පියාණෝ_ඉස්සර

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පියාණෝ_ඉස්සර

    fb-img-1571505223766.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බං ඌ එහෙම හිටිය තමා
    තාත්තගෙ වැරදි වලිං පුතාව මනින්න එපා බං
    දැන් නාමල් ගොනා කියල උඹල මහින්දට මොකවත් කියනවද?
    ඇයි පුතාගෙ වැරදි වලට තාත්තව අදාල නැද්දං තාත්තගෙ වැරදි වලට පුතාව අදාල කරගන්නෙ ?
    සජිත්ට ඡන්දෙ දෙන්න බැරි නං නිකා ඉඳපං ඒත් මෙහෙම බලු කතා කියන එක නවත්තපං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුතානෝ ඕව නොදැන නෙමේ පියානෝ ගැන කියවන්නෙ...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused: මොකක්ද මචන් මේ පුතානෝ පියානෝ සීන් එක? post ගොඩක පියානෝ පුතානෝ කියල තියෙනව දැක්කා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොර රාජකීය විදියට ඉන්ඩ ඇත්තෙ,රණසිංහ කෑල්ල පස්සෙ දාගත්ත එකක්ලුනෙ,දිවුරුම් දුන්නෙත් නුවර පත්තිරිප්පුවෙලුනෙ..කට ඇරියොත් වෙන දේ පාර දෙපැත්තෙ තිබ්බලුනෙ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බං ඌ එහෙම හිටිය තමා
    තාත්තගෙ වැරදි වලිං පුතාව මනින්න එපා බං
    දැන් නාමල් ගොනා කියල උඹල මහින්දට මොකවත් කියනවද?
    ඇයි පුතාගෙ වැරදි වලට තාත්තව අදාල නැද්දං තාත්තගෙ වැරදි වලට පුතාව අදාල කරගන්නෙ ?
    සජිත්ට ඡන්දෙ දෙන්න බැරි නං නිකා ඉඳපං ඒත් මෙහෙම බලු කතා කියන එක නවත්තපං

    නාමල් ජනාධිපත් කමට ඉල්ලනවද ඒ ගමන,අඩුම ගානෙ නාමල් O/L , A/L පාස්, සජිය එහෙමද O/L ෆේල්,
    පියානෝගෙ විදිහටම තමයි පුතානෝත් හැසිරෙන්නෙ ඒකයි ඔය කියන්නෙ, පේනවනෙ පුතානෝ කියන ඒව මේ දවස්වල, ඒව අහල උබල කොහොමද බන් රෙදි ඇදන් ඉන්නෙ ???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නාමල් ජනාධිපත් කමට ඉල්ලනවද ඒ ගමන,අඩුම ගානෙ නාමල් O/L , A/L පාස්, සජිය එහෙමද O/L ෆේල්,
    පියානෝගෙ විදිහටම තමයි පුතානෝත් හැසිරෙන්නෙ ඒකයි ඔය කියන්නෙ, පේනවනෙ පුතානෝ කියන ඒව මේ දවස්වල, ඒව අහල උබල කොහොමද බන් රෙදි ඇදන් ඉන්නෙ ???

    උඹ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ බං
    උඹට මහින්ද කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක් වගේ
    කවදාවත් මහින්දගෙ වැරැද්දක් පිළිගන්න සූදානම් නැහැ
    උඹට තියෙන්නෙ මානසික රෝගයක් සිරාවටම :(
     
    මොනවද ඕයි කියවන්නෙ, මම ඇහුවෙ මේක,

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ බං
    උඹට මහින්ද කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක් වගේ
    කවදාවත් මහින්දගෙ වැරැද්දක් පිළිගන්න සූදානම් නැහැ
    උඹට තියෙන්නෙ මානසික රෝගයක් සිරාවටම :(

    :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුතානෝ ඕව නොදැන නෙමේ පියානෝ ගැන කියවන්නෙ...

    සජිත් සර් අද කියනව දැක්ක එයාගෙ ඇඟේ දුවන්නෙත් පෙරේමදාසගෙ ජාන,පෙරේමදාසගෙ ලේ කියල..පියානෝ කරපු දේවල් නම් දන්නෙ නැතුව ඇති ඒ කාලෙ අවුරුදු 20ක් විතර නිසා :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් සර් අද කියනව දැක්ක එයාගෙ ඇඟේ දුවන්නෙත් පෙරේමදාසගෙ ජාන,පෙරේමදාසගෙ ලේ කියල..පියානෝ කරපු දේවල් නම් දන්නෙ නැතුව ඇති ඒ කාලෙ අවුරුදු 20ක් විතර නිසා :rolleyes:

    අවුරුදු 20 කියන්නෙ හොදට තේරෙනවනෙ, නොදැන ඉන්ඩ විදිහක් නැ, පියානෝ මිනී මරපු විදිහ හොදට දන්නව ඇති.. :yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ බං
    උඹට මහින්ද කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක් වගේ
    කවදාවත් මහින්දගෙ වැරැද්දක් පිළිගන්න සූදානම් නැහැ
    උඹට තියෙන්නෙ මානසික රෝගයක් සිරාවටම :(

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවද ඕයි කියවන්නෙ, මම ඇහුවෙ මේක,

    නාමල් ජනාධිපත් කමට ඉල්ලනවද ඒ ගමන,අඩුම ගානෙ නාමල් O/L , A/L පාස්, සජිය එහෙමද O/L ෆේල්,
    පියානෝගෙ විදිහටම තමයි පුතානෝත් හැසිරෙන්නෙ ඒකයි ඔය කියන්නෙ, පේනවනෙ පුතානෝ කියන ඒව මේ දවස්වල, ඒව අහල උබල කොහොමද බන් රෙදි ඇදන් ඉන්නෙ ???

    විභාග වලිං අධ්‍යාපන සුදුසුකම් වලිං නං ජනාධිපති කෙනෙක් හොඳ වෙන්නෙ මහින්දට වඩා ජනාධිපති කමට ගැලපෙන්නෙ රනිල් වික්‍රමසිංහ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විභාග වලිං අධ්‍යාපන සුදුසුකම් වලිං නං ජනාධිපති කෙනෙක් හොඳ වෙන්නෙ මහින්දට වඩා ජනාධිපති කමට ගැලපෙන්නෙ රනිල් වික්‍රමසිංහ.

    ඉල්ලන අපේක්ශකයො මිසක් පිට ඉන්න අයට ජනාධිපති වෙන්ඩ බැනෙ, උබට ඕකවත් තේරුම් ගන්ඩ බැරි තරමටම මන්ද බුද්ධිකද.... :lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හරි බං ඌ එහෙම හිටිය තමා
    තාත්තගෙ වැරදි වලිං පුතාව මනින්න එපා බං
    දැන් නාමල් ගොනා කියල උඹල මහින්දට මොකවත් කියනවද?
    ඇයි පුතාගෙ වැරදි වලට තාත්තව අදාල නැද්දං තාත්තගෙ වැරදි වලට පුතාව අදාල කරගන්නෙ ?
    සජිත්ට ඡන්දෙ දෙන්න බැරි නං නිකා ඉඳපං ඒත් මෙහෙම බලු කතා කියන එක නවත්තපං

    ඇත්ත බං .:(
    උබේ වැරදි වලට පහුගිය ටීකේ උබලගෙ ගෙදර මිනිස්සු අහගත්තු දේවල් වනේ වන හතුරෙකුටවත් අහං ඉන්න පුලුවන්ද ? :yes:

    Code:
    [SIZE="3"]do not ump this[/SIZE] :rofl::rofl:
    
    http://www.elakiri.com/forum/showthread.php?t=1908107
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉල්ලන අපේක්ශකයො මිසක් පිට ඉන්න අයට ජනාධිපති වෙන්ඩ බැනෙ, උබට ඕකවත් තේරුම් ගන්ඩ බැරි තරමටම මන්ද බුද්ධිකද.... :lol::lol::lol:

    එතකොට උඹ පාර්ලිමේන්තු මැතිවරණෙ තියද්දි රනිල් වෙනුවෙන්ද කතා කලේ අධ්‍යාපන සුදුසුකම් බලල ? නිකං කටට එන එක ඔහේ දොඩෝනව උඹවත් දන්නෑ උඹ මේ මොනවද කියවන්නෙ කියල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්ත බං .:(
    උබේ වැරදි වලට පහුගිය ටීකේ උබලගෙ ගෙදර මිනිස්සු අහගත්තු දේවල් වනේ වන හතුරෙකුටවත් අහං ඉන්න පුලුවන්ද ? :yes:

    Code:
    [SIZE="3"]do not ump this[/SIZE] :rofl::rofl:
    
    http://www.elakiri.com/forum/showthread.php?t=1908107

    ඒක මෙතනට අදාල නෑනෙ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට උඹ පාර්ලිමේන්තු මැතිවරණෙ තියද්දි රනිල් වෙනුවෙන්ද කතා කලේ අධ්‍යාපන සුදුසුකම් බලල ? නිකං කටට එන එක ඔහේ දොඩෝනව උඹවත් දන්නෑ උඹ මේ මොනවද කියවන්නෙ කියල.

    පාර්ලිමේන්තු මැතිවරණයක් මොනාද ඕයි මේ කියවන්නෙ??? දැන් තියෙන්නෙ ජනාධිපතිවරණයක් ඒකට ඉන්න ප්‍රධාන අපේක්ශකයො දෙන්නයි..ඒ දෙන්නගෙන්,

    ගෝඨාභය - O/L පාස්, A/L පාස්, කොළඹ විශ්ව විදයාලයේ ඩිප්ලෝමා , ඇමරිකාවෙන් උපාධි..

    සජිත් ප්‍රේමදාස - O/L ෆේල් :lol::lol::lol: වෙන මොකුත් නැ තනිකර හිස්..

    මීලග ජනාධිපති දූරයට අපි පත්කරන්ඩ ඔනෙ O/L ,A/L සමත් ගෝඨභයව.. o/l ෆේල් සජිය ජනාධිපතිකමට ගැලපෙන් නැ, ඌ හොදයි මළ ගෙදරක කුලියට අඩන්ඩ එක්ක යන්ඩ නම්..:lol::lol::lol:

    Last edited: