තුට්ටු දෙකේ වැඩ බං ඔව්ව.දැක්කොත් නම් මං ගල් ගහනවා....:angry: :lol::lol::lol::rofl:
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Feb 13, 2011 #21 sudu pusa said: තුට්ටු දෙකේ වැඩ බං ඔව්ව.දැක්කොත් නම් මං ගල් ගහනවා.... Click to expand...
djHiran Well-known member Oct 6, 2006 2,764 295 83 USA Feb 14, 2011 #22 tharakato said: ඔබ "මේක" යනුවෙන් අදහස් කරන්නේ මේ thread එක ගැන නම් එය එසේ නොවේ මන්ද ඔවුන් චිත්‍රපටය ගැන නොපවසා අබිරහස් ආලෝක වැනි දේ ගැන සඳහන් කරමින් සිටින්නේ පිටසක්වල ජීවින් ගැන ජනතාවගේ අවධානය යොමු කරවා එය තම චිත්‍රපටියේ වාසියට ලබා ගැනීමටයි. එහෙත් මා කළේ එය ගැන සත්‍ය පැවසීම පමණි. ඔබ "මේක" යනුවෙන් අදහස් කරන්නේ පුවත්පත් වල පලවන බොරු සිද්ධි ගැන නම් ඔව් නුදුරු අනාගතයේදීම නව සිංහල චිත්‍රපටයක් කරලියට පැමිණේවි Click to expand... latter ය මිත්‍රයා latter ය... මම "මේක" කිව්වේ ඔබ මේ හෙළි කල කාරණාව ය.. මාත් පවසන්නේ ඔබ කිව් දේ සත්‍යක් බව කාටත් ඉක්මනින්ම පෙනෙනු ඇත කියා ය..
tharakato said: ඔබ "මේක" යනුවෙන් අදහස් කරන්නේ මේ thread එක ගැන නම් එය එසේ නොවේ මන්ද ඔවුන් චිත්‍රපටය ගැන නොපවසා අබිරහස් ආලෝක වැනි දේ ගැන සඳහන් කරමින් සිටින්නේ පිටසක්වල ජීවින් ගැන ජනතාවගේ අවධානය යොමු කරවා එය තම චිත්‍රපටියේ වාසියට ලබා ගැනීමටයි. එහෙත් මා කළේ එය ගැන සත්‍ය පැවසීම පමණි. ඔබ "මේක" යනුවෙන් අදහස් කරන්නේ පුවත්පත් වල පලවන බොරු සිද්ධි ගැන නම් ඔව් නුදුරු අනාගතයේදීම නව සිංහල චිත්‍රපටයක් කරලියට පැමිණේවි Click to expand... latter ය මිත්‍රයා latter ය... මම "මේක" කිව්වේ ඔබ මේ හෙළි කල කාරණාව ය.. මාත් පවසන්නේ ඔබ කිව් දේ සත්‍යක් බව කාටත් ඉක්මනින්ම පෙනෙනු ඇත කියා ය..
P pouncey50 Member Feb 14, 2011 1 0 0 Feb 14, 2011 #23 i have a question my grandmother last name is Pawthena what nationality is this, and my grandfather last name is Pouncey?
i have a question my grandmother last name is Pawthena what nationality is this, and my grandfather last name is Pouncey?