පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

577

Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    22281594_1175567959209940_6829045311456490603_n.jpg
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මචං කොල්ලෝ..... ඊලග පාර කෙල්ලෙක් එහෙම ඇහුවොත් ගෙයක් තිනවද කියල, උබ අහපන් ගෙදර දොරේ වැඩ එහෙම ඔයාට හොදට පුලුවන්ද කියල..... මොකද දැන් කාලේ ගොඩක් කෙල්ලන්ට ගෙදර දොරේ වැඩ කරගන්න බැ.....:yes::yes: ඒ උනාට උන් හොයන්නේ මාලිගා වගේ ගෙවල්..... :lol::lol:

    අන්තිමේ උබට තමයි බනිසුයි බෙකරියයි දෙකම බලාගන්න වෙන්නේ..... :lol::lol:

    sira :yes:
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    "ඒත් මම විවාහ වෙන්න තෝර ගන්න කෙනාගෙන් වැලි ඇටයක් වත් ඒපා කියල තමයි මම කිව්වේ. මට අවශ්‍ය වුනේ දෑවැද්දක්වත් රස්සාවක්වත් කරන ගෑණු ළමයෙක් නෙවේ. මම හැම වෙලාවෙම හිතුවේ රස්සාවක් තියෙන ගෑණු හොයන එක පිරිමයෙක්ට සුදුසු නැති විදියටයි. මොකද කියනවනම් මම දන්න සමහර පිරිමි ඉන්නව උන් හොයන්නේ රස්සාවක් තියෙන ගෑණූ. ඒකට හේතුව තමයි ඒ අයට හරිහමන් රස්සාවක් හෝ ආදායම් මාර්ගයක් නොවීම. රස්සාවක් කරන සහකාරියක් තෝරා ගැනීමෙන් ඒ ගැටලුව විසදෙන හින්ද. ගෑණිගෙන් හම්බ කරන් කනඋන්." - මට පුදුම උබලා වගේ හරක් තාම 2017 වෙලත් ඉන්න එක ගැන. ගෑනියෙක් ජොබ් එක්ක කරනවා කියන්නේ සල්ලි හම්බ කරන එකම නෙමේ. ඔෆිස් එකක වැඩ කරනකොට ඉගෙන ගන්නවා, ප්‍රශ්න හරියට manage කරන්නේ කොහොමද , සමාජයේ ඉන්නේ ඔහොමද වගේ දේවල්. ඒක හින්දා "ගෑණිගෙන් හම්බ කරන් කනඋන්" වාගේ ගොන් අදහස් අත ඇරලා තමන්ට හරියන කෙල්ලෙක් හොයන් බැදපන්
     
    • Like
    Reactions: ArunaTelshan

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    :shocked::shocked:

    meva aehuvama badinna hithena eka nathi venava :lol::lol:

    ekko uba bila nasthi karana nisa nona illagena viyadam akranava aethi palanayak aethuva

    sitha nivana katha

    bambuwa,

    mama extra wiyadam karanne cars tikata withrai bn :) mama freelancer karanne, ithin gedaramane bn ;) oka awilla nendammage ugulak :lol: :lol: :lol:
    ane suke, salli athata ganne uwamanawata withrai dan :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    bambuwa,

    mama extra wiyadam karanne cars tikata withrai bn :) mama freelancer karanne, ithin gedaramane bn ;) oka awilla nendammage ugulak :lol: :lol: :lol:
    ane suke, salli athata ganne uwamanawata withrai dan :sorry:

    :shocked::shocked:

    nendammata mokatada ban salli? :nerd::frown:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබ පව් බන්, මමනම් ඉතින් හදවත උණු වෙලා වැක්කේරිල දුප්පත්ම දුප්පත් කෙල්ලෙක් හොයාගත්ත :lol: බැදලා මාසෙන් මෙන්න මේකි පඩිය අතට ඉල්ලනවා :rolleyes: කොහොමද නන්දම්මගේ බලේ :) අවුරුදු 4 ක් love කරලා කිසිම දවසක පඩිය කියක් ගන්නවද කියල වත් අහපු නැති එකී පඩිය අතට ඉල්ලන්නේ :lol: :lol:

    අතේ නෑ 1 රුපියලක් :lol::lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    :shocked::shocked:

    nendammata mokatada ban salli? :nerd::frown:

    ඕක මචන් ඇවිත් වෙනම සීන් එකක්, මගේ ලොකු නැන්දගේ පුතයි, මාමගේ පුතයි දෙන්නම ඉන්නේ මගේ ගාව. එකෙක් nsbm, අනිත් මල්ලි තාම A/L

    ඉතින් මුන් දෙන්න ඉන්නේ මෙහෙ හින්ද පුදුම ගේමක් දෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න දාන්න. උන් දෙන්නට කන්න දෙන ටික විතරනේ බන්, දෙන්නම fiverr/freelancer කරනවා. ඉතින් බන් මට පුළුවන් විදියට සලකනවා. උන්ට විතරක් නෙවෙයි. wife ගේ නංගිත් A/L. ඉතින් එයාගෙත් අඩුපාඩු බලල කරනවා. කාටවත් අසාදාරනයක් කරලා නෑ. එත් මහා පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු බන්.

    හැබැයි මාමණ්ඩිය නම් ආයේ කතා කරන්න දෙයක් නෑ, බොක්ක උනත් දෙන සුපිරි චරිතේ. wife නම් තනිකර නන්දම්මම තමයි ඉතින් :lol: :lol: :lol:

    අවසානෙට ආපු පාර හොද hint එකක් දාල ගියේ, cars 2 විකුණලා fixed deposit එකක් දාන්නලු. ඒ දාල යන්න එන්න ත්‍රීවීල් 1 ගත්තම ඇතිනේ ලු, බලපන් ඉතින් ඉන්නේ මොනවගේ මානසික මට්ටමකද කියල. :sorry:

    • අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි. ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රෙපා්සල් ගැන නං කතා කරන්න එපා මස්සිනා.....දැන් කාලේ ඉන්න කෙල්ලොන්ට ඕන හොදට කාල ඇදල ජොලියෙ ගෙදෙට්ට වෙලා ඉන්න.....හැබැයි උන්ට පරිප්පු හොද්දක්වත් හදන්න බෑ. කසාද බදින කොට ගෙවල් දොරවල්, යාන වාහන, ගෙදරට සර්වන්ට්ලා, සල්ලි, නිවාඩු ගත කරන්න යන්න ඕන හෝටල් ඔය ඔක්කොම උන් බලාපොරොත්තු වෙනවා....හැබැයි ඔය බහුතරයක් මෙලෝ රහකට නැති මොලේ *කේ තියන මීහරකියෝ........

    අහුවෙන්න නං එපා පුටේ ඔය වගේ නල්ලමලේ බඩ්ඩවල් වලට......
    උන්ට ඕනෙ ජීවිතේ ඉතිරි ටික ජොලියෙ ජීවත් වීම මිස වෙන දෙයක් නෙවේ.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168

    sirawatama bn
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    :nerd::nerd::frown:
    යකෝ උබ කොහේ හරි මුඩුක්කු place එකකින්ද wife වෙන්න කෙනාව ගෙනාවේ. ඔය නැන්දම්මා පොල්ලකින් ගහල ඔලුව පළල එලවපිය ඉක්මනට wife උබට ඕන විදියට හදාගනින්. අද කිව්වා කියල හිතාගනින් ඔය නැන්දම්මා නිසා උබට ලොවෙත් නැති කටුවක් සෙට් වෙනවා ගෑනිට ළමයෙක් දෙන්නෙක් සෙට් වෙනකොට.:eek:

    Linda_Aderson22 මේ ඔබේ අවදානය පිණිසයි :D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මචං කොල්ලෝ..... ඊලග පාර කෙල්ලෙක් එහෙම ඇහුවොත් ගෙයක් තිනවද කියල, උබ අහපන් ගෙදර දොරේ වැඩ එහෙම ඔයාට හොදට පුලුවන්ද කියල..... මොකද දැන් කාලේ ගොඩක් කෙල්ලන්ට ගෙදර දොරේ වැඩ කරගන්න බැ.....:yes::yes: ඒ උනාට උන් හොයන්නේ මාලිගා වගේ ගෙවල්..... :lol::lol:

