සිරා.
මන් අදුරන එකියෙකුත් ඕම හිටිය, ඉනනෙනෙත් කුලී ගෙදර. එවුනට නිවාඩුවට පිටරට යන උන් හොයන්නෙ![]()
Oya kello machan ekama achchuwey gahau ewun.... okungey gathigunath Eka wagey.....
සිරා.
මන් අදුරන එකියෙකුත් ඕම හිටිය, ඉනනෙනෙත් කුලී ගෙදර. එවුනට නිවාඩුවට පිටරට යන උන් හොයන්නෙ![]()
මේකේ ඉන්න ප්‍රසිද්ධ සහ පිටරටක ඉහල මට්ටමේ වෘත්තියක් කරන සහෝදරයෙක් මට කියපු දෙයක් තමාOya kello machan ekama achchuwey gahau ewun.... okungey gathigunath Eka wagey.....
"ඒත් මම විවාහ වෙන්න තෝර ගන්න කෙනාගෙන් වැලි ඇටයක් වත් ඒපා කියල තමයි මම කිව්වේ. මට අවශ්‍ය වුනේ දෑවැද්දක්වත් රස්සාවක්වත් කරන ගෑණු ළමයෙක් නෙවේ. මම හැම වෙලාවෙම හිතුවේ රස්සාවක් තියෙන ගෑණු හොයන එක පිරිමයෙක්ට සුදුසු නැති විදියටයි. මොකද කියනවනම් මම දන්න සමහර පිරිමි ඉන්නව උන් හොයන්නේ රස්සාවක් තියෙන ගෑණූ. ඒකට හේතුව තමයි ඒ අයට හරිහමන් රස්සාවක් හෝ ආදායම් මාර්ගයක් නොවීම. රස්සාවක් කරන සහකාරියක් තෝරා ගැනීමෙන් ඒ ගැටලුව විසදෙන හින්ද. ගෑණිගෙන් හම්බ කරන් කනඋන්." - මට පුදුම උබලා වගේ හරක් තාම 2017 වෙලත් ඉන්න එක ගැන. ගෑනියෙක් ජොබ් එක්ක කරනවා කියන්නේ සල්ලි හම්බ කරන එකම නෙමේ. ඔෆිස් එකක වැඩ කරනකොට ඉගෙන ගන්නවා, ප්‍රශ්න හරියට manage කරන්නේ කොහොමද , සමාජයේ ඉන්නේ ඔහොමද වගේ දේවල්. ඒක හින්දා "ගෑණිගෙන් හම්බ කරන් කනඋන්" වාගේ ගොන් අදහස් අත ඇරලා තමන්ට හරියන කෙල්ලෙක් හොයන් බැදපන්
ඕක මචන් ඇවිත් වෙනම සීන් එකක්, මගේ ලොකු නැන්දගේ පුතයි, මාමගේ පුතයි දෙන්නම ඉන්නේ මගේ ගාව. එකෙක් nsbm, අනිත් මල්ලි තාම A/L
ඉතින් මුන් දෙන්න ඉන්නේ මෙහෙ හින්ද පුදුම ගේමක් දෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න දාන්න. උන් දෙන්නට කන්න දෙන ටික විතරනේ බන්, දෙන්නම fiverr/freelancer කරනවා. ඉතින් බන් මට පුළුවන් විදියට සලකනවා. උන්ට විතරක් නෙවෙයි. wife ගේ නංගිත් A/L. ඉතින් එයාගෙත් අඩුපාඩු බලල කරනවා. කාටවත් අසාදාරනයක් කරලා නෑ. එත් මහා පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු බන්.
හැබැයි මාමණ්ඩිය නම් ආයේ කතා කරන්න දෙයක් නෑ, බොක්ක උනත් දෙන සුපිරි චරිතේ. wife නම් තනිකර නන්දම්මම තමයි ඉතින්![]()
![]()
![]()
අවසානෙට ආපු පාර හොද hint එකක් දාල ගියේ, cars 2 විකුණලා fixed deposit එකක් දාන්නලු. ඒ දාල යන්න එන්න ත්‍රීවීල් 1 ගත්තම ඇතිනේ ලු, බලපන් ඉතින් ඉන්නේ මොනවගේ මානසික මට්ටමකද කියල.![]()
- අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි.

