පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    machan mage friend kenek innawa man godak duppath podi lali maduwaka amma ekka hitiye...
    miniha e patte salli thiyena wadagath kellek ekka set wela unna
    e kellage amma dawasak mage yaluwata kiyala meka gaapenne na oya ayin wenna kiyakla
    miniha ayin una
    passe podi [podi courses karala dan machan loku porak $7000-8000k salary ekaka gannwa masekata
    wena thanakin marry kara.
    honda life ekak dan

    ara kella anathayi banda eka awul

    ohoma thama life eka umba oya gewal dorawal hoyana ewunta kiyapan inna thanak na kiyala
    mona labbatada ban okunawa

    facebook ,, kaputa chat wage ewata gihin USA Auss inna kellekuta talk karapan atta kiyapan boru kiyanna epa umba goda
    podi podi course karala kohomada bn $7-8K hoyanne

    more than 1 million ?:confused:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    Agreed.
    ජොබ් කරන කෙනෙක්ට , රු 1000ක් හම්බ කරන්න තියන අමාරුව තෙරෙනව.එතකොට මිනිහගේ 1000ක් නිරපරදේ වියදම් කරන්න පෙලබීමේ සම්භාවිතව අඩුයි.
    නමුත් මේමොක තිබ්බත්(ජොබ්) හෙටගැන හිතලා ෆිනෑන්ශල් මැනේජ් කරන ගෑනු අඩුයි..
    හේතුව අර දර්ශන කාමයට අහුවෙලා ඉන්නේ දැන් ගොඩදෙනෙක්.ඒනිසා,ගෑනි නිසා මිනිහට ගොඩ ඒමකුත් නෑ.

    අනික බැන්දගමන්, ඔනේනම කොල්ලෙක් ෆයිනෑන්ශල් පැත්තෙන් වැටෙනවා, වෙඩිම ඉවර උනාට වෙඩිමේ වියදම් ඉවරවෙන්නෑ. (බැදපු උන් දන්නවා).
    ගොඩක් වෙලාවට බදින්න කලින් කොල්ල ගෙදර හදන්න , මොඩිෆ්යි කරන්න වියදම් කරනවා.ඊටපස්සේ මගුලට වියදම් කරනවා.වෙඩිම ඉවරවෙද්දී කොල්ලගේ අතේ ඔක්කොම වියදම් වෙලා, එක්කො නයත්වෙලා.
    ඔන්න වෙඩිම ඉවර උනාම, නෑදෑයෝ, පොටෝ පොත ඉල්ලනවා.දැන් අඩුම 80000ක් විතර මම දන්න තරමට.
    දැන් කොල්ලට ඒකේ ඉතුරු සල්ලි දීල පොත ගේන්න වෙනවා.
    ඒත් අතේ සල්ලිනෑ.
    මාස දෙකක් යන්න කලින්, නෑදෑයෝ (කවුද කියන එක ඒ ඒ අයට අනුව වෙනස්) බබලා ඉල්ලනවා.

    මෙතනදී කොල්ලට සපොර්ට් එකක් තියෙන්නේ, කෙල්ලට ආදායමක් තියනවානම් පමනයි.
    අනික කොල්ලට කට පන තියනවනම්, පොඩ්ඩක් සවයිව් උනහැකි.නැත්තන් බඩු, බනිස්, පාන්, පේස්ට්‍රි,අලහෝදි හා මස්කට් වෙනවා.

    අනික තමයි, ඒමගුල ඉවර උන ගමන්, පෙන්ඩින්ග් තිබ්බ ඉතුරු මගුල් ටික ඉක්මනට ගන්න දෙපැත්තෙම අය උත්සහකරනවා.එතකොට ඒ වෙඩිමකට රුපියල් දේදාහේ කෑලි දෙකක් දීල එන්න බෑනේ.එතකොට ඉතින් මාසේ දුවන්න ඔන්න නය වෙන්න වෙනවා ( කාර්ඩ් එකට හෝ වෙන කාගෙන් හෝ )
    ඔන්න ඔහොමයි, වෙන්නේ.
    මේ කතා තරමක් අතමිට ඇති කොල්ලන්ට අදාල නොවේ.
    රුපියල් 60000 සිට මෙය බල පැවැත්වේ.

    ;);):yes::yes: එකගය් මචන් ගොඩක් උන්ට වෙන්නේ ඔය වැඩේ තමය්
    love උනත් proposal උනත් වැඩි වෙනසක් නැ කොල්ලා දුප්පත් නම් උට ගොඩ ඒමක් නෑ:yes:
    මම නම ඉතින් සදා තනිකඩය්
    :rolleyes::rolleyes: එක පට්ට :love:
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මගේ යාළුවෙක් ඉන්නවා ඌ කියන්නේ ගොන් බඩුවක් වුනත් කමක් නැහැ රස්සාවක් තියෙන්න ඕනලු. ඌට එතකොට ඒකිගේ සල්ලි වලින් කාල ඇඳල ඉන්න පුළුවන්ලු. තව එකෙක් ඉන්නව ඌ කියනව ගෑණිට අදින්න පලදින්න කන්න බොන්න ඒකි හම්බ කරගන්න ඕනලු. ඌට කන්න දෙන්න බැරිලු.
    - රස්සාවල් කරන කොල්ලොයි ගෙවල්වල ඉන්න පොන්නයොයි කියන්නේ ජාති දෙකක්
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ඉතාම වටිනා කාලෝචිත ත්‍රෙඩ් එකක් මචන්.. අත්දැකීම් නම් තාම නෑ.. ලගදීම ලැබෙයි..:P :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොනවා උනත් කෙල්ලව විතරක් කැන්දන් වරෙන් නැද්දම්මලා නැනලා ගෙනාවොත් උබට පව්ල් ජිවිතේම එපා වෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාලුවා හෙන බඩු කාරයෙක් වගේ.ඔහොම අයනේ ඉතින් පවුල් ජීවිත ගැන කථා කරන්නේ.
    උයා වලිගෙ පාග ගෙන නේහ්....:eek:
    ඌ කිව්වේ අහවල් තැන හෝ අහවල් දෙක ගැන නෙවේ යකෝ....
    මුං ගේ චින්තනේ ගැන......

    නෙද්දකිං මුං හද පෙන්නුවා ම මගේ ලබ්බ දිහා නේ බලන්නේ....ඇගිල්ල දිහා බලනව නං තව කමක් නෑ..............:angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ;);):yes::yes: එකගය් මචන් ගොඩක් උන්ට වෙන්නේ ඔය වැඩේ තමය්
    love උනත් proposal උනත් වැඩි වෙනසක් නැ කොල්ලා දුප්පත් නම් උට ගොඩ ඒමක් නෑ:yes:
    මම නම ඉතින් සදා තනිකඩය්
    :rolleyes::rolleyes: එක පට්ට :love:

    Lucky enough machan !!
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Men are to be exploited as providers...
    LrwFkw5.png
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උයා වලිගෙ පාග ගෙන නේහ්....:eek:
    ඌ කිව්වේ අහවල් තැන හෝ අහවල් දෙක ගැන නෙවේ යකෝ....
    මුං ගේ චින්තනේ ගැන......

    නෙද්දකිං මුං හද පෙන්නුවා ම මගේ ලබ්බ දිහා නේ බලන්නේ....ඇගිල්ල දිහා බලනව නං තව කමක් නෑ..............:angry:

    ටිපිකල් සින්හලීස්නේ.:P:P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    Agreed.
    ජොබ් කරන කෙනෙක්ට , රු 1000ක් හම්බ කරන්න තියන අමාරුව තෙරෙනව.එතකොට මිනිහගේ 1000ක් නිරපරදේ වියදම් කරන්න පෙලබීමේ සම්භාවිතව අඩුයි.
    නමුත් මේමොක තිබ්බත්(ජොබ්) හෙටගැන හිතලා ෆිනෑන්ශල් මැනේජ් කරන ගෑනු අඩුයි..
    හේතුව අර දර්ශන කාමයට අහුවෙලා ඉන්නේ දැන් ගොඩදෙනෙක්.ඒනිසා,ගෑනි නිසා මිනිහට ගොඩ ඒමකුත් නෑ.

