පියඹා යනවා මා ආකාසයේ.....

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    kNRhnOr.gif

    පියඹා ගියාට කමක්නෑ කලිසමක් ඇඳගෙන යන්න...
    කෙනෙක් උඩ යද්දි යට ඉන්න හැමෝම බලාගෙන ඉන්නෙ වැටෙනකන්...
    සහ වැරදි අඩුපාඩු හොයන්න... ඒ ගැනත් මතක්කරගෙන පියාඹන්න...

    :yes: සහ විශේෂයෙන් අවස්තාවාදීන් වාසි ගන්ට බලාගෙන .

    මේකෙම පේන්නෙ නැද්ද සිඹෝ පොස්ට් දාලා තියෙන එව්වා. කීයක් PM ගහලද දන්නෙත් නෑ හොරෙන්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එක දැකලා කොච්චර වෙලාවකින්ද කෝල් කලේ

    එයා කොහොමද අනෙ මම නැතිව ඉන්නෙ..එයා කොහොම මොන නැටුම නැටුවත් අන්තිමට එන්න ඔනි මං ගාවට තමා..:)
    ත්‍රෙඩ් එක ගැන ඉතින් මම ම තමා කීව්වේ:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kNRhnOr.gif

    පියඹා ගියාට කමක්නෑ කලිසමක් ඇඳගෙන යන්න...
    කෙනෙක් උඩ යද්දි යට ඉන්න හැමෝම බලාගෙන ඉන්නෙ වැටෙනකන්...
    සහ වැරදි අඩුපාඩු හොයන්න... ඒ ගැනත් මතක්කරගෙන පියාඹන්න...

    :cool::cool::cool:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එයා කොහොමද අනෙ මම නැතිව ඉන්නෙ..එයා කොහොම මොන නැටුම නැටුවත් අන්තිමට එන්න ඔනි මං ගාවට තමා..:)
    ත්‍රෙඩ් එක ගැන ඉතින් මම ම තමා කීව්වේ:rofl:

    :baffled::dull::rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කොල්ලා මක්වෙතත් කොල්ලා වෙන්න බලාගෙන කීපදෙනෙක් ඉන්නවා.
    ඒ එකෙක් තමා ඉතින් :rofl:

    :lol::lol: අම්බෝ මේක :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දුක බෙදාගන්න කීයක් හොරෙන් PM ගැහුවද?

    :P:P:Pරිප්ලයි නොකලාට කාටද රිදිලා රෙප් කපලාත් එක්ක..හොද වෙලාවට අද රෑට කන්නෙ නැ.....නැත්නම් පාන් ගන්න තිබ්බ රෙප් ටික:cool: