පිම්මක් පනින්ඩ යන්නෙ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජීටි වැරදිලාවත් මේක පැත්තේ ඇවිල්ල ගියොත් රෙප් ෂෙයාර් කරනවා කියල තියෙන රෙප් ටිකත් කපයි.... මහා එපා කරපු ඩෑල් එක... :(
     
    • Like
    Reactions: WhiteWalker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    You must spread some Reputation around before giving it to LazyLizard again.
    මම උඹට මේ ළඟදිත් රෙප් දුන්න මතකයි
    උඹව දැක්කොත් මම කොහොමත් රෙප් දෙනව :)

    උඹ මට සෑහෙන දීල තියෙනව ඒ හින්ද කමක් නෑ :yes:

    ම්.. ම්... අසරණය දැක්කම දෙන්න හිතෙනවා.. :(
    වෙලාවකට මට තේ බොන්න තියාගෙන හිටපු රෙප් අනන්තවත් දීලා ඇති...


    Gay Orgy :rofl: :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තොට දැන් ඕක පැන්න කියලා මොන පකක්ද ලැබෙන්නේ ? අනාතයා. එළියට බැහැල බලපන් ඉර පායලා තියෙනවා ලස්සනට. අද ලස්සන දවසක්. එතනින් පටන් ගනින්. :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    avatar494097_28.gif

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොට දැන් ඕක පැන්න කියලා මොන පකක්ද ලැබෙන්නේ ? අනාතයා. එළියට බැහැල බලපන් ඉර පායලා තියෙනවා ලස්සනට. අද ලස්සන දවසක්. එතනින් පටන් ගනින්. :lol:

    මේ කතාවේ ගතයුත්තක් නැත්තාම නොවේ.!:rolleyes: