පිනට-බයිසිකලයක්-ඕනි

Tinker

Member
Jul 23, 2014
72
3
0
Aug 18, 2011
6,147
788
0
:yes::yes::yes: මූල්‍යමය ආධාරයක් ඕන නම් මට අකවුන්ට් නම්බර් එක පී ඇම් කරන්න. ඔය පන්සල කොහෙද තියෙන්නේ කියලත් කියන්න. අපේ පොඩි ගෲප් එකක් තියෙනවා අපි හැම මාස 3කටම පාරක් දුශ්කර පන්සලකට, ආරණ්‍යයකට ආධාර කරනවා. අපිටත් උදව් කරන්න පුලුවන් එතකොට.

ස්කූටියක් වගේ දුන්නොත් හොඳ නැද්ද?? :eek::eek: හදිස්සියකදි හාමුදුරුවන්ට වුනත් පදවගෙන යන්න පුලුවන්.
 
Tinker

Member
Jul 23, 2014
72
3
0
machan ubata keeyak wage wiyadam karanna puluwanda..?

mama hariyatama bike gana danne ne machan.දුෂ්කර පැත්තක් හින්දා හොද තත්වයේ තියෙන,පෙට්‍රල් හොදට වැඩ කරන ඉන්දියන් බයික් එකක් හොදයි. සාමාන්‍යයෙන් කියක් විතර වෙයිද?
 
Tinker

Member
Jul 23, 2014
72
3
0
බින්දු;16924587 said:
:yes::yes::yes: මූල්‍යමය ආධාරයක් ඕන නම් මට අකවුන්ට් නම්බර් එක පී ඇම් කරන්න. ඔය පන්සල කොහෙද තියෙන්නේ කියලත් කියන්න. අපේ පොඩි ගෲප් එකක් තියෙනවා අපි හැම මාස 3කටම පාරක් දුශ්කර පන්සලකට, ආරණ්‍යයකට ආධාර කරනවා. අපිටත් උදව් කරන්න පුලුවන් එතකොට.

ස්කූටියක් වගේ දුන්නොත් හොඳ නැද්ද?? :eek::eek: හදිස්සියකදි හාමුදුරුවන්ට වුනත් පදවගෙන යන්න පුලුවන්.

අපි තාම කාගෙන්වත් එහෙම ආධාර කියලා එකතු කරලා නෑ යාලුවා. කණ්ඩායමේ අය කැමැත්තෙන් දෙන දෙයින් තමයි උදව් උපකාර කලේ. චැට් ඒකට අවොත් පින්තුර ටිකක් එවැන්නන්/ මට තාම මේ එළකිරි එකේ සමහර ඔප්ෂන්ස් තේරෙන්නේ නෑ.