පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    පුතී උයා , බැදල ඕකම මෙතන කියන්නකෝ.....
    උය පෝන් එකෙන් වෙඩිමේ පොටෝ ගහන්න කැමතිඋන වාසන්නවන්තියගේ මුනත් පොඩ්ඩක් අපි බලන්න කැමති පුතී..

    :P:P:P:P:P

    එහෙනම් උඹලා නිවටයෝ වගේ කෙල්ල කියන කියන ඒවා කර කර ඉඳපං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැනටත් අවුරුදු 32 පන්නලත් ලස්සන කෙල්ලෝ ගෙදර ඉන්නේ උන්ගේ අම්මලා පුදුම තේරීමක් කරන්නේ ..හැබැයි අන්තිමට කෙල්ලෝ ඇන්ටි පෙනුම ගැහුවා ගමන් එක සල්ලි කාරයෙක්වත් නැ කුඩ්ඩේක්ට හරි දුව දෙන්න වෙන්නේ

    32 වෙනකම් බැඳලා නැතුව හිටියේ ඔය හේතු නිසාද? :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ගොඩක් මන් දන්නා ලස්සන කෙල්ලෝ එසේය මාමි ..උපන් කැත කෙල්ලෙක්නම් කොල්ලෝ අකමැති වෙන නිසා වෙන්න පුළුවන් :P
     
    :lol:

    මම බාලයි ඔයාට වඩා :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    AaXNgGv.jpg

    මේ වගේ gaming girl කෙනෙක් හොයාගනිං කරදරයක් නැහැ කරු කුරු නැහැ :lol: සැපට ගාන කෙඳිරි විතරයි :rolleyes:

    දෑවැද්ද ps2 එකක් හරි xbox එකක් හරි ඉල්ලගෙන සෙට් කරලා අයින් කරලා තියාගන්න පැත්තකින්

    Edit:
    උබලා ගෙ posts දෙක තුනක් කිව්වා arrow ගෙ පෝස්ට් එකත් ඇතුළුව.

    උබලා ඔච්චර ඉරාගෙන දගලල කරල ගන්න products එක හෙන අප්සට් බං. ලංකාවේ ගොන් product එක හොයන්න එපා forgine කෙල්ලෙක් හොයාගන්න. ඔය මෝඩ හැතිකරේ තවත් market කරන එක නවත්තලා.

    උන්ගේ හුලං බස්සපං පිට රට කෙල්ලො ඉන්නවා අපිට කැමැත්තෙන්. අම්මලා තාත්තලා ගෙ රෙද්දවල් වලට නටන උන් නෙමෙයි. Marry කරන්න ඕනෙත් නැහැ living together ඉන්න පුළුවන්. උං අපේ එවුන් තරං ගොං නැහැ. මිනිහට අාතල් එක දෙන්නත් දන්නවා හොඳට. ඉස්සර වගේ traditional විඳියට අපේම ගොං වැසියෙක් බැඳගෙන ජීවිතේම හූල්ල හූල්ල අනික් උන්ගේ leak වෙච්ච link හොයා හොයා ඉන්නේ නැතුව මොළේ ඇති වැඩක් කරපං
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ වගේ gaming girl කෙනෙක් හොයාගනිං කරදරයක් නැහැ කරු කුරු නැහැ :lol: සැපට ගාන කෙඳිරි විතරයි :rolleyes:

    දෑවැද්ද ps2 එකක් හරි xbox එකක් හරි ඉල්ලගෙන සෙට් කරලා අයින් කරලා තියාගන්න පැත්තකින්
    උයත් එහෙම කෙල්ලෙක්ද හොයා ගත්තේ :rolleyes::rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    AaXNgGv.jpg

    මේ වගේ gaming girl කෙනෙක් හොයාගනිං කරදරයක් නැහැ කරු කුරු නැහැ :lol: සැපට ගාන කෙඳිරි විතරයි :rolleyes:

    දෑවැද්ද ps2 එකක් හරි xbox එකක් හරි ඉල්ලගෙන සෙට් කරලා අයින් කරලා තියාගන්න පැත්තකින්

    Edit:
    උබලා ගෙ posts දෙක තුනක් කිව්වා arrow ගෙ පෝස්ට් එකත් ඇතුළුව.

    උබලා ඔච්චර ඉරාගෙන දගලල කරල ගන්න products එක හෙන අප්සට් බං. ලංකාවේ ගොන් product එක හොයන්න එපා forgine කෙල්ලෙක් හොයාගන්න. ඔය මෝඩ හැතිකරේ තවත් market කරන එක නවත්තලා.

    උන්ගේ හුලං බස්සපං පිට රට කෙල්ලො ඉන්නවා අපිට කැමැත්තෙන්. අම්මලා තාත්තලා ගෙ රෙද්දවල් වලට නටන උන් නෙමෙයි. Marry කරන්න ඕනෙත් නැහැ living together ඉන්න පුළුවන්. උං අපේ එවුන් තරං ගොං නැහැ. මිනිහට අාතල් එක දෙන්නත් දන්නවා හොඳට. ඉස්සර වගේ traditional විඳියට අපේම ගොං වැසියෙක් බැඳගෙන ජීවිතේම හූල්ල හූල්ල අනික් උන්ගේ leak වෙච්ච link හොයා හොයා ඉන්නේ නැතුව මොළේ ඇති වැඩක් කරපං

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනටත් අවුරුදු 32 පන්නලත් ලස්සන කෙල්ලෝ ගෙදර ඉන්නේ උන්ගේ අම්මලා පුදුම තේරීමක් කරන්නේ ..හැබැයි අන්තිමට කෙල්ලෝ ඇන්ටි පෙනුම ගැහුවා ගමන් එක සල්ලි කාරයෙක්වත් නැ කුඩ්ඩේක්ට හරි දුව දෙන්න වෙන්නේ

    32 වෙනකම් බැඳලා නැතුව හිටියේ ඔය හේතු නිසාද? :rolleyes:

    ගොඩක් මන් දන්නා ලස්සන කෙල්ලෝ එසේය මාමි ..උපන් කැත කෙල්ලෙක්නම් කොල්ලෝ අකමැති වෙන නිසා වෙන්න පුළුවන් :P

    :(:(:(මට තාම තිස් ගණන් ලබලා නෑ මනුස්සයෝ

    කලින් නොදැනුවත්වම කියවෙලා..
    දැන් ඉතින් රටේ නැති බොරු කියයි :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මිනිස්සු ගැනුන්ගෙන් දෑවැදි ඉල්ලනවානම් බලාපොරොත්තු වෙනවනම් ඒ අයිතියම ගැනුන්ටත් තියෙනවා .එහෙම නොවෙන්න මේක හම්බ රටක් හෝ සෞදිය නෙමේනේ :yes::cool:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලෙක් උනාම හොදට ඉගනගන්න ඕනේ, රස්සාවක් කරන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, කාර් එකක් ගන්න ඕනේ...
    එත් කෙල්ලෙක්ට තියෙන්නේ කොහොම හරි පොත්ත සුදටයි , ඇඟ හිනියටයි තියාගන්න විතරයි.... :lol:
     
    • Like
    Reactions: Arrow11

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede