පිටිපස්සෙන් හප්පුනම

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Oya mama kiyana thana nama, ehema eka paarata paarata danna ba. Eka 4 lane paarak. 2 lanes cross karala thama daanna wenne. A dammath oya widiyata wadinna ba. Ehema wadunath issaraha thama wadinna ona. Ekayi mama kiwwe bike kaaraya uda balan gihilla kiyala

    uba kiyanne bike eke varadda kiyalada? ehenam mokada aru navaththanne nathuva giye
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    uba kiyanne bike eke varadda kiyalada? ehenam mokada aru navaththanne nathuva giye

    Eka thama pora karapu wade waradi kiyala kiwwe

    Umbata mathakada manda eka paarak kollek bike eka u turn gahana bus ekaka wadila maruna. Welawata eka full video wela thibbe. Ehema nothibuna nam bus kaaraya waradda kala wage penne. Eke une bike kaaraya sahenna dura thiyala u turn gahana bus eka dakalath apu speed ekata nawaththa ganna baruwa giya.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Rule 13

    Overtaking
    Notwithstanding anything contained in the Rules of Part B, Sections I and II, any vessel overtaking any other shall keep out of the way of the vessel being overtaken.

    මුහුදෙ නම් එහෙමයි

    මූ මුහුදෙ යද්දිද බයික් කාරයෙක් පිටිපස්සෙන් හප්පල තියෙන්නෙ :baffled:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113

    oya kiyana thana danne na. vahane parata dala thiyenne dakunu paththen vage.ekaparatama parata vahanayak dammama kohomada ban navaththaganne

    එකට තමයි බන් break තියෙන්නේ. වාහනේ යන්න ඕනේ නවත්තන්න පුළුවන් වේගෙකින්. බල්ලෙක් පැන්නොත් එච්චර තම.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    එකට තමයි බන් break තියෙන්නේ. වාහනේ යන්න ඕනේ නවත්තන්න පුළුවන් වේගෙකින්. බල්ලෙක් පැන්නොත් එච්චර තම.
    ha
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    එක පාරට වාහනේ දැම්මා ම බාගෙට දාලා තියෙන අතරේ wrong side overtake කරගෙන යනකොට පස්සේ හැප්පුණොත් car එක වැරදියි, නමුත් සම්පූර්ණයෙන් දාලා ඉවර උනොත් නම් bike එක වැරදියි.
    වාහනේ ඉස්සරහින් යද්දී හයියෙන් break කරත් පස්සෙන් එන වාහනය හෝ bike එක හැප්පුණොත් ඒත් පස්සෙ එකා වැරදි.
    නමුත් අනාරක්ෂිත ලෙස ධාවනය වගේ වරදක් දාලා දඩයක් ගහන්න පුළුවන්.
    මම වැරදියි නම් නිවැරැදි කරන්න
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිටිපස්සෙන් හප්පුනම 12-16-2019 11:14 PM Tho pare yanakota lorriyakata happenna ona.lorriya ube aga udin yanna ona.olu kattma ahuwenna ona.olu katta pupurala mola kali para pura ihurenna ona.kalakanniya

    ඇයි ඔච්චර නපුරු... :(:(:(:(:(:(:(:(
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පිටිපස්සෙන් හප්පුනම 12-16-2019 11:14 PM Tho pare yanakota lorriyakata happenna ona.lorriya ube aga udin yanna ona.olu kattma ahuwenna ona.olu katta pupurala mola kali para pura ihurenna ona.kalakanniya

    ඇයි ඔච්චර නපුරු... :(:(:(:(:(:(:(:(

    wahal kama nisa minissu yana durak. :shocked::shocked:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wahal kama nisa minissu yana durak. :shocked::shocked:

    අඩුම තරමෙ වැදගත් මරණයක්වත් ලැබෙනව නම්.. හැප්පිලා මොළ කෑලි පාර පුරා ගියාම එපා වෙන්වනෙ කොහොමද මම ඒව බලන්නේ ? එහෙම නැතුව හැප්පිලා මැරියන් වගේ ලුහුඩින් කිව්වනම් හරිනෙ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    අඩුම තරමෙ වැදගත් මරණයක්වත් ලැබෙනව නම්.. හැප්පිලා මොළ කෑලි පාර පුරා ගියාම එපා වෙන්වනෙ කොහොමද මම ඒව බලන්නේ ? එහෙම නැතුව හැප්පිලා මැරියන් වගේ ලුහුඩින් කිව්වනම් හරිනෙ...
    Ganan ganda epaa bn. Ebalap.
    තිරිසන් සතෙක් උනත් පාරේ හැප්පිලා හිටියම සන්වේදී වෙන රටක මුන්ගේ මානසිකත්වය
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එක පාරට වාහනේ දැම්මා ම බාගෙට දාලා තියෙන අතරේ wrong side overtake කරගෙන යනකොට පස්සේ හැප්පුණොත් car එක වැරදියි, නමුත් සම්පූර්ණයෙන් දාලා ඉවර උනොත් නම් bike එක වැරදියි.
    වාහනේ ඉස්සරහින් යද්දී හයියෙන් break කරත් පස්සෙන් එන වාහනය හෝ bike එක හැප්පුණොත් ඒත් පස්සෙ එකා වැරදි.
    නමුත් අනාරක්ෂිත ලෙස ධාවනය වගේ වරදක් දාලා දඩයක් ගහන්න පුළුවන්.
    මම වැරදියි නම් නිවැරැදි කරන්න

    mama danna tharaminuth mehema thamai scene eka
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Pitipassen apu eka waradi. Champika ge case eke unath mage mathaya accident eke waradda bike karayage. Pitipassen ne wadila thiyenne.

    Habayi after accident champika ge behavior eka waradi

    pissuda bn...oka une ara election dept eka gawa thiyana junc eke....
    bike eka awilla thiyenne main road eke rajagiriya borells road eke....
    aruge wahane awilla thiyenne janadhipathi iskole paththe idan rajagiriata thiyana cross road eke :frown::frown::frown::frown:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    පිටිපස්සෙන් හප්පුනම 12-16-2019 11:14 PM Tho pare yanakota lorriyakata happenna ona.lorriya ube aga udin yanna ona.olu kattma ahuwenna ona.olu katta pupurala mola kali para pura ihurenna ona.kalakanniya

    ඇයි ඔච්චර නපුරු... :(:(:(:(:(:(:(:(

    appa type karanna thiya hitannawath bari ewane kiyala htiyenne:shocked:
    Rep+
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    pissuda bn...oka une ara election dept eka gawa thiyana junc eke....
    bike eka awilla thiyenne main road eke rajagiriya borells road eke....
    aruge wahane awilla thiyenne janadhipathi iskole paththe idan rajagiriata thiyana cross road eke :frown::frown::frown::frown:

    Ah hari. Mama kiyana paara thama.
    Eth ban wahane wam paththe pitipasse wadune kohomada?
     
    champikaya parata dala thiyenne dakunu paththen da?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pissuda bn...oka une ara election dept eka gawa thiyana junc eke....
    bike eka awilla thiyenne main road eke rajagiriya borells road eke....
    aruge wahane awilla thiyenne janadhipathi iskole paththe idan rajagiriata thiyana cross road eke :frown::frown::frown::frown:

    :yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    වාහනේ වම් පැත්තේ පිටිපස්ස නේද වැදිලා තියෙන්නේ (පෙන විදියට) එහෙම වදින්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ මට තේරෙන විදියට. හැබැයි එහෙම නම් වදින්න නම්, බයික් කරය උඩ බලාගෙන යන්න ඕන

    ඕකුන් ගොඩක් වෙලාවට එන්නෙ උඩබලාගෙන තමා :yes: