පිරිතක් කියනවා නම් මෙහෙම කරමු.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    හ්ම්ම්... හොඳ විස්තරයක්....ඒ වගේම පිරිත් කියන්න අවශ්‍යවන හේතූන් මොනවද උදා: මරණයක් සිදු වුනු ගෙදරකද? සතුටුදායකදෙයක් සිද්ධවෙච්ච ගෙයකද... එහෙම නැතිනම් යම්කිසි අරමුනක් වෙනුවෙන් ද( විවාහයක් ඉක්මනට සිදුවෙන්න, දරුවෝ ලැබෙන්න කියලද..

    නොදන්න නිසා අහන්නෙ..

    Thanks
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    well done!! good work!!.

    "You must spread some Reputation around before giving it to RePost බුවා again."
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හ්ම්ම්... හොඳ විස්තරයක්....ඒ වගේම පිරිත් කියන්න අවශ්‍යවන හේතූන් මොනවද උදා: මරණයක් සිදු වුනු ගෙදරකද? සතුටුදායකදෙයක් සිද්ධවෙච්ච ගෙයකද... එහෙම නැතිනම් යම්කිසි අරමුනක් වෙනුවෙන් ද( විවාහයක් ඉක්මනට සිදුවෙන්න, දරුවෝ ලැබෙන්න කියලද..

    නොදන්න නිසා අහන්නෙ..

    Thanks

    මෙහෙමයි මචන්...
    ඔය ඕනෑම එකකදී පිරිතක් කියන්න පුළුවන්....
    මේ ගැන තව ඉස්සරහට දාන්නම්....