පිරමී අයට ඇදුම් ගන්න හොද තැනක් කියපල්ලකෝ

හොද selections තියෙන ගානත් ටිකක් ශේප්

මම ඉන්නේ කඩුවෙල
කඩුවෙල supul, මාලබේ supul/ cool planet දෙකේම හොද selections නැහැ බන්
කිරිබත්ගොඩ Kandy, Thilakawardhana දෙකේ ඇදුම් තියෙනවා කියලා යාලුවෙක් කිව්වා
මේක හොද selections තියෙනවද
මම නම් tshirts, casual shirts, denims තමයි ගන්නේ
කොහමද මචන්ලා කඩුවෙල ඉදන් මේකට යන්නේ . කිරිබත්ගොඩ කොහෙද තියෙන්නේ
380 බස් එකේ ගියොත් හරිද

නැත්තම් වෙන හොද කඩ මොනාද