පිටසක්වල යානා කතාව ඇත්තක්ද ?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    පිටසක්වල යානා කතාව ඇත්තක්ද ?

    මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් විවිධ පුද්ගලයන් පිටසක්වල යානා දුටුවා යයි පුවත් පත් වල වාර්තා වෙයි. එහෙත් ඒ සියලුම වාර්තා බොරු ප්‍රචාර බවත් මෙය තව ටික කාලකන් ප්‍රදර්ශනය වීමට නියමිත සිංහල චිත්‍රපටයක ප්‍රචාරක දැන්වීමක් බවත් දන්නේ ඉතා සුළු පිරිසකි. :yes:

    ඇත්තටම පුවත්පතේ ලිපියක් පරිදි පළකර පාඨකයන් මුලා නොකර පොඩියට හෝ "මෙය වෙළඳ දැන්වීමකි" යනුවෙන් මුද්‍රණය නොකර මුදල් මත පාඨකයන්ට බොරු කියන පුවත්පත් පල කරන අනිකුත් ලිපි පවා 100% සත්‍ය දැයි අපට පිළිගත හැකිද ? :angry:
     
    • Like
    Reactions: පැටියා

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මං නං ඕක ඇහුව ගමන් හිතා ගත්ත ඇඩ්වර්ටයිස් පාරක් කියල. කලිනුත් ඔහොම එකක් වුණේ 'පිටසක්වල බබයි හොරු හතලිහයි' වගේ නමක් තියන මොකක් හරි ෆිල්ම් එකකට :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මං නං ඕක ඇහුව ගමන් හිතා ගත්ත ඇඩ්වර්ටයිස් පාරක් කියල. කලිනුත් ඔහොම එකක් වුණේ 'පිටසක්වල බබයි හොරු හතලිහයි' වගේ නමක් තියන මොකක් හරි ෆිල්ම් එකකට :yes:

    පිටසක්වල කුමාරයයි පැන්චෝ 7යි :baffled::eek:

    එතනදී වුනෙත් මුදල් මත පත්තරවල බොරු article ලියවෙච්ච එකම තමයි
    :angry::angry:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මටත් ආසයි ඔයින් එකක් දැකගන්න...:P;)
    පිටසක්වල කෙල්ලො කොහොම හිටීවිද දන්නෑ...:love::P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මොනව උනත් මගේ මැෂින් එක උඩින් "I WANT TO BELIEVE" පෝස්ටර් එකක්නම් තියෙනවා... :yes::yes::cool:

    i-want-to-believe.jpg

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    පොඩි හරි අසාවක් තියනවනම් මේ ගැන හොයන්න මේකත් උපකාරයක් වෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1050246

    පිටසක්වල ජීවීන් අනිවාර්යෙන්ම මේ විශ්වය තුල සිටිය හැකියි. එමෙන්ම මිනිසුන්ට කල නොහැකි වූ සමහර අබිරහස් නිර්මාණ වෙනත් දියුණු ජීවීන්ගේ උදව්වෙන් කළා යයි යන මතය අපිට පහසුවෙන් බැහැර කල නොහැක. :yes:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් විවිධ පුද්ගලයන් පිටසක්වල යානා දුටුවා යයි පුවත් පත් වල වාර්තා වෙයි. එහෙත් ඒ සියලුම වාර්තා බොරු ප්‍රචාර බවත් මෙය තව ටික කාලකන් ප්‍රදර්ශනය වීමට නියමිත සිංහල චිත්‍රපටයක ප්‍රචාරක දැන්වීමක් බවත් දන්නේ ඉතා සුළු පිරිසකි. :yes:

    ඇත්තටම පුවත්පතේ ලිපියක් පරිදි පළකර පාඨකයන් මුලා නොකර පොඩියට හෝ "මෙය වෙළඳ දැන්වීමකි" යනුවෙන් මුද්‍රණය නොකර මුදල් මත පාඨකයන්ට බොරු කියන පුවත්පත් පල කරන අනිකුත් ලිපි පවා 100% සත්‍ය දැයි අපට පිළිගත හැකිද ? :angry:
    ubata kawda kiwwe?:shocked::shocked::shocked::shocked:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පිටසක්වල ජීවීන් අනිවාර්යෙන්ම මේ විශ්වය තුල සිටිය හැකියි. එමෙන්ම මිනිසුන්ට කල නොහැකි වූ සමහර අබිරහස් නිර්මාණ වෙනත් දියුණු ජීවීන්ගේ උදව්වෙන් කළා යයි යන මතය අපිට පහසුවෙන් බැහැර කල නොහැක. :yes:

    ඒක ඇත්ත.. ඒත් මේක නං ඇඩ්වර්ටයිස් පාරක් ය යන මතයද ලෙහෙසියෙන් බැහැර කළ නොහැක.
    ඒක කෙසේ වෙතත් මේක නං නුදුරු අනාගතයේදීම විසඳෙනු ඇත :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඒක ඇත්ත.. ඒත් මේක නං ඇඩ්වර්ටයිස් පාරක් ය යන මතයද ලෙහෙසියෙන් බැහැර කළ නොහැක.
    ඒක කෙසේ වෙතත් මේක නං නුදුරු අනාගතයේදීම විසඳෙනු ඇත :lol:

    ඔබ "මේක" යනුවෙන් අදහස් කරන්නේ මේ thread එක ගැන නම් එය එසේ නොවේ මන්ද
    ඔවුන් චිත්‍රපටය ගැන නොපවසා අබිරහස් ආලෝක වැනි දේ ගැන සඳහන් කරමින් සිටින්නේ පිටසක්වල ජීවින් ගැන ජනතාවගේ අවධානය යොමු කරවා එය තම චිත්‍රපටියේ වාසියට ලබා ගැනීමටයි. එහෙත් මා කළේ එය ගැන සත්‍ය පැවසීම පමණි. :)

    ඔබ "මේක" යනුවෙන් අදහස් කරන්නේ පුවත්පත් වල පලවන බොරු සිද්ධි ගැන නම් ඔව් නුදුරු අනාගතයේදීම නව සිංහල චිත්‍රපටයක් කරලියට පැමිණේවි :)