පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.#
පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.වි මට්ටමෙන් එහාට තියෙන විශය කොටස් ගන ලොකු අයිඩියා එකක් නෑඑ.දන්න අය/ ෆිසිකල් අය කියන්නකෝ මන් ස්ටඩි කරන්න ඕන මොනව ද? ඒ කියන්නේ ඒලෙවල් වලට නැති කොටස් මොනව ද? එතකොට කැම්පස් එකේ සිලබස් එකේ නැති ඒවා මොනව ද?



I need more information and guidance.still helpless bro .