පියඹා යනවා මා ආකාසයේ.....

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kaalekata passe suranthayata path welaa wage :P

    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ
    මිදුනා මා ආදරෙන්..//

    පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදෙ
    හිත වේදනා රිදුම් නොදේ
    පීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා ........

    රෑ නින්ද යා නොදි හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
    පෙම් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා .........
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හින ෙවලා මෙහෙම කිවුවට මේ වචන වල කොච්චර වේදනාවක්ද තියෙන්නෙ... දුකද ඔයාට​:(

    ඕයි කිඹි සිබා වෙන වැඩක් නැද්ද තමුසෙට :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ප්‍රින්ට්න් මිස්ටෙක් අප්පා..ගනන් ගන්න එපා...:cool::cool::cool:
    සිංදුවක් කියාගෙන ජොලියෙ ඉන්න කො...ඇද හොයන්නෙ

    මේ සීරියස්ලි අහන්නෙ අයියා කියන්නෙ එක්කො හස්බන්ඩ් හෝ බදින්න ඉන්න කෙනානෙ. ඇයි එයා අවුට් ස්ටේශන් ගියාම ඔයා සතුටින් ඉන්නෙ? මගේ නංගි එහෙම නෑනෙ. මම දුර ගියාම හෙන අවුලෙන් නෙ ඉන්නෙ මේකි. :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    වැඩිය මුකුත් කියන්න බෑ :dull:
    ඒ නිසා එහෙම හිතමු

    මේ සීරියස්ලි අහන්නෙ අයියා කියන්නෙ එක්කො හස්බන්ඩ් හෝ බදින්න ඉන්න කෙනානෙ. ඇයි එයා අවුට් ස්ටේශන් ගියාම ඔයා සතුටින් ඉන්නෙ? මගේ නංගි එහෙම නෑනෙ. මම දුර ගියාම හෙන අවුලෙන් නෙ ඉන්නෙ මේකි. :baffled:

    :lol::lol::lol:
    උබට තේරුනේ නැද්ද රහස :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ සීරියස්ලි අහන්නෙ අයියා කියන්නෙ එක්කො හස්බන්ඩ් හෝ බදින්න ඉන්න කෙනානෙ. ඇයි එයා අවුට් ස්ටේශන් ගියාම ඔයා සතුටින් ඉන්නෙ? මගේ නංගි එහෙම නෑනෙ. මම දුර ගියාම හෙන අවුලෙන් නෙ ඉන්නෙ මේකි. :baffled:

    මම කොහෙද අනෙ සතුටෙන් ඉන්නෙ....මම කිවිවා යන්න එපා කියලා..යන්නම වෙනවා ගැවේ...මම කිවිවා තරහා වෙනවා කියලා..හා කිවිවෙ....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ සීරියස්ලි අහන්නෙ අයියා කියන්නෙ එක්කො හස්බන්ඩ් හෝ බදින්න ඉන්න කෙනානෙ. ඇයි එයා අවුට් ස්ටේශන් ගියාම ඔයා සතුටින් ඉන්නෙ? මගේ නංගි එහෙම නෑනෙ. මම දුර ගියාම හෙන අවුලෙන් නෙ ඉන්නෙ මේකි. :baffled:

    නංගිට උබ සැකය් වගේ