පිරිමිනම් උත්තර දියල්ලා....

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1. වතුර යට අඩන්න පුලුවන්නද ?:shocked:
    එක ගැන තාම පරීක්ෂණ පවත්වනවා වතුර යට ගිල්ලලා තියන්න එකෙක් හම්බවුනේ නෑ..උඹ වත් ගිල්ලලා බලන්න ඕනේ..

    2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? :nerd:
    එක මාළුන්ගෙන් අහපන් ඇයි අපෙන් අහන්නේ...

    3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? :eek:
    එක කිරිල්ලියන්ගෙන් අහපන් ඇයි අපෙන් අහන්නේ...

    4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? :confused:
    ඒක අවරුදු 50 ක් විතර එකතැනක තියල බලපන්..එත් කැටි ගැහිලා නැත්නම්..තව අවරුදු 40 ක් තියල බලපන් මම කිව්වට..

    5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? :rolleyes:
    රවුම් පෙට්ටියක් හදනවට වඩා හතරැස් පෙට්ටියක් කාඩ්බෝඩ් වලින් හදන්න ලේසි නිසා..රවුමට හැදුවොත් උන්ට පෙට්ටියට වෙනම ගානක් ගන්න වෙනවා.

    6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? :love:
    අනිත් කෙනා පිළිතුරක් දෙන බව දන්නා නිසා..

    රේප් ++ ?
    දෙන්නම්

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    උඹ අවුරුදු 10 ට වැඩිනම් මේව මෝඩ ප්‍රශ්න. ආයි 5වසරට පලයන්. :P:rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? :love:
    මේකට මෙහෙම කියන්න පුළුවන්

    අපි මේක ප්‍රශ්නයක් නෙවෙයි කිව්වට කෙල්ලෙක්ට මේක ලොකු ප්‍රශ්නයක් තමන් සහකාරයෙක් තෝරගද්දි තමන්ට ඇත්තටැම ආදරේ කරන සහකාරයෙක් සොයා ගන්න මේ ප්‍රකාශය වැදගත් වෙනවා.අපිත් මේ ප්‍රකාශය කරල මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ.කෙල්ල කැමති නම් අපිව එයාගෙ සහකාරය විදියට හදවතින්ම ආදරේ කරන්න.මමත් ඔයාට ආදරෙයි කියාවි.මේකට එක නිර්වචනයක් කියල කියන්න බෑ කාලෙන් කාලෙට එක එක තර්කාන්වික කථා හැදෙනව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    1. වතුර යට අඩන්න පුලුවන්නද ?:shocked:
    එක ගැන තාම පරීක්ෂණ පවත්වනවා වතුර යට ගිල්ලලා තියන්න එකෙක් හම්බවුනේ නෑ..උඹ වත් ගිල්ලලා බලන්න ඕනේ..

    2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? :nerd:
    එක මාළුන්ගෙන් අහපන් ඇයි අපෙන් අහන්නේ...

    3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? :eek:
    එක කිරිල්ලියන්ගෙන් අහපන් ඇයි අපෙන් අහන්නේ...

    4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? :confused:
    ඒක අවරුදු 50 ක් විතර එකතැනක තියල බලපන්..එත් කැටි ගැහිලා නැත්නම්..තව අවරුදු 40 ක් තියල බලපන් මම කිව්වට..

    5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? :rolleyes:
    රවුම් පෙට්ටියක් හදනවට වඩා හතරැස් පෙට්ටියක් කාඩ්බෝඩ් වලින් හදන්න ලේසි නිසා..රවුමට හැදුවොත් උන්ට පෙට්ටියට වෙනම ගානක් ගන්න වෙනවා.

    6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? :love:
    අනිත් කෙනා පිළිතුරක් දෙන බව දන්නා නිසා..

    රේප් ++ ?
    දෙන්නම්

    :D:D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1. %%^@%&^@^@&!(@
    2. *&#^*$^#@(@#)
    3. &$7279201q-321
    4. *&^#$*#$@(#@#*@_
    5. *(%&#*579389*&($*@)$#$_
    6. &%(#%#_%*@_%@$+@+%+
    7. %$#%*&#%&#&) %*&#)%&) M%)* )%&#)%*_# _#)(%*#%&#%&@$*@_%_ )%Y&#&)%#&) %)@*@&*%@*_%_@* %*& &N%&@ ( @ %&#%)%_#)%$_ )$)@&(%)(%*&_ *(_)@%_ _%@*_%)( (*%@(%* _(@&% )@*(%__#$!_$ I*)*&$ ( *($ @$*_@ (%U)@%* ) ) *#@_ *IPO%)@+$@+$)(%*UPO _%*@
    blink.gif
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    1. වතුර යට අඩන්න පුලුවන්නද ?
    ඔව්, කඳුලු එන්න බධාවක් නෑ වතුර යට හිටියා කියලා

    2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ?
    ඔව්, උන්ටත් වතුර ඕනෙ හැබැයි කටින් නෙම්යි බොන්නෙ හමෙන් උරාගෙන ගරීරයට ඇතුලු කරගන්නවා.

