පිම්මක් පනින්ඩ යන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,075
    1
    43,487
    113
    පිම්මක් පනින්ඩ යන්නෙ

    මගේ රෙප් පොයින්ට්ස්වල පිම්මක් පනින්ඩ යන්නෙ..
    තව රෙප් 100ක් විතර අඩුයි..
    දෙන්ඩ බලන්ඩ කට්ටිය රෙප්ස් ටිකක්..
    මාත් දෙනව 16+ ගාණෙ :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,075
    1
    43,487
    113
    පිමි පනින්න ගිහින් කොන්ද එහෙම කඩාගන්නවා නෙවේ :D +10

    You must spread some Reputation around before giving it to LazyLizard again.
    මම උඹට මේ ළඟදිත් රෙප් දුන්න මතකයි
    උඹව දැක්කොත් මම කොහොමත් රෙප් දෙනව :)
     
    • Like
    Reactions: thusitharhm

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    You must spread some Reputation around before giving it to LazyLizard again.
    මම උඹට මේ ළඟදිත් රෙප් දුන්න මතකයි
    උඹව දැක්කොත් මම කොහොමත් රෙප් දෙනව :)
    උඹ මට සෑහෙන දීල තියෙනව ඒ හින්ද කමක් නෑ :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    You must spread some Reputation around before giving it to LazyLizard again.
    මම උඹට මේ ළඟදිත් රෙප් දුන්න මතකයි
    උඹව දැක්කොත් මම කොහොමත් රෙප් දෙනව :)

    ම්.. ම්... අසරණය දැක්කම දෙන්න හිතෙනවා.. :(
    වෙලාවකට මට තේ බොන්න තියාගෙන හිටපු රෙප් අනන්තවත් දීලා ඇති...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,075
    1
    43,487
    113
    ම්.. ම්... අසරණය දැක්කම දෙන්න හිතෙනවා.. :(
    වෙලාවකට මට තේ බොන්න තියාගෙන හිටපු රෙප් අනන්තවත් දීලා ඇති...

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again. :P
    බොරු සෝබන කතා ඕනෙ නෑ..
    රෙප් ලැබුණම හිතට පොඩි හරි සතුටක් දැනෙනවනෙ
    දැං බලපං අර නයි පතිරණය රෙප් ගසා කාපු හැටි :angry: