පියඹා යනවා මා ආකාසයේ.....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිල ඒන්න....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකට නම් කදුලුත් ආවා චාමර:lol::lol::lol::lol::lol:

    ;););)

    :lol::lol: අම්බෝ මේක :sorry:

    :P:P:P

    දුක බෙදාගන්න කීයක් හොරෙන් PM ගැහුවද?

    එහෙම කියන්න එපා. නංගියෙක් අසරණ උනාම අයියලා හොයලා බලන්නේ හිත්වත්කමටනේ.. :rolleyes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    පාන් පියම්බෝ රාගේ - ගිරව් ඒන්න කදුලු කන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :P:P:Pරිප්ලයි නොකලාට කාටද රිදිලා රෙප් කපලාත් එක්ක..හොද වෙලාවට අද රෑට කන්නෙ නැ.....නැත්නම් පාන් ගන්න තිබ්බ රෙප් ටික:cool:

    මගේ known to all accunt එකකුත් අතඇරලා
    Splendid one to be hold account එකකුත් අත ඇරලා
    Glorious becan of light ද මොකක්ද එකකුත් අත ඇරලා මේ වගේ මාසෙන් මසෙට ආතල් එකේ අලුත් එව්වා වලින් එන්නෙ රෙප් සත පහකට නොවැදගත් දෙයක් නිසා සහ ඊට වඩා මගෙ ආතල් එක වටින නිසා.

    මේකෙ ගොබිලෝ හිතන් ඉන්නෙ රෙප් හෙන ලොකුයි කියලනෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙම කියන්න එපා. නංගියෙක් අසරණ උනාම අයියලා හොයලා බලන්නේ හිත්වත්කමටනේ.. :rolleyes:

    ඔව්. අර නන්දා මාලිනී මහත්මියම කියනවා.
    සෙනෙහස වැඩිදා සිතද බොලඳ වී
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනිවූ දා
    අම්මා පමනයි ලඟ ඉන්නේ....

    කියලම ඔය දුක බෙදාගන්න ඉන්න අයියලට අහුවෙන නංගිල ගැන. සරා මම හිතුවට ලෝකෙ ගැන අවබොදයෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම හොද ඇලට් එකෙන් ඉන්න කෙනෙක්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ known to all accunt එකකුත් අතඇරලා
    Splendid one to be hold account එකකුත් අත ඇරලා
    Glorious becan of light ද මොකක්ද එකකුත් අත ඇරලා මේ වගේ මාසෙන් මසෙට ආතල් එකේ අලුත් එව්වා වලින් එන්නෙ රෙප් සත පහකට නොවැදගත් දෙයක් නිසා සහ ඊට වඩා මගෙ ආතල් එක වටින නිසා.

    මේකෙ ගොබිලෝ හිතන් ඉන්නෙ රෙප් හෙන ලොකුයි කියලනෙ.

    ඔක මෙහෙමනෙ රොක්සි....මෙකෙ ඉන්න අය හිතන් ඉන්නෙ කකුල් දෙකටම කලිසම් අදින හින්දා හෙන පොරවල් කියලා..හැබැයි නම දාලා රෙප් කපන්න බැ..අනික හිතෙ තියෙන දෙ කමෙන්ට් කරන්නත් බැ අකවුන්ට් එක අහුවෙන හින්දා..එත් කියන්නත් ඔනි..
    සාමාන්‍යයෙන් අපි රෙප් කැපුවම එක ඔපන් පොස්ට් දාලා එකට රිප්ලයි එක දානවා නෙ..ඉතින් එතකොට එයාගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙනවා...එයා හොරෙන් දාන කමෙන්ට් එක අපි එලිපිට දාලා එකට රිප්ලයි එකත් දාන්න ඔනි..ඔකට සිංහලෙන් කියන්න පුලුවන්..එත් වැදගත් විදිහකට කිවිවොත් අපි බඩු ගෙන්නලා උයලා බෙදලා අනලා කවන්නත් ඔනි...
    පෞ නෙහ්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව්. අර නන්දා මාලිනී මහත්මියම කියනවා.
    සෙනෙහස වැඩිදා සිතද බොලඳ වී
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනිවූ දා
    අම්මා පමනයි ලඟ ඉන්නේ....

    කියලම ඔය දුක බෙදාගන්න ඉන්න අයියලට අහුවෙන නංගිල ගැන. සරා මම හිතුවට ලෝකෙ ගැන අවබොදයෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම හොද ඇලට් එකෙන් ඉන්න කෙනෙක්.

    මේක මගෙ යාලුවා දැක්කා නම් ඇවිල්ලා ගහලා යාවි ඔයාට..මම පනින දාර වලවල් වල හැටියට:P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔක මෙහෙමනෙ රොක්සි....මෙකෙ ඉන්න අය හිතන් ඉන්නෙ කකුල් දෙකටම කලිසම් අදින හින්දා හෙන පොරවල් කියලා..හැබැයි නම දාලා රෙප් කපන්න බැ..අනික හිතෙ තියෙන දෙ කමෙන්ට් කරන්නත් බැ අකවුන්ට් එක අහුවෙන හින්දා..එත් කියන්නත් ඔනි..
    සාමාන්‍යයෙන් අපි රෙප් කැපුවම එක ඔපන් පොස්ට් දාලා එකට රිප්ලයි එක දානවා නෙ..ඉතින් එතකොට එයාගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙනවා...එයා හොරෙන් දාන කමෙන්ට් එක අපි එලිපිට දාලා එකට රිප්ලයි එකත් දාන්න ඔනි..ඔකට සිංහලෙන් කියන්න පුලුවන්..එත් වැදගත් විදිහකට කිවිවොත් අපි බඩු ගෙන්නලා උයලා බෙදලා අනලා කවන්නත් ඔනි...
    පෞ නෙහ්...

