පිටි කිරි (තේ)

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Viva/ Nestomolot wala seeni wedi nedda ban? mamath sehena kaalayak piti kiri nethiwa hitiya. den aaye tika tika bonawa. udeta nan bonne ne.

    මම මචන් සිනි නොදා බොනවා. පුරුදුවෙලා දැන් අව්ලක් නෑ. ප්ලෛන් ටී එකට සිනි ටිකක් දානවා.
    [ මට තම සුගර් නෑ හැබැයි ]
    :P :P
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    mamath sehena kaalayak piti kiri nethiwa hitiya. den aaye tika tika bonawa. udeta nan bonne ne. pelawaththa wala wenasa mokadda anikwata wada? seeni hedi dekak ?

    පැලවත්ත ලංකාවේ එකක් නිසා මම හිතනවා අනික් ඒවා තරම් අවුල් නැතුව ඇති කියලා. එක නිසා එක විතරයි බොන්නේ. ඉස්ටෝක් හැමදාම නැ. තියෙන දවසට ඉතින් පැකට් 3ක් විතර ගන්නවා කීල්ස් එකෙන්.

    මටයි වයිෆ් ටයි දෙන්නටම සීනි හැදී (පොඩි හැදී) එකාහමාරක් විතර දානවා. මම තනියෙම හදාගන්නවා නම් හැදී බාගයක් වගේ දානවා.

    ඔෆිස් එකේ නම් සීනි දාන්නේ නැ. මොකද තේ හදන ඇන්ටිට සීනි අඩුවෙන් දාන්න තේරෙන්නේ නැ. එක නිසා දාන්න එපා කියලා තියෙන්නේ.
     
    • Love
    Reactions: niyomax

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    පිටි කිරි නවත්තල බොහෝ කල් බන් ඇන්කර් රත්ති ප් පිටි නම් දැන් සැහෙන්න කාලෙකින් බිලා නෑ

    ෆ්‍රෙෂ් මිලක් එකක් විතරයි බොන්නේ අඹේවෙල එකටත් කොපි ටිකක් දාල හෝ තේ කොළ ටිකට ඉඟුරු දාල බොනවා
     
    • Like
    Reactions: niyomax