~@ පිටිදුවේ සිරිධම්ම හිමිට පෝද්දලදී ප්‍රහš

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Yako monawa karath a hamuduruwonge deshana wala godak dewal minisunta ganna thiyenawa mewage minissu hesirena eka nam harima ashobanai shik
 
rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    mamath galle tamai machan ath gamata awata passe nam gahana aka chandi kam newei ....
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    mona huyannak de ban me ?

    un gahanne ekekuta newi pitiduwe ge body guards la 10k withara inne oya.

    tsunamiyen kelwila yanna oni pitiduwa wage wesige putalawa.
    ehema nathuwa uge wada walata wirudda una konda pana thiyena minissunta newi.

    mama nam dakune kollek newi.

    Talk with points machan.....umbata unath penawane ekata 4,5k wata wela gahana heti. Pitiduwe siridhamma himi kohoma kenekda kiyana eka gena nemei mama kiyanne me gahana ewun tika gena..... yako 4,5k ekekta watawela gahana ekatada umba me konda pana thiyenawa kiyala kiyanne?? Hari haman molayak thiyenawa nam mewa katha karala wisandaganna thibba. no offense machan :):)
    Tikak hithapan api me anyagam ewunta baninawa un harakta wage minissunta gahanawa kiyala.....me karana gobba weda nisa anthimata bauddha ayath un gaanatama wetenawa.....ekai machan mewa balan inna beri.....puluwan nam e tika wath therun ganin......
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308

    true true
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳ වැඩේ හොරා....

    ඕකාට ඔහොම වෙලා මදි..

    ඕකාට වාහන විතරක් නෙමෙයි. මාලිගාවකුත් තියෙනවා..
    :angry::angry::angry:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අනේ සාදු......................
    මේ වගේ ගොන් හිකනල්ලු විස්වාස කරන උන් තාම ඉන්න්ව නේ!!!!!!!!!!!!!!!!!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කනවනේ බං සුපිරි කෑමක්.. හැබැයි අර අලි සයිස් එවුන්ට ගාණක් නැතුව ඇති.. ධර්මදේශනාවකට සහභාගි වෙන්න යනකොටයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ.. අනේ මන්දා බං.. ඕවට මොකුත් නොකිය ඉන්න එක ඇගට ගුණයි.. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Talk with points machan.....umbata unath penawane ekata 4,5k wata wela gahana heti. Pitiduwe siridhamma himi kohoma kenekda kiyana eka gena nemei mama kiyanne me gahana ewun tika gena..... yako 4,5k ekekta watawela gahana ekatada umba me konda pana thiyenawa kiyala kiyanne?? Hari haman molayak thiyenawa nam mewa katha karala wisandaganna thibba. no offense machan :):)
    Tikak hithapan api me anyagam ewunta baninawa un harakta wage minissunta gahanawa kiyala.....me karana gobba weda nisa anthimata bauddha ayath un gaanatama wetenawa.....ekai machan mewa balan inna beri.....puluwan nam e tika wath therun ganin......
    මේකත් එක්ක කෙලින් කතාකරන්න බෑ බං.. පොඩ්ඩ බැරිවුනාම බොඩිගාඩ්ට කියලා ගස්සවනවා :angry::angry:
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    orthodox vs fundamental වලියක්,marketing share බෙදාගන්න බැරුව ගහ ගන්නවා.
    දෙගොල්ලගෙම product එක විකුර්තිකරන ලද බෞද්ධ දර්ශනය.treadmark එක බුදුහාමුදුරුවෝ
    custermers ල නූගත්කම.තාමත් orthodox ලට place ඔය දෙන්නේ fundamentalලට දුවන්න.
    හැම ආගමකම ඔහොම තම.fundamental ලට මාර සල්ලිනෙ,NGOසල්ලිද,සල්ලි වලට බණ කියල,
    TV programes,අසපු වලට ලැබෙන ආධාර.NGOකාරයොන්ට සල්ලි දෙන්න පුළුවන් ඒවයෙන්.
    මොකද orthodox ලට මල ඉස්සර වගේ TVprogramesහම්බවෙන්නේ නැති නිසාද තමන්ගේ අසපු වලට සල්ලි කාරයෝ වඩින්නේ නැති නිසාද රුසියාවද දැන් orthodox ලගේ බණ පරණ වෙලා බණක් කිව්වොත් ගෑනුන්ට අදින හැටි TV වල යන ඒවා බැන බැන කියන බණ මිනිස්සුන්ට එපා වෙලා
    දැන් මිනිස්සුන්ට ඕනි රහත් වෙන්න fundamental ල බණ කියන්නේ කෙලින්ම එරිදී වෙන්න ඉතින් සල්ලි ටිකක් වියදම් උනත් ඒවගේ බණක් අහල එරිදිවෙන්න කව්රුත් කැමති.orthodox
    ල ට දැන්place නැහැ ඒගොල්ලන් දේශපාලනය වියාපාර චිත්රපටි වලින් තම වෙල ශේප් කරගන්නේ
    දැන් චිත්‍රපටිත් නිෂ්පාදනය කරනවනේ හෙට අනිද්දා රගපාන්නත් එඉ
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අධිවේගී මාර්ග වලින් නිවන් යන්නයි,
    නිවන් යවන්නයි ගියාම අනුගාමිකයින්ටත් කන්න වෙනවා.
    මෙහෙම නොකා බේරුනත් කෑම බෙදාගෙන ගිහින් එහෙදි කන්න වෙනවා.
    හැබැයි ගහපු එක නම් හොඳයි කියන්න බෑ.
    පේනවනෙ කට්ටියක් ගේ කට නියම තැනටම ගිහින් පු%#නුත් හිනා යනවලු.