පිටි කිරි (තේ)

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබල (පිටි කිරි)තේ බොනවද බං..මම මේ අවුරුද්දේ පොඩ්ඩක් හිතා මතාම ආහාර පාලනයක් කලා. සෑහෙන ප්‍රතිඵල තියෙනවා. සීනි ගොඩක් ම අඩු කරල පිටි කෑම , (පිටි කිරි) තේ ඔක්කොම නැවැත්තුවා. දැන් ළගදි ඉදන් ආයේ තේ බොනවා. හැමදාම නැතත් හවසට බොනව දවසක් ඇර දවසක් හො. මොනවද බං හොද ආදේශක මේ වෙනුවට

    Fresh milk බොන්න කිවට ඒක වෙන්නේ නෑ බං.

    පිටි කිරි බොනවනම් උබල බොන්නේ මොනවද? ඇගට හොද නෑ කියනව නේද? මහත් වෙන (බඩ එන ) සීන් එහෙම වෙනව නේද ..සිනි තියෙන නිසා.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    non fat කිරිපිටි තියෙනවා නේ? ඒවා බොන්න, එත් කිරි තේ එකකින් මහත් වෙන්න තරම් ලොකු කැලරි තොගයක් එන්නේ නෑ නේද?

    බත් කෑම තෙල් කෑම අඩු කරනවා නම් කිරි තේ එකෙන් එන බලපෑම ගණන් ගන්න තරම් දෙයක් නෙවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    2017 ඉඳන් ගෙදරින් පිට ගියාම එපා කියන්න බැරි හින්ද බිව්වොත් මිසක් බීලම නෑ
    ෆ්රෙශ් මිල්ක් බොන්නෙත් නෑ plain tea විතරයි (සීනි නැතුව)
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    893
    1,452
    93
    උබල (පිටි කිරි)තේ බොනවද බං..මම මේ අවුරුද්දේ පොඩ්ඩක් හිතා මතාම ආහාර පාලනයක් කලා. සෑහෙන ප්‍රතිඵල තියෙනවා. සීනි ගොඩක් ම අඩු කරල පිටි කෑම , (පිටි කිරි) තේ ඔක්කොම නැවැත්තුවා. දැන් ළගදි ඉදන් ආයේ තේ බොනවා. හැමදාම නැතත් හවසට බොනව දවසක් ඇර දවසක් හො. මොනවද බං හොද ආදේශක මේ වෙනුවට

    Fresh milk බොන්න කිවට ඒක වෙන්නේ නෑ බං.

    පිටි කිරි බොනවනම් උබල බොන්නේ මොනවද? ඇගට හොද නෑ කියනව නේද? මහත් වෙන (බඩ එන ) සීන් එහෙම වෙනව නේද ..සිනි තියෙන නිසා.

    මාත් නවත්තලා සෑහෙන කාලයක් වෙනවා.. හදිසියෙන් පෙවනවා පිටිකිරි.. මොකද මම කිරි කෝපි බොන්න ආසයි. කිරි පිටි වලට නම් ආදේශකයක් හොයා ගන්න බැරි වුනා ඒ වුනාට තේ වෙනුවට (ප්ලේන් ටී :lol: ) බෙලිමල් එකක් කොත්තමල්ලි එකක් වගේබොනවා.. බෙලිමල් නම් නියමයි.. හැබැයි සීතල බීමක්
     
    • Like
    Reactions: johnyh and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පිටිකිරි බිවුවම ගැරාටියිස් එනවා .
    ado ehemada :(

    non fat කිරිපිටි තියෙනවා නේ? ඒවා බොන්න, එත් කිරි තේ එකකින් මහත් වෙන්න තරම් ලොකු කැලරි තොගයක් එන්නේ නෑ නේද?

    බත් කෑම තෙල් කෑම අඩු කරනවා නම් කිරි තේ එකෙන් එන බලපෑම ගණන් ගන්න තරම් දෙයක් නෙවේ.
    ehemada ban.balanna one non-fat kiripiti. bath nan kanawa dawalta.reta nan loweth kanne ne. mama sini , piti sahitha kema adu kala ban march wala wage idan. patta lesa bada adu wune. eliyata yanneth nene corona seen nisa. .WFH nisa gedara idanne..adu una loku bada.. den aayeth tea ekak bonawa hawasata :( hawasata seeni deyak kewenawa (loku dewaluth neme..cake..) reta thama noodles wage kanne :( paann nan kannema ne.

    2017 ඉඳන් ගෙදරින් පිට ගියාම එපා කියන්න බැරි හින්ද බිව්වොත් මිසක් බීලම නෑ
    ෆ්රෙශ් මිල්ක් බොන්නෙත් නෑ plain tea විතරයි (සීනි නැතුව)
    ado mata den pewenawa aaye :(

    aittama oya piti kiri nan hena therumak naithi beemak.. udeta hoda watura ekak bonna naittan kola kaida/kaida wargayak wage bonna. mun aita thambana wathurath maru (habai nitharama bonna epa)
    ow ban eka thama.udeta nan bonne ne macho. hawasta thama bonne ..sathiyata dawas dekakata serayak wage

    මාත් නවත්තලා සෑහෙන කාලයක් වෙනවා.. හදිසියෙන් පෙවනවා පිටිකිරි.. මොකද මම කිරි කෝපි බොන්න ආසයි. කිරි පිටි වලට නම් ආදේශකයක් හොයා ගන්න බැරි වුනා ඒ වුනාට තේ වෙනුවට (ප්ලේන් ටී :lol: ) බෙලිමල් එකක් කොත්තමල්ලි එකක් වගේබොනවා.. බෙලිමල් නම් නියමයි.. හැබැයි සීතල බීමක්
    ekane ban
     
    • Like
    Reactions: johnyh

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    උබල (පිටි කිරි)තේ බොනවද බං..මම මේ අවුරුද්දේ පොඩ්ඩක් හිතා මතාම ආහාර පාලනයක් කලා. සෑහෙන ප්‍රතිඵල තියෙනවා. සීනි ගොඩක් ම අඩු කරල පිටි කෑම , (පිටි කිරි) තේ ඔක්කොම නැවැත්තුවා. දැන් ළගදි ඉදන් ආයේ තේ බොනවා. හැමදාම නැතත් හවසට බොනව දවසක් ඇර දවසක් හො. මොනවද බං හොද ආදේශක මේ වෙනුවට

    Fresh milk බොන්න කිවට ඒක වෙන්නේ නෑ බං.

    පිටි කිරි බොනවනම් උබල බොන්නේ මොනවද? ඇගට හොද නෑ කියනව නේද? මහත් වෙන (බඩ එන ) සීන් එහෙම වෙනව නේද ..සිනි තියෙන නිසා.
    Coffee machine ekak ganna. Eka eka dawasata Cappucino, latte, flat white, short/long black bonna. Sugar nethuwa.
     
    • Love
    Reactions: niyomax

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    2017 ඉඳන් ගෙදරින් පිට ගියාම එපා කියන්න බැරි හින්ද බිව්වොත් මිසක් බීලම නෑ
     
    • Love
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පිටි කිරි නවතා බොහෝ කල්.. රතු සීනි විතරයි පාවිච්චිය... ඒකත් දවසකට එකපාරක් විතරයි. අනිත් වෙලාවලට තේ හරි කෝපි හරි බොන්නෙ සීනි නැතිව..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    non fat කිරිපිටි තියෙනවා නේ? ඒවා බොන්න, එත් කිරි තේ එකකින් මහත් වෙන්න තරම් ලොකු කැලරි තොගයක් එන්නේ නෑ නේද?

    බත් කෑම තෙල් කෑම අඩු කරනවා නම් කිරි තේ එකෙන් එන බලපෑම ගණන් ගන්න තරම් දෙයක් නෙවේ.

    බොලා දන්නවාද නන් ෆැට් බොනවා කියන්නනේ නිකං වතුර බොනවා වගේ. ෆැට් එකේ තමා ෆ්ලැට් සොලියුබල් විටමින් තියෙයෙන්නේ. ඔක අයින් කලාම ඉතින් පෝෂණය නැ

    අමාරුවෙන් හරි fresh milk බිපන්..වටිනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    පිටි කිරි නවතා බොහෝ කල්.. රතු සීනි විතරයි පාවිච්චිය... ඒකත් දවසකට එකපාරක් විතරයි. අනිත් වෙලාවලට තේ හරි කෝපි හරි බොන්නෙ සීනි නැතිව..
    රතු සීනී කියන්නේ මොනවද බන් :unsure:
     
    • Like
    Reactions: niyomax