kaalekata passe suranthayata path welaa wage
පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්රේමාදරේ
ගිරවෝ කොවුලෝ
මිදුනා මා ආදරෙන්..//
පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදෙ
හිත වේදනා රිදුම් නොදේ
පීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජීවිතේ
පියඹා යනවා මා ........
රෑ නින්ද යා නොදි හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජීවිතේ
පියඹා යනවා මා .........








