පිම්මක් පනින්ඩ යන්නෙ

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මගේ රෙප් පොයින්ට්ස්වල පිම්මක් පනින්ඩ යන්නෙ..
    තව රෙප් 100ක් විතර අඩුයි..
    දෙන්ඩ බලන්ඩ කට්ටිය රෙප්ස් ටිකක්..
    මාත් දෙනව 16+ ගාණෙ :love:

    ම්.. ම්... අසරණය දැක්කම දෙන්න හිතෙනවා.. :(
    වෙලාවකට මට තේ බොන්න තියාගෙන හිටපු රෙප් අනන්තවත් දීලා ඇති...

    දෙන්නටම මන් ගානේ +9
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොට දැන් ඕක පැන්න කියලා මොන පකක්ද ලැබෙන්නේ ? අනාතයා. එළියට බැහැල බලපන් ඉර පායලා තියෙනවා ලස්සනට. අද ලස්සන දවසක්. එතනින් පටන් ගනින්. :lol:
    ඉතින් උඹ මක් කරනවද එලකිරියට වෙලා :oo: යන්න යන්න එලියට ගිහින් ඉර එළියයි මද සුළඟයි කුරුළු නාදෙයි ඔක්කොම විඳගන්න යන්න යන්න මෙතන ඉන්න එපා :yes:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මගේ රෙප් පොයින්ට්ස්වල පිම්මක් පනින්ඩ යන්නෙ..
    තව රෙප් 100ක් විතර අඩුයි..
    දෙන්ඩ බලන්ඩ කට්ටිය රෙප්ස් ටිකක්..
    මාත් දෙනව 16+ ගාණෙ :love:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    7++

    3033 වෙලා බන්...:love: :love:

    කිව්ව පරක්කුව විතරයි.. :love: :love:

    reputation_neg.gif
    පිම්මක් පනින්ඩ යන්නෙ 08-12-2017 08:56 AM kasunkdp 7+:rofl::rofl::rofl: kawuda me anaathaya :rofl::rofl::lol: anunge nam wikunan kana eka :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන පරයද ඒ...? :angry: :angry:

    btw.. මම උබට රේප් දීල තිබුන නේද වස්තු? :baffled: (වැරදිලා යට එක චෙක් උනාද දන්නේ නෑ :sorry:)
    හිතලම රෙප් කපල නේද අරූගෙ :P මොනවද කසුනෝ මේ කරන වැඩ :D