හරි බං ඌ එහෙම හිටිය තමා
තාත්තගෙ වැරදි වලිං පුතාව මනින්න එපා බං
දැන් නාමල් ගොනා කියල උඹල මහින්දට මොකවත් කියනවද?
ඇයි පුතාගෙ වැරදි වලට තාත්තව අදාල නැද්දං තාත්තගෙ වැරදි වලට පුතාව අදාල කරගන්නෙ ?
සජිත්ට ඡන්දෙ දෙන්න බැරි නං නිකා ඉඳපං ඒත් මෙහෙම බලු කතා කියන එක නවත්තපං
නාමල් ජනාධිපත් කමට ඉල්ලනවද ඒ ගමන,අඩුම ගානෙ නාමල් O/L , A/L පාස්, සජිය එහෙමද O/L ෆේල්,
පියානෝගෙ විදිහටම තමයි පුතානෝත් හැසිරෙන්නෙ ඒකයි ඔය කියන්නෙ, පේනවනෙ පුතානෝ කියන ඒව මේ දවස්වල, ඒව අහල උබල කොහොමද බන් රෙදි ඇදන් ඉන්නෙ ???

උඹ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ බං
උඹට මහින්ද කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක් වගේ
කවදාවත් මහින්දගෙ වැරැද්දක් පිළිගන්න සූදානම් නැහැ
උඹට තියෙන්නෙ මානසික රෝගයක් සිරාවටම![]()
උඹ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ බං
උඹට මහින්ද කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක් වගේ
කවදාවත් මහින්දගෙ වැරැද්දක් පිළිගන්න සූදානම් නැහැ
උඹට තියෙන්නෙ මානසික රෝගයක් සිරාවටම![]()

පුතානෝ ඕව නොදැන නෙමේ පියානෝ ගැන කියවන්නෙ...

සජිත් සර් අද කියනව දැක්ක එයාගෙ ඇඟේ දුවන්නෙත් පෙරේමදාසගෙ ජාන,පෙරේමදාසගෙ ලේ කියල..පියානෝ කරපු දේවල් නම් දන්නෙ නැතුව ඇති ඒ කාලෙ අවුරුදු 20ක් විතර නිසා![]()

උඹ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ බං
උඹට මහින්ද කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක් වගේ
කවදාවත් මහින්දගෙ වැරැද්දක් පිළිගන්න සූදානම් නැහැ
උඹට තියෙන්නෙ මානසික රෝගයක් සිරාවටම![]()

මොනවද ඕයි කියවන්නෙ, මම ඇහුවෙ මේක,
නාමල් ජනාධිපත් කමට ඉල්ලනවද ඒ ගමන,අඩුම ගානෙ නාමල් O/L , A/L පාස්, සජිය එහෙමද O/L ෆේල්,
පියානෝගෙ විදිහටම තමයි පුතානෝත් හැසිරෙන්නෙ ඒකයි ඔය කියන්නෙ, පේනවනෙ පුතානෝ කියන ඒව මේ දවස්වල, ඒව අහල උබල කොහොමද බන් රෙදි ඇදන් ඉන්නෙ ???
විභාග වලිං අධ්‍යාපන සුදුසුකම් වලිං නං ජනාධිපති කෙනෙක් හොඳ වෙන්නෙ මහින්දට වඩා ජනාධිපති කමට ගැලපෙන්නෙ රනිල් වික්‍රමසිංහ.

හරි බං ඌ එහෙම හිටිය තමා
තාත්තගෙ වැරදි වලිං පුතාව මනින්න එපා බං
දැන් නාමල් ගොනා කියල උඹල මහින්දට මොකවත් කියනවද?
ඇයි පුතාගෙ වැරදි වලට තාත්තව අදාල නැද්දං තාත්තගෙ වැරදි වලට පුතාව අදාල කරගන්නෙ ?
සජිත්ට ඡන්දෙ දෙන්න බැරි නං නිකා ඉඳපං ඒත් මෙහෙම බලු කතා කියන එක නවත්තපං

[SIZE="3"]do not ump this[/SIZE] :rofl::rofl:
http://www.elakiri.com/forum/showthread.php?t=1908107
ඉල්ලන අපේක්ශකයො මිසක් පිට ඉන්න අයට ජනාධිපති වෙන්ඩ බැනෙ, උබට ඕකවත් තේරුම් ගන්ඩ බැරි තරමටම මන්ද බුද්ධිකද....![]()
ඇත්ත බං .![]()
උබේ වැරදි වලට පහුගිය ටීකේ උබලගෙ ගෙදර මිනිස්සු අහගත්තු දේවල් වනේ වන හතුරෙකුටවත් අහං ඉන්න පුලුවන්ද ?
Code:[SIZE="3"]do not ump this[/SIZE] :rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1908107

එතකොට උඹ පාර්ලිමේන්තු මැතිවරණෙ තියද්දි රනිල් වෙනුවෙන්ද කතා කලේ අධ්‍යාපන සුදුසුකම් බලල ? නිකං කටට එන එක ඔහේ දොඩෝනව උඹවත් දන්නෑ උඹ මේ මොනවද කියවන්නෙ කියල.

වෙන මොකුත් නැ තනිකර හිස්.. 