    3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ?
    බැලන්ස් එක නිසා

    4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ?
    කැටි ගැහෙනවා ටික කාලයක් වාතයට විවෘත්ත වෙලා තිබ්බොත්

    5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ?
    ඇසුරුමට හා ප්‍රවාහනයට පහසු නිසා

    6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු
    වන්නේ කුමන හේතුවක් මතද ?

    ඒක ප්‍රශ්නයක් නෙමෙයි තමයි. එහෙම කියලා උත්තරයක් බලාපොරොත්තු වෙන එකත් මෝඩයෙක් උත්තර දෙන එකත් මෝඩයෙක්.
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    1. වතුර යට අඩන්න පුලුවන්නද ?:shocked:

    මචන් අඬන්න තැනක් නොතැනක් නෑ... වතුර යටදි උනත් අඬන්න හේතුවක් ඇති වුනොත් ඒ පුද්ගලයා අනිවා අඬය්......
    අඬනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ.. කදුලු එනවද කියන එකනම්... කදුලුත් එය්.. නමුත් අපට පෙනෙන එකක් නෑ වතුර එක්ක කලවම් වෙන නිසා...

    මට තියනව මේකට සම්ම්බන්ද තව ප්‍රශ්නයක්... කදුලු එන්නේ අහේ තෙතමනය පවත්වාගෙන යන්න.. සහ ඔය බැක්ටීරියා කියන වගේ දේවල් වලින් ඇහ ආරක්ශා කරගන්න ඒ වුනාට අඩනකොට කදුලු එන්නේ ඇය් ??? මේකට කවුරු හරි උත්තරක් දෙනවද දන්න කෙනෙක්

    2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? :nerd:

    අනිවාර්යෙන් මාලුවා කියන්නේත් ජීවියෙක් නිසා.. එයාටපරි වුර්තීය කටයුතු කරන්න අනිවාර්යෙන් ජලය ඕනා... ඒක නිසා ඌ අනිවා ජලය ශරීරයට ගන්නවා ඇති...
    නමුත් තිබහා ඇති... වෙනවාද කියලා කියන්න බෑනේ සාමන්‍යයෙන් අපි තිබහා කියන්නේ වතුරා නැතිම වුනහමනේ.... මාලුවටනම් ජලය නැතිම වෙන්නේ නැති නිසා එයාය ජලය අවශ්‍යය වුවත් එයා තිබහෙ ඉන්නේ නැතුව ඇති...

    3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? :eek:

    කුරුල්ලෝ පොඩිකාලේ ඉදන් පුරුදු වෙලා ඉන්න නිසා වැටෙන්නේ නැතිව ඇති.. අනික වැටෙනවා කිව්වට බිම වැටෙන්නේ නෑනේ... ඌටක් ගාලා ආයෙත් පියාබලා ගිහින් අත්තක වහනව ඇති....

    අපි වුනත් පොඩිකාලේ අදෙනිදාගෙන ඉන්නකොට වැටුනා මිසක් දැන් වැටෙන්නේ නෑනේ

    4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? :confused:

    ඕකනම් ගම් වර්ගය අනුව රදා පවතිනවා.. සමහර වාශ්ප ශීලී ද්‍රව්‍යය තියන ගම් ජාතිනම් කොහොමත් ටික වෙලාවක් ඇරලා තිබ්බහම ගල් වෙනවා..
    සුපර් ග්ලූ වගේ ඒවා...
    බයින්ඩර් වගේ ගම් ජලයත් එක්ක මිශ්‍ර කරලා තියෙන නිසා වාශ්ප වෙන්න සාපේක්ශව වැඩි වෙලාවක් යනවා..
    කොහොම වුනත් ගොඩක් කල් ගම් එක ඇරලා තිබ්බොත් අනිවා ගල් වෙනවා..
    එක ගම් වර්හය මත රදා පවතින්න ඕනා...

