පියුමි හංසමාලිගේ හිරු නොබසින අධිරාජ්‍යයේ. පකේ සාමාන්‍ය දැනීම.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    මුන්ගේ පස්සේ ෆලො කරගෙන මුන්ව අදහගෙන ඉන්න අහිංසක මෝඩ රැළක් ඉන්නවානේ ලංකවේ. අඩු අධ්‍යාපනයක්අව ම ජිවන තත්ත්වයක් තියන සෙට් එකක⁣ට තමන්ට ලබාගන්න බැරි දෙවල් බලන එකට ඇබ්බැහි වුන පිරිසක් ඉන්නවා.
    සිද්ධි ගානක් කියන්න පුලුවන්.

    අපි මේවා වල හරි වැරදි ගැන කතා කරන එක ඒ ලේය⁣ර් එකට යන්නෙ නැ. ඇක්සස් නැ.
    උන්ට පේනනේ මේ youtube ඉන්ෆ්ලුවන්ස්ලාගේ චරියාව විතරයි.

    තාක්ෂණයේ දැනුම සම්පත් බෙදියාමේ විසමතාව එහෙමමයි.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹලා දැන් ඕකේ හරි උත්තරේ දැනගත්ත කියල වැඩක් වෙලා තියෙනවද කියහල්ල ඉස්සරවෙලා. :lol:

    Kaluwara watena kan wenna ati inne dennta ada uda natanna :lol:
    චන්දිමාල් බඩු ගහන්නෑ යකෝ. කොල්ලෙක්වත් හිටියනම් ඔන්න මොනව් අහරි කියන්න තිබුනා.
    ------ Post added on May 3, 2024 at 9:33 PM
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඉගන ගත්තු නැති කෙල්ලෝ පිට රට ගෙනිහින් වියදම් කරන බූරුවෝ ඉතින් ලංකවේ ඉන්නවනේ. මගේ සල්ලි නෙමයි එත්. අපේ රටේ මිනිස්සු මෙච්චර මෝඩද කියල දකින UK වලින් අපිට ජොබ් එකක් වත් දෙන එකක් නැහැ මෙහම ගියොත්.


    ඉල්ලීමක් මේ කරන්නේ අපේ රටේ සල්ලි තියන මචන් ලා ගෙන්. මචන් අර්තෙල් ගන්න ඕනේ නම් වැඩිම උනොත් 5000ක් දීපන්, නිකන් මෝඩ වැඩ කරන්න එපා බන් අතින් වියදම් කරලා මේ මෝඩ කෙල්ලොන්ව UK අරන් ගිහින් රටම චා කරවන්න.
    වෙන වචන වලින් කිවොත් ගම කන්න එපා !
    උබලගේ සල්ලි ඔව් මට අයිතියක් නැහැ තමයි ඒවා වියදම් කරන්න ඕනේ හැටි කියල දෙන්න. එත් මචන් මේ ඉල්ලමක් කරේ , මොකද අපිත් UK ඇවිල්ල ජොබ් කරන්න ඕනේ සල්ලි කීයක් හරි හොයා ගන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අපි හිනා උනාට බන් උන් පුක දීල හරි සැප විදිනව
    ඔකුන්ගේ සැප/සතුට තියෙන්නේ අනිත් උන්ට පෙන්නන එකේ බන් .
    ඕකුන්ව මොකෙක්වත් ගණන්ගන්නේ නැත්නම් උන් සෑහෙන අවුලෙන් ඉන්නේ.