පිරිත් නුලෙන් Business
පිරිත් නුලත් දැන් දෙන්නේ ආධාර දුන්නොත් විතරයි ලු.. මම ආධාර දුන්නම මගේ අතේ එකක් බැන්ද .. මන් තව එකක් ඉල්ලුවම .. "සත 50ක හරි ආධාරයක් දුන්නොත් විතරයි " කිව්වා .. පෝය නෙමෙයි නම් දනී කියන දේ ...
ගැට ගහපු නිසා නිකන් හිටිය..නැත්නම් නුලත් දීලා එන්නේ මම

at Kelani Temple

budu saranai !