    අන්තිමේ උබට තමයි බනිසුයි බෙකරියයි දෙකම බලාගන්න වෙන්නේ..... :lol::lol:
    :yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඕක මචන් ඇවිත් වෙනම සීන් එකක්, මගේ ලොකු නැන්දගේ පුතයි, මාමගේ පුතයි දෙන්නම ඉන්නේ මගේ ගාව. එකෙක් nsbm, අනිත් මල්ලි තාම A/L

    ඉතින් මුන් දෙන්න ඉන්නේ මෙහෙ හින්ද පුදුම ගේමක් දෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න දාන්න. උන් දෙන්නට කන්න දෙන ටික විතරනේ බන්, දෙන්නම fiverr/freelancer කරනවා. ඉතින් බන් මට පුළුවන් විදියට සලකනවා. උන්ට විතරක් නෙවෙයි. wife ගේ නංගිත් A/L. ඉතින් එයාගෙත් අඩුපාඩු බලල කරනවා. කාටවත් අසාදාරනයක් කරලා නෑ. එත් මහා පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු බන්.

    හැබැයි මාමණ්ඩිය නම් ආයේ කතා කරන්න දෙයක් නෑ, බොක්ක උනත් දෙන සුපිරි චරිතේ. wife නම් තනිකර නන්දම්මම තමයි ඉතින් :lol: :lol: :lol:

    අවසානෙට ආපු පාර හොද hint එකක් දාල ගියේ, cars 2 විකුණලා fixed deposit එකක් දාන්නලු. ඒ දාල යන්න එන්න ත්‍රීවීල් 1 ගත්තම ඇතිනේ ලු, බලපන් ඉතින් ඉන්නේ මොනවගේ මානසික මට්ටමකද කියල. :sorry:

    • අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි. ;)

    :yes: :yes: :yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මට නං සල්ලි ටිකක් තියේ. ගේකුත් තියේ. වහනෙකුත් තියේ.
    proposal වලින් කැමති උනොත් කැමති වෙන්නේ මහා තඩි තදිච්චියෙක්. මම කෙට්ටුයි.
    ගොඩක් වෙලාවට කේන්දර ගැලපෙන්නේ නෑ.
    ටිකක් පෙනුම තියන කෙල්ලෙක් හිටියොත් එකී මට කැමති නෑ.
    එන ගොඩක් කෙල්ලෝ AL එවර වෙලා නිකන් ගෙදර හිටපු උන්.
    අඩු ගානේ computer course එකක්වත් කරලා නෑ.
    English ටිකක් වත් බෑ.
    අපි කොළඹ නෙමෙයි. ටිකක් ඈත.
    කෙල්ලෝ ගොඩක් අයට ඕන එක්කෝ colombo එක්කෝ රට.
    අනේ මන්ද බන්.... කෙල්ලොත් රටින් import කරන්න වෙයි ද දන්නෑ....
    :(

    Machan uba thaamath wahana import karanawada?
     
    • Like
    Reactions: LazyLizard

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සිරා කතාව මචං මටත් ඔය සෙතේම තමයි

    දවසක් ප්‍රපෝසල් එකකින් ගෙදරට කොල් කරා. මගේ තාත්තා ෆෝන් එක අරගෙන තියෙන්නේ. අපේ තාත්තගෙන් කෙල්ලගේ තාත්තා අහලා කොල්ලට ගෙයක් එහෙම තියෙනවද කියලා. මේ පළවෙනිම කෝල් එකෙන්:D තාත්තා '' නෑ අපි මේ මඩුවක ඉන්නේ " කියලා ෆෝන් එක තියලා :lol::lol:. ඊට පස්සේ සැලෝන් එකක් කරන කෙල්ලෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ආව. ඒකත් ටෙලිෆෝන් එකෙන් ගෙවල් සීන් එකක් ඇදුනු නිසා හබක් :P:D:D. හොදම සීන් එක තමයි ඔහොම ඉදලා ඉදලා මීට මාස 4කට විතර කලින් කතාබහ කරලා ප්‍රපෝසල් එකක් බලන්න ගියා. ගෙදරින් බල කරනවටමයි ගියේ මම කලින් ෆොටෝ එකකින් වත් දැකලා තිබ්බේ නෑ. ගිහින් බලපුවහම කෙල්ලොම ගොඩක් ඉන්න පවුලක දෙවැනියා. සාමාන්‍ය පෙනුමයි වරදක් නෑ :yes:. දැන් කට්ටිය කතාබහ කර කර ඉන්නවා, මමත් බිල්ලා වගේ ඉන්නවා. දැන් දෙන්න තනි කරලා කට්ටිය ඈත්මෑත් උනා අපිට කතා කරගන්න කියලා;). මේකි එකපාරටම ඇහුව කියපන්කෝ ගෙවල් එහෙම හදල ඉවරද කියලා. ඔය පලවෙනි ප්‍රස්නේ:eek::angry::lol: මම ඉතින් ඔවු කියලා නිකං හිටියා. එදා කාලබීලා ආව. පස්සේ එයාලා පනිවිඩ එවලා තිබ්බා කැමතියි කියලා. ඒත් මම බෑ කිවුවා මචං මට ඇල්ලුවේ නෑ ඒක. මට සුවර් ෂොට් එයාලා කැමති උනේ වාහනේ දැකලා.මට මොකවත් නැතුව නෙවෙයි බං මමත් රජයේ සේවකයෙක්,ගෙදර ඒ.සි කරලා , කාමර වල ටීවී, කාර් එක ඔක්කොම තියෙනවා. ඒත් රගන්න යන්නෑ බං:yes::yes::cool::cool:. ගොඩක් එවුන් තියෙනවා කියලා දැනගත්තම එල්ලෙන්න බලනවා. ලව් කේස් එකකටත් මම ස්ටොප් එක තිබ්බා බං ඔව නිසා. ඕව වැඩයි ගනන් ගන්න යන්නෙත් නෑ බං මම නම් කොහොමත් මගේ ගමන යනවා.

    හරියන වාසනාවන්තිය සෙට් උනොත් එහෙමයි නැත්තම් ඒත් එහෙමයි කියලා ඔහෙ හිටපන් බං:cool::cool::cool:
    11.gif

    wala balanne asahane adu karaganna, nathuwa gas naginna newei ban.kawda yako wala balala gas wala ethenna yanne..:P

    ප්‍රෙපා්සල් ගැන නං කතා කරන්න එපා මස්සිනා.....දැන් කාලේ ඉන්න කෙල්ලොන්ට ඕන හොදට කාල ඇදල ජොලියෙ ගෙදෙට්ට වෙලා ඉන්න.....හැබැයි උන්ට පරිප්පු හොද්දක්වත් හදන්න බෑ. කසාද බදින කොට ගෙවල් දොරවල්, යාන වාහන, ගෙදරට සර්වන්ට්ලා, සල්ලි, නිවාඩු ගත කරන්න යන්න ඕන හෝටල් ඔය ඔක්කොම උන් බලාපොරොත්තු වෙනවා....හැබැයි ඔය බහුතරයක් මෙලෝ රහකට නැති මොලේ *කේ තියන මීහරකියෝ........

    අහුවෙන්න නං එපා පුටේ ඔය වගේ නල්ලමලේ බඩ්ඩවල් වලට......
    උන්ට ඕනෙ ජීවිතේ ඉතිරි ටික ජොලියෙ ජීවත් වීම මිස වෙන දෙයක් නෙවේ.

    සිරා.

    මන් අදුරන එකියෙකුත් ඕම හිටිය, ඉනනෙනෙත් කුලී ගෙදර. එවුනට නිවාඩුවට පිටරට යන උන් හොයන්නෙ:(