    අනික බැන්දගමන්, ඔනේනම කොල්ලෙක් ෆයිනෑන්ශල් පැත්තෙන් වැටෙනවා, වෙඩිම ඉවර උනාට වෙඩිමේ වියදම් ඉවරවෙන්නෑ. (බැදපු උන් දන්නවා).
    ගොඩක් වෙලාවට බදින්න කලින් කොල්ල ගෙදර හදන්න , මොඩිෆ්යි කරන්න වියදම් කරනවා.ඊටපස්සේ මගුලට වියදම් කරනවා.වෙඩිම ඉවරවෙද්දී කොල්ලගේ අතේ ඔක්කොම වියදම් වෙලා, එක්කො නයත්වෙලා.
    ඔන්න වෙඩිම ඉවර උනාම, නෑදෑයෝ, පොටෝ පොත ඉල්ලනවා.දැන් අඩුම 80000ක් විතර මම දන්න තරමට.
    දැන් කොල්ලට ඒකේ ඉතුරු සල්ලි දීල පොත ගේන්න වෙනවා.
    ඒත් අතේ සල්ලිනෑ.
    මාස දෙකක් යන්න කලින්, නෑදෑයෝ (කවුද කියන එක ඒ ඒ අයට අනුව වෙනස්) බබලා ඉල්ලනවා.

    මෙතනදී කොල්ලට සපොර්ට් එකක් තියෙන්නේ, කෙල්ලට ආදායමක් තියනවානම් පමනයි.
    අනික කොල්ලට කට පන තියනවනම්, පොඩ්ඩක් සවයිව් උනහැකි.නැත්තන් බඩු, බනිස්, පාන්, පේස්ට්‍රි,අලහෝදි හා මස්කට් වෙනවා.

    අනික තමයි, ඒමගුල ඉවර උන ගමන්, පෙන්ඩින්ග් තිබ්බ ඉතුරු මගුල් ටික ඉක්මනට ගන්න දෙපැත්තෙම අය උත්සහකරනවා.එතකොට ඒ වෙඩිමකට රුපියල් දේදාහේ කෑලි දෙකක් දීල එන්න බෑනේ.එතකොට ඉතින් මාසේ දුවන්න ඔන්න නය වෙන්න වෙනවා ( කාර්ඩ් එකට හෝ වෙන කාගෙන් හෝ )
    ඔන්න ඔහොමයි, වෙන්නේ.
    මේ කතා තරමක් අතමිට ඇති කොල්ලන්ට අදාල නොවේ.
    රුපියල් 60000 සිට මෙය බල පැවැත්වේ.

    වෙඩින් ගන්න නය වෙනවා කියන්නේ උෟ මෝඩයෙක්. සල්ලි ගොඩක් නැත්නම් ළඟම නෑයෝ කීප දෙනෙක්ට කියලා තේපැන් සංග්‍රහයක් දීපන්. නිකං මෝඩයෝ වගේ සල්ලි නාස්ති කරන්නේ නැතිව. ෆොටෝ වීඩියෝ ඕන නම් ෆෝන් එකක් කොල්ලෙකුට දීලා ෆොටෝ ටිකක් ගස්සපන්. ලක්ශ ගනන් ෆොටෝ ග්‍රැෆර්ලට පුදන්න පිස්සුද?
     
    • Like
    Reactions: manදman

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    වෙඩින් ගන්න නය වෙනවා කියන්නේ උෟ මෝඩයෙක්. සල්ලි ගොඩක් නැත්නම් ළඟම නෑයෝ කීප දෙනෙක්ට කියලා තේපැන් සංග්‍රහයක් දීපන්. නිකං මෝඩයෝ වගේ සල්ලි නාස්ති කරන්නේ නැතිව. ෆොටෝ වීඩියෝ ඕන නම් ෆෝන් එකක් කොල්ලෙකුට දීලා ෆොටෝ ටිකක් ගස්සපන්. ලක්ශ ගනන් ෆොටෝ ග්‍රැෆර්ලට පුදන්න පිස්සුද?

    පුතී උයා , බැදල ඕකම මෙතන කියන්නකෝ.....
    උය පෝන් එකෙන් වෙඩිමේ පොටෝ ගහන්න කැමතිඋන වාසන්නවන්තියගේ මුනත් පොඩ්ඩක් අපි බලන්න කැමති පුතී..

    :P:P:P:P:P
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ජින්තුවා;22332485 said:
    මටනම් එළකිරි මාමණ්ඩියෙක් සෙට් උනා proposal එකකින්. හැබැයි කෙල්ල බෑ කිව්ව මාමණ්ඩි එක්ක බීල මාට්ටු වෙලා.

    :lol: මගේ මාමණ්ඩිත් එළකිරි චරිතේ :lol: හැබැයි නැන්දම්මට බයයි :lol: :lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වෙඩින් ගන්න නය වෙනවා කියන්නේ උෟ මෝඩයෙක්. සල්ලි ගොඩක් නැත්නම් ළඟම නෑයෝ කීප දෙනෙක්ට කියලා තේපැන් සංග්‍රහයක් දීපන්. නිකං මෝඩයෝ වගේ සල්ලි නාස්ති කරන්නේ නැතිව. ෆොටෝ වීඩියෝ ඕන නම් ෆෝන් එකක් කොල්ලෙකුට දීලා ෆොටෝ ටිකක් ගස්සපන්. ලක්ශ ගනන් ෆොටෝ ග්‍රැෆර්ලට පුදන්න පිස්සුද?

    Korai:lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ලව් මැරේජ් කියලයි ප්‍රපොසල් කියලයි වෙනසක් නැ පුතා :baffled::baffled:..දැන් කෙල්ලගේ ගෙවල් වලින් කැමැත්ත දෙද්දී මුලින්ම බලන්නේ කොල්ලව නෙවේ :oo::oo:..කොල්ලගේ කාර් එක මොකක්ද (හයිබ්‍රිඩ් ද ඉන්දියන් බුල්ටෝ ජාතියේ එකක්ද කිලා:sorry: ..ඉන්දියන් එකක්නම් මගුල බොහෝ විට ෂුවර් නැ ..හයිබ්‍රිඩ් කාරයෙක් ආව ගමන් කෙල්ල උට :oo::oo:),කරන රස්සාව (කෙල්ලගේ අම්ම පිළිගත් රස්සාවල් තියනවා:rolleyes::rolleyes: පඩිය 10 000 වුනත් පට්ටමයි වැදගත් ..ටීචර් කෙනෙක් කිවොත් ගණන් ගන් නැ:confused::confused: .software engineer කිවොත් අන්න වැඩේ ගොඩ (උ workkbench එකේ වේලි වේලි ඉන්න හෙට රස්සාවෙන් දොට්ට දාන එකෙක් වුනත් කමක් නැ ) ).පිළිගත් රැකියා වෙන්නනම් නමට හරි ප්රෝපොසල් වලනම් විදායක ශ්‍රේණියේ රැකියාවක් කියලා දාන්න ඕන :yes::yes::cool:..ඉස්සර තම කෙල්ල කොල්ලව බැන්දේ .දැන් ගොඩක් දුරට කෙල්ලගේ අම්මා තමා පවුල් කන්න හිතන් ඉන්නේ :eek::eek::eek:කොල්ලා එක්ක.කෙල්ලගේ අම්මා කැමති හැමදේම කොල්ලට තියෙන්න ඕන ..

    ඊළගට ගෙයක් ..මේකත් අනිවා තියෙන්න ඕන ..මගුල කොලබ පැත්තේ කෙල්ලෙක්ගෙන්නම් අනිවා කොලබම පර්ස් 5ක 6ක ගෙයක්වත් ඕන .ගමේ අක්කර 80ක ඉඩම් තියනවා කිවත් කෙල්ලගේ ගෙදරින් අකමැති වෙනවා ..ඕන මගුලක් හරියන්නනම් කොලබ නගරය අවට ගෙයක් හෝ ඉඩමක් තියනවා කිවනම් මගුල ගොඩක් දුරට හරී..