    5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? :rolleyes:

    මම නම් හිතන්නේ අසුරන්න පහසුනේ... ඒ කියන්නේ හතරැස් ඒවා ලග ලග තිබ්බහම ... ඔක්කොම ලස්සනට අහුරන්න මුලුවන්.
    නමුත් රවුන් රවුන් තිබ්බොත් එක ලග එක ලග තිබ්බට පස්සෙ පොඩි පොඩි ඉඩ ඉතුරු වෙනවානේ...
    අනිත් එක යම් ඉඩක අසුරුවට පස්සේ රවුමට සාපේක් ශව ගොඩක් ඉඩ අරන් ඉන්න නිසා එයාට සමබරව ඉන්න පුලුවන් ඇති..

    6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? :love:

    කියන්නේ ප්‍රශ්නයක් නෙමේනේ. ඒක ඇවිල්ලා තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමක්..

    ඒකට හරි යන්න අනිත් කෙනා තමගේ අදහස පරකාශ කිරීම...
    උත්තරයක්ද කියන්න මම දන්නෑ..
    අනේ මන්දා මම ඕවා දන්නේ නෑ,,

    ගෑනු ජාතිය ජරා ජාතිය කියනවනේ..
    අනේ ඒ වුනාට කෙල්ලෙක් නෑ...

    කොහොමද මගෙ කම්පියුටර් එකේ නම

    Presentation1-1.jpg

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1. වතුර යට අඩන්න පුලුවන්නද ?
    ඔව්, කඳුලු එන්න බධාවක් නෑ වතුර යට හිටියා කියලා

    2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ?
    ඔව්, උන්ටත් වතුර ඕනෙ හැබැයි කටින් නෙම්යි බොන්නෙ හමෙන් උරාගෙන ගරීරයට ඇතුලු කරගන්නවා.

    3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ?
    බැලන්ස් එක නිසා

    4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ?
    කැටි ගැහෙනවා ටික කාලයක් වාතයට විවෘත්ත වෙලා තිබ්බොත්

    5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ?
    ඇසුරුමට හා ප්‍රවාහනයට පහසු නිසා

    6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු
    වන්නේ කුමන හේතුවක් මතද ?

    ඒක ප්‍රශ්නයක් නෙමෙයි තමයි. එහෙම කියලා උත්තරයක් බලාපොරොත්තු වෙන එකත් මෝඩයෙක් උත්තර දෙන එකත් මෝඩයෙක්.

    anthima Prashneta utharai niyamai aa !
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ?:rofl::rofl::rofl:

    Kellekta kiyala balahanko mokada wenne kiyala... :frown: harigiyoth mallith naduwak balawai....
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    1. වතුර යට අඩන්න පුලුවන්නද ?:shocked:

    කෙනෙකුට වතුර යට ඉන්න පුලුවන් මිනිත්තු කීපයක් විතරයි. හැබැයි ඔක්සිජන් දාගත්තත් puluwan.කටට තමයි oxygen mask එක දාන්නේ එතකොට කොහොමත් අඬන්න බෑ. කඳුලු නම් එන්න පුලුවන් මොකද goggles දාන නිසා ඇස් ආරක්ශා වෙනවා

    2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? :nerd:

    ඔව්. එතකොට උන් වතුර බොනවා. මොකද මාලුවා හැමවෙලාවෙම කට ඇරගෙන හිටියාට බඩට ඒ කට විවෘත වෙන්නේ නෑ. එක නිසා ඌට තිබහ ආවොත් වතුර බොයි

    3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? :eek:

    උන් balance එකේ නිදාගන්න පුලුවන් වෙලා ඇති.

    4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? :confused:

    ගම් බෝතලය වහලා තියෙන හින්දා වේලෙන්නේ නෑ සුලං එක්ක ගැටිලා

    5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? :rolleyes:

    රවුමට පෙට්ටියක් හදන එකද, හතරැස් පෙට්ටියක් හදන එකද ලේසි .

    6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? :love:

    මම නම් කෙල්ලෝ ගැන මොනවත් දන්නේ නෑ. මම කවදාවත් ඕක කාටවත් කියලා නෑ. ඒක නිසා වෙනත් කෙනෙක්ගෙන් අසා දැනගන්න

    mama onna uththarath ekka demma

    patta ne
    11.gif
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ?:rofl::rofl::rofl:

    Kellekta kiyala balahanko mokada wenne kiyala... :frown: harigiyoth mallith naduwak balawai....

    mata kellek innawa ban :rofl: