දෙවෙනි වීඩියෝ එක අහම්බෙන් දැක්ක නිසා පළවෙනි එක සර්ච් කරන්න හිතුනා. මේ දේශප්‍රේමී කුකුලා මේක කරන්නෙ කී බෝඩෙකේ කීස් වල ලයිට් පත්තු වෙද්දී ඒකට කොටන එක කියලයි මට පේන්නෙ. ඒක එහෙමනම් කොමන්ට්ස් දැක්කහම අනේ මන්දා