පිත්තල බඩු polish කරන කවුද ඉන්නේ ගම්පහ, කිරිබත්ගොඩ, වත්තල අවට

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    පිත්තල බඩු polish කරන කවුද ඉන්නේ ගම්පහ, කිරිබත්ගොඩ, වත්තල අවට? මගේ පොඩි පිත්තල පහන් 3ක් තියෙනවා oxide එක බැදිලා. ඒ ටික polish කරගන්න ඕන.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    5 minutes craft වගෙ චැනල් වල පෙන්නන ක්‍රම ට්‍රයි කරල බැලුවෙ නැද්ද ?
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    ඔබට අවශ්‍ය පිත්තල බාන්ඩ සහ පරන අවපැහෙ ගැන්වූ බාන්ඩ සදහා නව පෙනුමක් ලබා ගැනීම සදහා අප අමතන්න
    071 523 1542

    Liyanagemulla
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    078 7054788
    නිවසටම පැමිණ පිත්තල බඩු බොලිෂ් කිරීම. පිළිමතලාවෙ මනුස්සයෙක්. මට මුණුගැහුනෙ ඊ්යෙ කඩේ ලඟදි.
    දැනට කඩවත සූරිගම නතර වෙලා ඉන්නවා කිව්වා.
     
    • Like
    Reactions: lasankandy