සිරා කතාව මචං මටත් ඔය සෙතේම තමයි
දවසක් ප්‍රපෝසල් එකකින් ගෙදරට කොල් කරා. මගේ තාත්තා ෆෝන් එක අරගෙන තියෙන්නේ. අපේ තාත්තගෙන් කෙල්ලගේ තාත්තා අහලා කොල්ලට ගෙයක් එහෙම තියෙනවද කියලා. මේ පළවෙනිම කෝල් එකෙන්තාත්තා '' නෑ අපි මේ මඩුවක ඉන්නේ " කියලා ෆෝන් එක තියලා
. ඊට පස්සේ සැලෝන් එකක් කරන කෙල්ලෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ආව. ඒකත් ටෙලිෆෝන් එකෙන් ගෙවල් සීන් එකක් ඇදුනු නිසා හබක්
. හොදම සීන් එක තමයි ඔහොම ඉදලා ඉදලා මීට මාස 4කට විතර කලින් කතාබහ කරලා ප්‍රපෝසල් එකක් බලන්න ගියා. ගෙදරින් බල කරනවටමයි ගියේ මම කලින් ෆොටෝ එකකින් වත් දැකලා තිබ්බේ නෑ. ගිහින් බලපුවහම කෙල්ලොම ගොඩක් ඉන්න පවුලක දෙවැනියා. සාමාන්‍ය පෙනුමයි වරදක් නෑ
. දැන් කට්ටිය කතාබහ කර කර ඉන්නවා, මමත් බිල්ලා වගේ ඉන්නවා. දැන් දෙන්න තනි කරලා කට්ටිය ඈත්මෑත් උනා අපිට කතා කරගන්න කියලා
. මේකි එකපාරටම ඇහුව කියපන්කෝ ගෙවල් එහෙම හදල ඉවරද කියලා. ඔය පලවෙනි ප්‍රස්නේ
මම ඉතින් ඔවු කියලා නිකං හිටියා. එදා කාලබීලා ආව. පස්සේ එයාලා පනිවිඩ එවලා තිබ්බා කැමතියි කියලා. ඒත් මම බෑ කිවුවා මචං මට ඇල්ලුවේ නෑ ඒක. මට සුවර් ෂොට් එයාලා කැමති උනේ වාහනේ දැකලා.මට මොකවත් නැතුව නෙවෙයි බං මමත් රජයේ සේවකයෙක්,ගෙදර ඒ.සි කරලා , කාමර වල ටීවී, කාර් එක ඔක්කොම තියෙනවා. ඒත් රගන්න යන්නෑ බං
. ගොඩක් එවුන් තියෙනවා කියලා දැනගත්තම එල්ලෙන්න බලනවා. ලව් කේස් එකකටත් මම ස්ටොප් එක තිබ්බා බං ඔව නිසා. ඕව වැඩයි ගනන් ගන්න යන්නෙත් නෑ බං මම නම් කොහොමත් මගේ ගමන යනවා.
හරියන වාසනාවන්තිය සෙට් උනොත් එහෙමයි නැත්තම් ඒත් එහෙමයි කියලා ඔහෙ හිටපන් බං![]()
![]()
මේකේ ඉන්න ප්‍රසිද්ධ සහ පිටරටක ඉහල මට්ටමේ වෘත්තියක් කරන සහෝදරයෙක් මට කියපු දෙයක් තමා
“ගෑණු ඔක්කොම එක අච්චුවේ බං.....හරියට ජපං බෝනික්කො වගේ.....ඕකුන් ගේ එලිය වෙනස් වුනාට ඇතුලෙ ගැජට් එක එක විදියයි...“

දැනට ඔහොම වෙයි. බලපන්කො ඉස්සරහට බේතකට කොල්ලෙක් හොයා ගන්න බැරි වෙනවා ලංකාවෙන්.
ගැහැණු උපත් වැඩි වෙනවා.
මේකේ ඉන්න ප්‍රසිද්ධ සහ පිටරටක ඉහල මට්ටමේ වෘත්තියක් කරන සහෝදරයෙක් මට කියපු දෙයක් තමා
“ගෑණු ඔක්කොම එක අච්චුවේ බං.....හරියට ජපං බෝනික්කො වගේ.....ඕකුන් ගේ එලිය වෙනස් වුනාට ඇතුලෙ ගැජට් එක එක විදියයි...“
CONTACT ARROW11 for advices and some pora talks (Tears are guaranteed. Be ready )
mekq danne dakke.heta pora talks tikak dennam 
Dont marry...
Marring is the worst mistake men do...
So what about women getting marry?


