ජන්තු අයියා;14688719 said:නියමයි..ගොඩක් අය ඕවා දන්නේ නෑ..හැමෝටම දැන ගන්න මේක දාපු එක නම් අගය කරන්න ඕනේ..
හ්ම්ම්... හොඳ විස්තරයක්....ඒ වගේම පිරිත් කියන්න අවශ්‍යවන හේතූන් මොනවද උදා: මරණයක් සිදු වුනු ගෙදරකද? සතුටුදායකදෙයක් සිද්ධවෙච්ච ගෙයකද... එහෙම නැතිනම් යම්කිසි අරමුනක් වෙනුවෙන් ද( විවාහයක් ඉක්මනට සිදුවෙන්න, දරුවෝ ලැබෙන්න කියලද..
නොදන්න නිසා අහන්නෙ..
Thanks