    තව අමතර කාරනවාක් කොල්ලගේ පවුලේ වන්ශේ..කෙල්ලගේ අම්මගේ ලොකු *කේ අමාරුවක් තියනවා පොයිය කෙලින්න ..ඉතින් අපේ බැනා වලව්කාරයෙක් වගේ කියන්න තියනවනම් වෙන මොනවත් ඕන නැ ..

    මේ ඔක්කොම තිය කොල්ලෝ නැනේ කියලා කෙල්ලට කිවම කෙල්ල කියන්නත් මේවා .."අනේ (කොල්ලගේ නම )..අපේ අම්මා ඉපදුන දා ඉදන් අපිට දුකක් දීලා නැ ඉතින් අම්මා බලන්නේ දුවව සැපට තියන්න එකයි කාර් ගෙවල් හොයන්නේ ..ගෙයක් වුනත් හොදට සිවිලිම ගහලා තියෙන්න ඕන ..නත්තන් දුවිලි සත්තු වැටිලා මම ලෙඩ වෙයි ..වාහනයක් හොයන්නේ දරුවෙක් ලැබුන කාලෙක දරුවා එක්ක බස් එකේ යන්න බැනේ ..බස් එකේ කිරි දෙන්න ලැජ්ජයි ..ඒ වගේ අපහසුතා ඇති නොවන්නැයි අම්මා හොදම කෙනෙක්ට මාව දෙන්න බලන්නේ ":frown::frown::frown:

    ඉතින් මමනම් කියන්නේ දැන් කෙල්ලගේ අම්මට කොල්ලා බඩු කාරයෙක් කුඩ්ඩේක් හිරේ ගිය එකෙක් වුනත් අවුලක් නැ ..කෙල්ලගේ අම්මට පොයියට කියවන්න දේවල් ලග තියනවානම් වැඩේ ගොඩ ..මොන මල ජරා වැඩේ කරලා හරි ගෙයක් වාහනයක් ගත්තනම් කෙල්ලව කසාද නොබද හරි කාමරේට හොයයි ..දැන් ඇත්තම කතාව කසාදයක් කියලා හොයන්නේ කොල්ලෙක් නෙවේ ..කෙලින්ම සල්ලි විතරයි :confused::confused:..කොල්ලා නැතුව වාහනයක් ගෙයක් දෙනවනම් එක තමා දැන් කාලේ කෙල්ලගේ පවුලට ඕනා :baffled::baffled:..

    මටම උන තව දෙයක් කියන්නම් ..අයිය කෙනෙක්ට කෙල්ලෙක් බලන්න ගියා ..කෙල්ල අවුලක් නැ ..ඉන්නේ කොලබ .කෙල්ලගේ ගේ හෙන පොඩි ඇති දෙයක් නැ ..රස්සාවත් ඩිග්රි නොවන පොඩි it සයිඩ් ජොබක් ..අයියට ඇති වෙන්න සල්ලි තියනවා එත් කාර් එකක් කොලබ ගෙයක් නැ ..කොලබින් එහා ගමේ ගෙවල් 2,3ක් තියනවා කියමුකෝ ..
    කෙල්ල බලන්න ගිය ගමන් උන්ගේ ගෙදරින් ඇවිත් ආව වාහනේ ගැන අහන්නේ ..එක යාලුවෙක්ගෙ කිවම හිත හරි නැ :angry::angry:පස්සේ කතා කරද්දී අහන්නේ පුතා කොහෙද ඉන්නේ ..බෝඩිමක කිවම මුණ ඇබුල් වෙනවා ..අවුරුදු 10ක් ඉදලත් ගෙයක් ගන්න බැලුවේ නැද්ද කියලා ඉබේම අහනේවා :P:P:baffled:
    කොහොමහරි ගෙදර ඇවිත් කතා කරලා ඇහුවාම මේ දුවගේ තාත්තා ගේ යාලුවෙක්ගෙ පුතෙකුත් බලන්න එනවා ලබන සතියේ එක බලලම ලබන සතියේ උත්තර දෙන්නම්ලු :angry::angry:කෙල්ලට කෝල් ගට්ටම මමනම් කැමති මම අම්මට කිවා කියනවා ..බලන් ගියාම අකමැති වෙලා තියෙන්නේ කෙල්ලගේ අම්මා ඉතින් මුන් බලන්නේ හොදම ඇත්තේ එල්ලෙන්න ..කොයි තරම් තිබ්බත් මදි :eek::eek:

