ratings අඩු වැඩිය ප්රසිද්ද නැති හොඳ ඒව නැද්ද බං ?
ඒලියන්ස්ල අපි ගැන හදපුව තමයි දැන් උබට බලන්න තියෙන්නෙ.

ආ ඇයි predators. ඒ සිරිස් එකේ අනිත් ෆිල්ම් වගේ නෙවේ මේක මරු.

Contact 1997
පොඩ්ඩක් බලලා බලන්න. පට්ට film එකක්. Realistic.

Knowing බැලුවද ?

Cowboys & Aliens![]()

එහෙනම් බලන්න Battle Los Angelis

බැලුව
බැලුව මේකත් පට්ට
බැලුව
මේකත් බැලුව
මේකත් බැලුව![]()