Women has to marry..
Its hard for them to live alone..
Also they get mental complications of they dont breed..![]()

..දැන් කෙල්ලගේ ගෙවල් වලින් කැමැත්ත දෙද්දී මුලින්ම බලන්නේ කොල්ලව නෙවේ 
..කොල්ලගේ කාර් එක මොකක්ද (හයිබ්‍රිඩ් ද ඉන්දියන් බුල්ටෝ ජාතියේ එකක්ද කිලා
..ඉන්දියන් එකක්නම් මගුල බොහෝ විට ෂුවර් නැ ..හයිබ්‍රිඩ් කාරයෙක් ආව ගමන් කෙල්ල උට 
),කරන රස්සාව (කෙල්ලගේ අම්ම පිළිගත් රස්සාවල් තියනවා
පඩිය 10 000 වුනත් පට්ටමයි වැදගත් ..ටීචර් කෙනෙක් කිවොත් ගණන් ගන් නැ
.software engineer කිවොත් අන්න වැඩේ ගොඩ (උ workkbench එකේ වේලි වේලි ඉන්න හෙට රස්සාවෙන් දොට්ට දාන එකෙක් වුනත් කමක් නැ ) ).පිළිගත් රැකියා වෙන්නනම් නමට හරි ප්රෝපොසල් වලනම් විදායක ශ්‍රේණියේ රැකියාවක් කියලා දාන්න ඕන 

..ඉස්සර තම කෙල්ල කොල්ලව බැන්දේ .දැන් ගොඩක් දුරට කෙල්ලගේ අම්මා තමා පවුල් කන්න හිතන් ඉන්නේ 

කොල්ලා එක්ක.කෙල්ලගේ අම්මා කැමති හැමදේම කොල්ලට තියෙන්න ඕන ..



..කොල්ලා නැතුව වාහනයක් ගෙයක් දෙනවනම් එක තමා දැන් කාලේ කෙල්ලගේ පවුලට ඕනා 
..
පස්සේ කතා කරද්දී අහන්නේ පුතා කොහෙද ඉන්නේ ..බෝඩිමක කිවම මුණ ඇබුල් වෙනවා ..අවුරුදු 10ක් ඉදලත් ගෙයක් ගන්න බැලුවේ නැද්ද කියලා ඉබේම අහනේවා 



කෙල්ලට කෝල් ගට්ටම මමනම් කැමති මම අම්මට කිවා කියනවා ..බලන් ගියාම අකමැති වෙලා තියෙන්නේ කෙල්ලගේ අම්මා ඉතින් මුන් බලන්නේ හොදම ඇත්තේ එල්ලෙන්න ..කොයි තරම් තිබ්බත් මදි 


..කෙල්ලොන්ගේ අම්මලා තමා කෙල්ලොන්ගේ ඔලුත් කන්නේ 

..මේ විදියට දුප්පත් පවුලක ඉපදිලා කැම්පස් ගිහින් අවුට් වෙන කිසි කොල්ලෙක්ට බදින්න වෙන්නේ නැ ..උ හොයන්න පටන් ගන්නේ 25න් ..කෙල්ලගේ ගෙවල් වලට දින්නත් හදිසි .උට ඔය කියන සුදුසුකම් ඔක්කොම හදාගන්න අවුරුදු 10ක්වත් යනවා ..එ වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා හොද කෙල්ලෝ ඔක්කොම කසාද බැදලා ඉවරයි.තේරිලා තේරිලා ඉන්න එකෙක් කර ගහගන්නයි වෙන්නේ 

