පින් පව්.. Pin Paw..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
e6f29j.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:baffled: අපූරු නිර්මාණය සහෝ
අති විශිෂ්ඨයි ........... ඕක තමා අපේ රටේ අමිහිරි යතාර්ථය
:(
+ රෙප්
 
පින වෙනම- පව වෙනම.:lol: මාළු අල්ලන බෝට්ටුවෙත් මල්පහන් තියලා බුදුන් වඳින අය ඉන්නවා.
මෙන්න මේක තමයි තමන් තමන්ටම කරගන්නා වංචාව.අන් ජීවිත නැසුවත් තම පනට ආසයි බයයි.ඒ වෙනුවෙන් යදිනවා මිස මෙතන කුසලයක් සිදුවෙනවද කියන දේ වටහා නොගැනීමේ අඩුව.
මේක තනිකර මිත්‍ය යැදීමක්.
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
විශිෂ්ඨ නිර්මාණයක් රසික....
බොරුවෙන් යාථාර්තය වහගන්න දගලන අපේ රටේ මිනිස්සු
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
මනුෂ්‍ය ජීවිතය වගේම කුහුඹියකුගේ ජීවිතයත් වටිනවා.
සතුන් දහස් ගණනක් මරපු කෙනෙක් පඬුරක් දාලා කොහොමද පින් කර ගන්නෙ.

අපූරු අදහසක්.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කාට වංචා කලත් තමන් තමන්ට අවංක වෙන්න ඕනේ.. ඒත් හුඟ දෙනෙක් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කරන්නෙම ආත්ම වංචාව තමයි...

    අර්ථවත් නිර්මානයක් අයියේ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සත්‍යය සැඟවී තිබෙනවාට වඩා සඟවා තිබෙන ලොවක ඇත්ත එලියට ආ තවත් මොහොතක්..

    ඉතා අපුරු අගය කල යුතු පද පෙලක්....


    ඔබට ජය....