1. වතුර යට අඩන්න පුලුවන්නද ?
එක ගැන තාම පරීක්ෂණ පවත්වනවා වතුර යට ගිල්ලලා තියන්න එකෙක් හම්බවුනේ නෑ..උඹ වත් ගිල්ලලා බලන්න ඕනේ..
2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ?
එක මාළුන්ගෙන් අහපන් ඇයි අපෙන් අහන්නේ...
3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ?
එක කිරිල්ලියන්ගෙන් අහපන් ඇයි අපෙන් අහන්නේ...
4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ?
ඒක අවරුදු 50 ක් විතර එකතැනක තියල බලපන්..එත් කැටි ගැහිලා නැත්නම්..තව අවරුදු 40 ක් තියල බලපන් මම කිව්වට..
5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ?
රවුම් පෙට්ටියක් හදනවට වඩා හතරැස් පෙට්ටියක් කාඩ්බෝඩ් වලින් හදන්න ලේසි නිසා..රවුමට හැදුවොත් උන්ට පෙට්ටියට වෙනම ගානක් ගන්න වෙනවා.
6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ?
අනිත් කෙනා පිළිතුරක් දෙන බව දන්නා නිසා..
රේප් ++ ?
දෙන්නම්

harigiyoth mallith naduwak balawai....