එක තමා කියන්නේ තමන්ගේ රටේ දේ තමන්ට අගයක් නෑ කියල. පොඩ්ඩක් ගිහිල්ල බලපන් එන්ග්ලිෂ් Library එකට ගිහිල්ල ලංකාවේ මිනිස්සුන්ගේ වෙදකම එහේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික දියුණුව නැතුව තරගෙට විද්‍යාව පස්සේ ගියාට හැමදාම බේරිලා ඉන්න බෑ. Health System collapse වෙනවනම් විද්‍යාවෙන් ඇති වෙච්ච දියුණුව මොකක්ද? වැස්සකටවත් වෙන රටකට ගොඩ උනේ නැති උන් සයන්ස් ගැන කතාව. ඇවිල්ලම බලපන් ලංකාවෙයි අනික් රටවල් වලයි වෙනස. හැමදේම හිතන විදියට නෙමේ තියෙන්නේ
හරි කියපන් දැන් සුද්දගේ බෙහෙත් සුද්දගේ health system eka නැතුව මේ Corona Epidemic එකට අපි අද්යාත්මිකට මූන දෙන්නේ කොහොමද කියල?
අපේ හෙල මෙව්ව එක ගැන ආඩම්බර වෙන සින්හලු හෙම්බිරිසාවක් හැදුනත් හොයාගෙන යන්නේ antibiotic.
Scientific advancement ඒකෙන් තමයි උබේ මගේ හැම ලෙඩක්ම සනීප වෙලා තියෙන්නේ, උබ ඔය කියන හෙල මෙව්ව එකෙන් කරපු දේවල් ටිකක් කියපන්. උබ ඒකෙන් සනීප උන ලෙඩ ටිකක් කියපන්?
උබ ඔය ටයිප් කරන කීබෝඩ් එකේ ඉදන් හැම එකම Scientific advancement එක නිසා උන දේවල් තමයි.
Western countries ලෙඩේ සුලුවට ගත්ත නිසා උන්ට කෙල උනා, අපිට corona ආව නම් හරියට ඒකත් නෑ මේකත් නෑ