ඔව් එහෙම සීන් එකකුත් තියෙනවාමම දන්නා විදියට 2006 ට විතර කලින් දන්ගල්ලය සුපිරියටම උගන්නපු කෙනෙක් . මම හිතන්නේ පොරට සල්ලි වැඩි වෙලා ඉගැන්වීම මග ඇරුන.
ow bn.uba mokada karanne danUba ara degree eka patan gaththada ban
හරියට හරි මචන්.ඒ කාලේ පොර තරම් ප්‍රසිද්ද ගණන් උගන්නපු වෙන කවුරුවත් හිටියේ නෑ.ප්‍රජා ආවෙත් පස්සේ.ඔව් එහෙම සීන් එකකුත් තියෙනවා
එක සැරයක් එක අවුරුද්දක මුල් අයිලන්ඩ් රැන්ක්ස් පළවෙනියාගෙ ඉඳන් හත් වෙනියා වෙනකන් පොරගෙ.
2001 ද මන් දා.
පොර සවුත්තු වෙන්න ඇති .
පොරගෙ ෆැමිලි ලයිෆ් එකත් එච්චර හොඳ එකක් නෙමෙ.
අනික ඉස්කොලෙත් පොරට ප්‍රශ්න තිබ්බා.
රොයල් එකෙ පිනා උපාලියා එක්ක.
එන්න එන්න කැපිලි වැඩි උනා අන්තිමට පොර අයින් වෙලා ෆුල් ටයිම් ටියුෂන් කරන්න ගත්තා.
සමහරක් විට ඒ ප්‍රශ්නත් එක්ක මිනිහා පසු බහින්න ඇති.
මේ මමත් එහෙම එකෙක් බන්. මුලින්ම කොම්බයින්ඩ් මැත්ස් කියල සබ්ජක්ට් එකකට ගියෙ මුගේ. ඉතින් මම දන්නේ නෑ වැඩිය ඕක. මට හිතුනේ හෙනම අමාරු දෙයක් කියලා මූ උගන්නන විදියෙන්. අනේ මන්දා දෙවෙනි පාර දුශ්‍යන්ත ගාවට ගියම තේරුනේ වෙනස. මට ඕලෙවල් වල තියරි වලින් පිට ඕනම දෙයක් දුන්නොත් හදන්න පුලුවන්. මම මොට්ට වුනා ඒලෙවල් වල. ඒකට ඉතින් 50% මගේ වැරැද්දක් තියනවා. ඒ වුනාට මම ගොඩක් ප්‍රැක්ටිකල් ලමයෙක් අනිත් අයට වඩා 10,11 වසර වල. ඒත් මට වඩා පස්සෙන් හිටපු අය මෝරා යන්න තරම් මීටර් වුනේ කොහොමද කියලා මම තාමත් හිතනවා.හරියට හරි මචන්.ඒ කාලේ පොර තරම් ප්‍රසිද්ද ගණන් උගන්නපු වෙන කවුරුවත් හිටියේ නෑ.ප්‍රජා ආවෙත් පස්සේ.
මම අහලා තියෙන විදියට පතෝලය ගේම ඇද්දලු දඟය ඉස්කෝලේ දවස්වල පන්ති කරනවා කියලා.කලින් retire වෙච්ච සීන් එකක් තියෙන්නේ.
ඊට පස්සේ කිසිම උනන්දුවකින් ඉගැන්නුවේ නැහැලු.ගිය කොල්ලෝ කෙල්ලෝ බහුතරයක් අමාරුවේ වැටුනා.උගන්නන්න බැරිනම් නිකන් ඉන්න තිබ්බේ ළමයි අනාත කරන්නේ නැතුව.
කොච්චර ළමයි ඇත්ද ඔය A/L නිසා ජීවිතේ කනපිට හැරිච්ච.
හරියට හරි මචන්.ඒ කාලේ පොර තරම් ප්‍රසිද්ද ගණන් උගන්නපු වෙන කවුරුවත් හිටියේ නෑ.ප්‍රජා ආවෙත් පස්සේ.
මම අහලා තියෙන විදියට පතෝලය ගේම ඇද්දලු දඟය ඉස්කෝලේ දවස්වල පන්ති කරනවා කියලා.කලින් retire වෙච්ච සීන් එකක් තියෙන්නේ.
ඊට පස්සේ කිසිම උනන්දුවකින් ඉගැන්නුවේ නැහැලු.ගිය කොල්ලෝ කෙල්ලෝ බහුතරයක් අමාරුවේ වැටුනා.උගන්නන්න බැරිනම් නිකන් ඉන්න තිබ්බේ ළමයි අනාත කරන්නේ නැතුව.
කොච්චර ළමයි ඇත්ද ඔය A/L නිසා ජීවිතේ කනපිට හැරිච්ච.
මේ මමත් එහෙම එකෙක් බන්. මුලින්ම කොම්බයින්ඩ් මැත්ස් කියල සබ්ජක්ට් එකකට ගියෙ මුගේ. ඉතින් මම දන්නේ නෑ වැඩිය ඕක. මට හිතුනේ හෙනම අමාරු දෙයක් කියලා මූ උගන්නන විදියෙන්. අනේ මන්දා දෙවෙනි පාර දුශ්‍යන්ත ගාවට ගියම තේරුනේ වෙනස. මට ඕලෙවල් වල තියරි වලින් පිට ඕනම දෙයක් දුන්නොත් හදන්න පුලුවන්. මම මොට්ට වුනා ඒලෙවල් වල. ඒකට ඉතින් 50% මගේ වැරැද්දක් තියනවා. ඒ වුනාට මම ගොඩක් ප්‍රැක්ටිකල් ලමයෙක් අනිත් අයට වඩා 10,11 වසර වල. ඒත් මට වඩා පස්සෙන් හිටපු අය මෝරා යන්න තරම් මීටර් වුනේ කොහොමද කියලා මම තාමත් හිතනවා.
හිතලා වැඩක් කරගන්න පුලුවන් වුන මට දැන් ඔෆිස් එකකවත් හිතල වැඩක් කරගන්න බැරි තත්වෙට පත් කලේ ඔය දංගල්ලයා තමා. තියරි කට පාඩම් කරවලා. අයින්ස්ටයින් වගේ කොන්ඩෙයි රැවුලයි වවා ගෙන රෝයල් මානසිකත්වෙන් ඉන්න පිස්සෙක් ඕකා.
ඔව් ඌත් හරියට syllabus කරේ නෑ..ඔව් පොර රිටයි උනා කලින්ම.
පතොලයා එක්ක ගොඩාක් රොයල් එකෙ පරණ ගුරුවරු මළ.
මොකද පතොලයා රැඩිකල් තීරණ ගත්තෙ.
ඉතිං දංගල්ලලා වගෙ ක්ලාස් මයින්ඩ් එකෙන් ඉන්න කට්ටියට එව්වා දිරෙව්වෙ නැහැ.
දංගල්ලයා රිටයි උනෙ 2011 වගෙ.
පොරගෙ පුතා අපෙ වයසෙ.
අමු පිස්ස ඌ.
මෙලො වැඩක් කරෙ නැහැ තාත්තගෙ පන්තියෙත් පිස්සු කෙල කෙල හිටියෙ.
මිනිහාට ප්‍රශ්න වැඩි උනා එන්න එන්න.
එක නිසා සවුත්තු උනා.
දුෂ්‍යන්ත් කියන්නෙත් දංගල්ලගෙ ගොලයෙක්.
අපිට වඩා පස්සෙන් හිටි උන් අපිත් පහුකරන් යාමෙ වේදනාව මාත් දන්නවා බ්‍රො.
මොනවා කරන්නද ලොකෙ හැටි.
ගොඩක් උන් ටියුෂන් දෙක තුන යනවා එක සබ්ජෙක්ට් එකකට. ගෙදරටත් ගෙන්වනවා.
එහෙම තමා අපෙත් ගොඩ දාගත්ත සෙරම ගොඩ දාගත්තෙ.
දංගල්ල වගෙම අනික් එකා තමා ෆිසික්ස් සුනිල් මෙන්ඩිස්.
දෙන්නා යාළුවො .
යාළුවො වගෙම තමා තනිකරම කටපාඩම් කරවන්න තමා ට්‍රයි එක.
පට්ට ආත්මාර්ථකාමිය.
අළුත් තත්වෙ නම් දන්නෙ නැහැ
එත් ඒ කාලෙ
මැත්ස් වලට සොලා,නිරොෂ් චාමින්ද
ෆිසික්ස් අසේල,
කෙමිස්ට්‍රි ජීවක
තමා සිරා.
දුෂ්ද ?? අඩෝ ඌ හරියට කරනවා නේ.. අනිතිමට ටිකක් එකතු කරගෙන ඉදල කරන අවුල තමයි ඉතින් තියෙන්නේ. ඒත් සුපිරියට කරනවා නේ බන්.ඔව් ඌත් හරියට syllabus කරේ නෑ..

විදුසරෙ නෙද ?දුෂ්ද ?? අඩෝ ඌ හරියට කරනවා නේ.. අනිතිමට ටිකක් එකතු කරගෙන ඉදල කරන අවුල තමයි ඉතින් තියෙන්නේ. ඒත් සුපිරියට කරනවා නේ බන්.
මාත් තව පොඩ්ඩෙන් දන්ගල්ලය ගාවට යනවා. OL කාලේ පත්තරේ තිබ්බ දුෂ් ගේ ආර්ටිකල් එකක් කියවලා උගේ class යන්න මාර ආසාවක් ආවාන් නැත්නම් අරයකා ලගට යන්නේ.![]()
නෑ බන් . ඉරිදා පත්තරේක දාල තිබ්බ පිටුවක්ම ඌ . ad එකක් උනත් ආර්ටිකල් එකක් වගේ දාල තිබ්බේ උගේ ජිවිත කතාවයි ඌ කියන දේවලුයි. පැත්තකින් A ගත්ත උන්ගේ නම්, ඉස්කෝල දාල තිබ්බ. අපේ ඉස්කෝලේ එච්චර උන් මුගේ ගිහින් මෙහෙම පාස් නම් මම ගියත් කරන්න පුලුවන් කියලා හිතුනා..විදුසරෙ නෙද ?
මාත් ඔය විදුසරෙ සෙට් එක ගාවට තමා ගියෙ.
මැත්ස් වලට මුලින්ම ගියෙ ලූවර් එකෙ විල්ෆ්‍රඩ් සිල්වා ගාවට.
පස්සෙ දංගල්ලගෙ පුතා සෙට් උන නිසා ඌගෙ තාත්තාගෙ ක්ලාස් එකට ගියා.


Mama me sirawatama danne nathi nisa ahanne umbawa joke ekakata ganna neme
Pure maths kiyana wishaya edineda jiwithedi apita prayogikawa proyojanawath wenne mona wage dewal karannada?
Pure maths karala monada karanna puluwan jobs?
Mata theruna widiyata campus yanna bari unoth tution thama ekama option ekaඒ ලෙවල් පියො මැත්ස් දැනගත්තා කියලා කෙලින්ම ජොබකට පියො මැත්ස් කියලා ඇප්ලයි කරන්න බැහැ.
එත්
ඔනි නම් ඕ ලෙවල් හො ඊට පල්ලෙහා වයස් වල ගණන් ටියුෂන් දෙන්න පුළුවන් .
මැත්ස් කරලා කැම්පස් යන එකෙක් හැරුණු කොට අනෙකුත් විෂයන් වලින් ඇතැම් විෂයන් වලට කැම්පස් සිලෙක්ට් වෙන උන්ට ටියුෂන් දෙන්න පුළුවන්.
මොකද කොමර්ස් කරන උන්ට එනවා අවකලනය අනුකලනය ප්‍රායොගිකව යොදාගන්න
පොලිය ගණන් කරන්න වගෙ සීන් වලට එනවා.
කොමර්ස් කරලා කැම්පස් ගිය උන් මගෙන් පවා අනුකලනය අවකලනය ඉගෙන ගෙන තියෙනවා.
ඒ වගෙම මැත කරලා කැම්පස් යන එකෙක්ට හැරුනු කොට අනෙකුත් විෂයනුත් අනෙකුත් කොර්සස් වලත් සෙට් වෙන ගණිතය සහ සංකල්ප ඒ ලෙවල් මැත්ස් තරම් අමාරු නැහැ.
අනික පියො මැත්ස් තමා ගණිතයෙ හරය.
ඇප්ලයිඩ් මැත්ස් කියන්නෙ පියො වල ගණිත සංකල්ප ප්‍රායොගිකව යොදාගන්නා තැන.
ප්‍රයොගික වැඩක් වෙන්නෙ නැත්තෙමත් නැහැMata theruna widiyata campus yanna bari unoth tution thama ekama option eka
prayogikawa wadak wenneth nalune. Ehema baluwama applied maths hondai wage meeta wada
ane manda ban one ekek thamanta hondai kiyala hithenawa nan one ekak karagattuden. Man mokatada owa gana kalpana karanna gihin mole kuruwal kara ganne![]()