Dumburu seeni ehema Nathan bleach nokala seeniරතු සීනී කියන්නේ මොනවද බන්![]()
ගුරු සීනි බං.. සමහර පැතිවල රතු සීනි කියල කියන්නෙ...රතු සීනී කියන්නේ මොනවද බන්![]()

මම පහුගිය ටිකේ උදේට වැඩිය හීතල නැති කාලේ බිව්වෙ ඔහොම තමයි - තේ හැඳි 5ක කහට හදාගෙන හයිලන්ඩ් හැඳි 3යි රතු සීනි හැඳි 3 ක් දාගෙනයි බිව්වේtea ekak biwwa රතු සීනී ekka හයිලන්ඞ් කිරිපිටි , niyamayi dan raa wela thawa ekak bonna one![]()
![]()

Apoo Epaaa.ඒ වෙනුවට viva, nestomalt ගත්තොත්?
නරක පුරුදු අතඇරගන්න දගලනවා. උබල වගේ ක** යාලුවො බලපං ඉතින්..තව මෝටිවේට් කරනවා ඔහොම දාලාtea ekak biwwa රතු සීනී ekka හයිලන්ඞ් කිරිපිටි , niyamayi dan raa wela thawa ekak bonna one![]()
![]()

රිප්ලයි බම්ප් දාපු කොල්ලො තැනක්යු වේවා.
දන්නේ නැති නිසා අහන්නේ රතු සීනි වල මොකද්ද තියෙන වෙනස?
නරක පුරුදු අතඇරගන්න දගලනවා. උබල වගේ ක** යාලුවො බලපං ඉතින්..තව මෝටිවේට් කරනවා ඔහොම දාලා![]()
![]()
![]()
(හයිලන්ඩ් වල වෙනස මොකද්ද බං? )
Apit rata suddo purudu krpu ewa thama oya unge ahaka dana ewwa vikungnd hriyt american karayo thirigu piti genawa wagePoththa tyna haal wala gune wadi wage thama rathu thama hoda polish krl na. (seeni nan itin mona pata unath nathi tharamata hdi)දන්නේ නැති නිසා අහන්නේ රතු සීනි වල මොකද්ද තියෙන වෙනස?
Viva/ Nestomolot wala seeni wedi nedda ban? mamath sehena kaalayak piti kiri nethiwa hitiya. den aaye tika tika bonawa. udeta nan bonne ne.උදේට විවා/නෙස්ටමෝල්ට් එකක් බොනවා. හවසට ප්ලෛන් ටී එකක් තමයි. හැබැයි අත්‍යවස්ය නෑ. නැත්තම් නිකන් ඉන්න පුළුවන්. හැබැයි උදේට උණු වතුර ටිකක් හරී බොනවා toilet යන්න හිතාගෙන
mokadda brand eka macho? hodada?මම lemon / cinnamon/ ginger එක්ක තේ.
mamath sehena kaalayak piti kiri nethiwa hitiya. den aaye tika tika bonawa. udeta nan bonne ne. pelawaththa wala wenasa mokadda anikwata wada? seeni hedi dekak ?උදේ ට කොපි තමයි මචං. weekend එකේ ඉදලා හිටලා පිටි කිරි එකක් බොනවා. පැලවත්ත කිරිපිටි විතරයි. සීනි නම් කොහොමත් අඩුවෙන් තමයි පාවිච්චිය