    මගේ මතයනම් පුළුවන් තරමින් අම්මා තාත්තා නැති කෙල්ලෙක් හොයා ගන්න තියනවනම් මරු:baffled::baffled:..කෙල්ලොන්ගේ අම්මලා තමා කෙල්ලොන්ගේ ඔලුත් කන්නේ :angry::angry::angry:..මේ විදියට දුප්පත් පවුලක ඉපදිලා කැම්පස් ගිහින් අවුට් වෙන කිසි කොල්ලෙක්ට බදින්න වෙන්නේ නැ ..උ හොයන්න පටන් ගන්නේ 25න් ..කෙල්ලගේ ගෙවල් වලට දින්නත් හදිසි .උට ඔය කියන සුදුසුකම් ඔක්කොම හදාගන්න අවුරුදු 10ක්වත් යනවා ..එ වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා හොද කෙල්ලෝ ඔක්කොම කසාද බැදලා ඉවරයි.තේරිලා තේරිලා ඉන්න එකෙක් කර ගහගන්නයි වෙන්නේ :rolleyes::angry::angry:

    :sorry::sorry::sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕසම්!!
    11.gif
    11.gif
    :cool::cool:

    රෙපක්වත් ගහපන් නැත්තං අඩයි ඊලග පාර ඇවිල්ල :lol:
    :eek::frown::frown::frown::frown:
    ජින්තුවා;22332485 said:
    මටනම් එළකිරි මාමණ්ඩියෙක් සෙට් උනා proposal එකකින්. හැබැයි කෙල්ල බෑ කිව්ව මාමණ්ඩි එක්ක බීල මාට්ටු වෙලා.
    :lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිරාම කතාව මචන්.. මන් ඕකට දෙයක් එකතු කරන්නම්.. කෙල්ලොන්ගේ අම්මල තමා මෙතන ලොකුම කැරැට්ටුව කරන්නේ ඇති දෙයක් නැති උනත් කෙල්ලව මොඩ් කරවල ඔලුවට දාන්නෙම සල්ලි තියෙන එකෙක් හොයාගන්න කියල.. ඉස්සර වගේ නෙමේ දැන් ගොඩක් කෙල්ලොන්ගේ අම්මල කෙල්ලොන්ට බල කරවනවා ඉක්මනින් දතක් අල්ල ගන්න.. සල්ලි තියෙනවනම් එච්චරයි.. කෙල්ලොන්ගේ අම්මලට තමා පුදුම අමාරුවක් තියෙන්නේ :yes::angry:
    100 % එකයි මචන් ..බදිනකන් බස් වල යන්න පුළුවන් ..බැන්දට පස්සේ තමා බස් වල යන්න බැරි ..කාර් ඕන ..ඇයි යකෝ බැන්දම මුන්ගේ පුක ලොකු වෙනවද බස් වල යන්න බැරි තරම් :angry::angry:කෙල්ලොන්ගේ අම්මලත් බලන්නේ ජීවතේ එතරම් කල් ගන්න බැරි වුන සැප පවුලට බිලි වෙන එකාගේන්වත් ගන්න ..කෙල්ල පොඩ්ඩක් ලස්සන උනානම් ජානාදිපතියගේ පුතාට පමණක් කෙල්ලව දෙන මානසික මට්ටමින් ඉන්නේ ..එතරම් දේවල් කෙල්ලගේ ගෙදරින් බලනවා එත් දැනට ඉන්නේ මුඩුක්කුවක :angry::angry::angry:

    දැනටත් අවුරුදු 32 පන්නලත් ලස්සන කෙල්ලෝ ගෙදර ඉන්නේ උන්ගේ අම්මලා පුදුම තේරීමක් කරන්නේ ..හැබැයි අන්තිමට කෙල්ලෝ ඇන්ටි පෙනුම ගැහුවා ගමන් එක සල්ලි කාරයෙක්වත් නැ කුඩ්ඩේක්ට හරි දුව දෙන්න වෙන්නේ