පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මාත් හුගක් මැත්ස් පාර්ට් තනියම ස්ටඩි කලේ මචන්..AL ටික නම් ගොඩක් නැ මාස දෙක තුනකින් මුළු සිලබස් එකම ඉවර කරන්න පුළුවන්.. හොද පොත් ටිකක් හොයා ගනින් ... සින්හලේන් පොත් ඇති හුගක් ..

    I did a\l n got A for maths via studying books.I'm asking about more
    Thanks
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.වි මට්ටමෙන් එහාට තියෙන විශය කොටස් ගන ලොකු අයිඩියා එකක් නෑඑ.දන්න අය/ ෆිසිකල් අය කියන්නකෝ මන් ස්ටඩි කරන්න ඕන මොනව ද? ඒ කියන්නේ ඒලෙවල් වලට නැති කොටස් මොනව ද? එතකොට කැම්පස් එකේ සිලබස් එකේ නැති ඒවා මොනව ද?


    එළ සහෝ මමත් ආසයි . youtube වගේ තියෙනවනම් පට්ට .
     
    • Like
    Reactions: sriyasas

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මමත් ඒලෙවල් කලේ වානිජ වලින්
    මටත් ඕනේ ඒලෙවල් වල ගණිත විෂය ධාරාවේ දේවල් ඉගෙන ගන්න
    මොකද මම වැඩ කරන්නෙ Software Engineer/IT පැත්තේ.

    පොඩ්ඩක් ඒකට හොද පොතක් දෙකක් එහෙමත් තියේනම් කියනවාද.?
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මමත් ඒලෙවල් කලේ වානිජ වලින්
    මටත් ඕනේ ඒලෙවල් වල ගණිත විෂය ධාරාවේ දේවල් ඉගෙන ගන්න
    මොකද මම වැඩ කරන්නෙ Software Engineer/IT පැත්තේ.

    පොඩ්ඩක් ඒකට හොද පොතක් දෙකක් එහෙමත් තියේනම් කියනවාද.?
    It walata one maths padam monawa da? Integration , calculus Nam k.d.m.s.jjayathilake sirge books ganna.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මගේ ජීවිතේ විනාශ උනේ දංගල්ල කාරයා ගාවට ගිහින් සංයුක්ත ගනිතය ඉගෙන ගන්න ගිහින් ශික් තාමත් පසුතැවෙනවා මම. ඌ කට පාඩමින් ගනන් හදන්න ඉගැන්නුවෙ. අනික ඌ හිටියේ රෝයල් මානසිකත්වේ.
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මගේ ජීවිතේ විනාශ උනේ දංගල්ල කාරයා ගාවට ගිහින් සංයුක්ත ගනිතය ඉගෙන ගන්න ගිහින් ශික් තාමත් පසුතැවෙනවා මම. ඌ කට පාඩමින් ගනන් හදන්න ඉගැන්නුවෙ. අනික ඌ හිටියේ රෝයල් මානසිකත්වේ.
    අඩො දංගල්ලගෙද ?
    කොහෙද ?
    කොයි බැච් එකෙ ද ?
    මාත් දංගල්ල රොක්ස් තමා