    රිදෙන්නම කියලා තියෙනවා :lol::lol: මේකෙ දැන් රෙප් හිගාකන විදිය දැක්කම කට්ටිය අප්පිරියාවෙ බෑ.

    රෙප් පවර් එක වැඩි කරන් මුන් මොකක්ද මංදා බලාපොරොත්තු වෙන්නෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේක මගෙ යාලුවා දැක්කා නම් ඇවිල්ලා ගහලා යාවි ඔයාට..මම පනින දාර වලවල් වල හැටියට:P

    :sorry::sorry::sorry: සිරාවට. මමත් නාන එව්වා දන්නවනෙ. මතකනේ පෙරේදා කියපු කතාව.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රිදෙන්නම කියලා තියෙනවා :lol::lol: මේකෙ දැන් රෙප් හිගාකන විදිය දැක්කම කට්ටිය අප්පිරියාවෙ බෑ.

    රෙප් පවර් එක වැඩි කරන් මුන් මොකක්ද මංදා බලාපොරොත්තු වෙන්නෙ.

    :sorry::sorry::sorry: සිරාවට. මමත් නාන එව්වා දන්නවනෙ. මතකනේ පෙරේදා කියපු කතාව.

    අපි දෙන්නම එකම බොට්ටුවෙ අප්පා...මමත් ඔය වගෙ වලවල් වලට පනිනවා ඇති තරම්...

    මංදා ඉතින්....ආස ඇති නෙ..එක එක්කෙනාගෙ අදහස් වෙනස් නෙ..මමත් ඉස්සර ගොන් කමට ඔවා ඔපන් පොස්ට් දාලා හැලි කොටනවා....දැන් නම් එහෙමත් නෑ.....එකටත් කම්මැලි වෙලා.....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපි දෙන්නම එකම බොට්ටුවෙ අප්පා...මමත් ඔය වගෙ වලවල් වලට පනිනවා ඇති තරම්...

    මංදා ඉතින්....ආස ඇති නෙ..එක එක්කෙනාගෙ අදහස් වෙනස් නෙ..මමත් ඉස්සර ගොන් කමට ඔවා ඔපන් පොස්ට් දාලා හැලි කොටනවා....දැන් නම් එහෙමත් නෑ.....එකටත් කම්මැලි වෙලා.....

    රෙප් කපපු එකාට රිද්දවන්න පුලුවන් හොදම විදිහ තමයි ගණන් නොගෙන ඉන්න එක. මොකද පොර කීප සැරයක් ඇවිත් අනිවා බලනවා කපපු එක ත්‍රෙඩ් එකේ දලද කියල. දාලා නෑ කියලා දැක්කම මානසිකව වැටිලා යනවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෙප් කපපු එකාට රිද්දවන්න පුලුවන් හොදම විදිහ තමයි ගණන් නොගෙන ඉන්න එක. මොකද පොර කීප සැරයක් ඇවිත් අනිවා බලනවා කපපු එක ත්‍රෙඩ් එකේ දලද කියල. දාලා නෑ කියලා දැක්කම මානසිකව වැටිලා යනවා.

    ආයෙත් අහලා...මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඇත්තෙ...පෞ ඉතින් අනාත ජිවිත නෙහ්..කොන්ද නැ එලිපිට අදහසක් ප්‍රකාශ කරන්න තරම්....
    මට නම් කාටවත් රිදෙන්න ඔනි නැ..හැබැයි ඉතින් ආතල් එකක් දෙන්න ඔනිත් නැ..
    මොකද මම නම් දැනට වලවල් 3කට පැනලා තියෙ..පලවෙනි එක නම් රෑ වැටුන එකක්.....දෙවනි එක නම් හිතලා බලලා මම ම කැමැත්තෙන් පැන්න එකක්....3 වෙනි එක නම් බලෙන් මාව වට්ට ගත්ත එකක්..එකෙ මවා පෑම වැඩි උනා..මිනිහා පෙන්නුවෙ වල උඩින් කොන්ක්‍රිට් එකක් දාලා තියෙනවා කියලා..බැලින්නම් එක දාර මඩ වලක්...
    ඉතින් ඔවා නිසා ම මම නම් දැන් එකෙක් වත් සතෙකට ගනන් ගන්නෙ නැ......
     
    :baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ.... නිකී දැකපු කල්....:P

    ඔහෙලට ඉතින් හරියට වැඩනේ...:rolleyes:
    ඊයේ රෑත් සචියා උබ නැතුව පාලුයි කියලා අඩ අඩ ඉදලා ගියා :(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහෙලට ඉතින් හරියට වැඩනේ...:rolleyes:
    ඊයේ රෑත් සචියා උබ නැතුව පාලුයි කියලා අඩ අඩ ඉදලා ගියා :(

    මේ ටිකේ ෆයිනෑනශල් ඉයර් එන්ඩ් එක බං.... යාන්තම් වැඩ ටිකක් තියෙනවා.... සමහර ෆන්ශන්ස් මුන් දැන් තමයි පාවිච්චි කරන්නේ.... කැඩිච්චා දැන් තමා අහු වෙන්නේ.... ඉතින් හදන්න ඔන....