පින් තකා උදවු වෙන්න
http://forum.xda-developers.com/showthread.php?t=1611484
මගේ ගාව තියෙනවා ෆුජිට්සු ඇරෝ f 01d ටැබ් එකක්.. ඒක කන්ට්‍රි ලොක්.. මෙන්න මේකේ තියෙනවා රූට් කරන විදිහ.. මට කරගන්න තේරෙන්නේ නෑ..
මට මේක තේරෙන සිංහලෙන් කරගන්න හැටි කියලා දෙනවද පින්වතුනි 