වීඩියෝ එක දාන්න තේරෙන් නෑ බන්... ලින්ක් එක ක්ලීක් කරලා බලපන්... ඔය කතාව සුපිරි එකක්
නාට්ටි බලන්නෑ

වීඩියෝ එක දාන්න තේරෙන් නෑ බන්... ලින්ක් එක ක්ලීක් කරලා බලපන්... ඔය කතාව සුපිරි එකක්

mutes are okay
ඉට්ස් අ පේන් ටු සී දෙම් සෆර් ප්ලස් වී කාන්ට් කමියුනිකේට් විත් දෙම් නිගර්ස් ඉන් ද ඩාර්ක්."රැජන" නේද මේකෙත් ඇත්තට පිටසක්වල ජීවියෝ හිටියනේ.
බලං ගියාම ඉස්සර කොච්චර වෙනස් වෙනස් කතා ගිහින්ද ටීවී එකේ දැන් කාලේ යන්නේ ඔක්කොම මල් කතා නෙ
දැන් යන කතා බලපු එකෙක්ට ලොවෙත් මේ වගේ කතාවකට ඕනේ කන්සෙප්ට් එකක්වත් ඔළුවට එන්නේ නෑ...
"රැජන" නේද මේකෙත් ඇත්තට පිටසක්වල ජීවියෝ හිටියනේ.
බලං ගියාම ඉස්සර කොච්චර වෙනස් වෙනස් කතා ගිහින්ද ටීවී එකේ දැන් කාලේ යන්නේ ඔක්කොම මල් කතා නෙ

ජයන්ත චන්ද්‍රසිරි ආයේ නාට්ටි හැදුවෙත් නෑ නේද ලඟදි. මනුස්සය මොනවා කරනවද මන්ද අපරාදේ කොච්චර හොඳට හදන්න පුඋවන්ද දැන් කාලේ තාක්ෂනෙත් එක්කආයේ මේ වගේ කතා හැදෙයිද කියන්න බෑ බන්.දැන් යන කතා බලපු එකෙක්ට ලොවෙත් මේ වගේ කතාවකට ඕනේ කන්සෙප්ට් එකක්වත් ඔළුවට එන්නේ නෑ...
පුළුවන් එකෙක් ඔකේ ෆුල් වීඩියෝ එක හොයල දීපන්කො..![]()
ජයන්ත චන්ද්‍රසිරි ආයේ නාට්ටි හැදුවෙත් නෑ නේද ලඟදි. මනුස්සය මොනවා කරනවද මන්ද අපරාදේ කොච්චර හොඳට හදන්න පුඋවන්ද දැන් කාලේ තාක්ෂනෙත් එක්ක
pm vm ඔක්කොම ඕෆ් කරා අර ඇස්කුට්ටා ලීක් වෙච්චා මගෙන් ඉල්ලගන්න කියල ප්‍රචාරයක් ඇරියනෙකටු පැටී..ඔයාට pm දාන්න බැනෙ....මැසෙජ් එකක් එවන්න කොහොම හරි...පොඩි වැඩකට

pm vm ඔක්කොම ඕෆ් කරා අර ඇස්කුට්ටා ලීක් වෙච්චා මගෙන් ඉල්ලගන්න කියල ප්‍රචාරයක් ඇරියනෙ
දැන් හරි

ජයන්ත චන්ද්‍රසිරි ආයේ නාට්ටි හැදුවෙත් නෑ නේද ලඟදි. මනුස්සය මොනවා කරනවද මන්ද අපරාදේ කොච්චර හොඳට හදන්න පුඋවන්ද දැන් කාලේ තාක්ෂනෙත් එක්ක

Infini 2015
Extraterrestrial 2014
The.Giver 2014.
The.Pyramid 2014
The.Signal 2014
The.Martian 2015

Fatta yaku 