පිටසක්වල යානා කතාව ඇත්තක්ද ?
මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් විවිධ පුද්ගලයන් පිටසක්වල යානා දුටුවා යයි පුවත් පත් වල වාර්තා වෙයි. එහෙත් ඒ සියලුම වාර්තා බොරු ප්‍රචාර බවත් මෙය තව ටික කාලකන් ප්‍රදර්ශනය වීමට නියමිත සිංහල චිත්‍රපටයක ප්රචාරක දැන්වීමක් බවත් දන්නේ ඉතා සුළු පිරිසකි.
ඇත්තටම පුවත්පතේ ලිපියක් පරිදි පළකර පාඨකයන් මුලා නොකර පොඩියට හෝ "මෙය වෙළඳ දැන්වීමකි" යනුවෙන් මුද්‍රණය නොකර මුදල් මත පාඨකයන්ට බොරු කියන පුවත්පත් පල කරන අනිකුත් ලිපි පවා 100% සත්‍ය දැයි අපට පිළිගත හැකිද ?