පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :rolleyes::rolleyes::rolleyes:වියට්නාම් කෙල්ලොන්ගෙන් ෆොරින් උන් එපා උනා ..පාකිස්තානේ කෙල්ලොනම් මරු :P

    වියට්නාම් මොන ජරාවද USA / European එකක් හොයාගන්න. අනාථ රටවල් වලට Talk කරන්න එපා උං බලන්නෙත් ලංකාවේ උං වගේ ලොරිය තමයී. හැම දේම අතට ලැබිල තියෙන කොල්ලොන්ට open minded උන් ඔය වගේ patta චාටර් නැහැ. උං ඉගෙනගන්නෙ දෙයක්, ඒ දේට තියෙන ආසාවට මිසක් මෙහෙ වගේ කන්න බොන්න නැති කමට වත් හැමෝම කරන රැල්ලට දොස්තර වෙන්න වගේ වත් නෙමෙයි. උන්ගේ ඔළු වල ගූ නෑ මෙහේ උන්ගේ වගේ. Stress එකත් නැහැ. Stress එක මිනිහට ආවොත් අපේ උං කරන්නේ තවතවත් ප්‍රශ්ණ ගොඩක් ඔලුවට දාන එක. ඒකට උං කරන්නේ අපි ඉස්සරහ ට දුවගෙන ඇවිත් දනගහගන්න එක :rolleyes: stress කොහෙන් ගියාද නැහැ බං එතකොට. Life එකම ගොඩ :P
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කොල්ලෙක් උනාම හොදට ඉගනගන්න ඕනේ, රස්සාවක් කරන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, කාර් එකක් ගන්න ඕනේ...
    එත් කෙල්ලෙක්ට තියෙන්නේ කොහොම හරි පොත්ත සුදටයි , ඇඟ හිනියටයි තියාගන්න විතරයි.... :lol:

    ඇඟත් හීනියට තියාගන්නෝන :yes: එෆ් බී එකේ තිබ්බ පත්තරේ දියණියට මනාලයෙක් හොයන ඇඩ් එකක් උදරය ඉදිරියට නෙරා ආ අය ඉල්ලුම් කිරීමෙන් වළකින්න කියලා :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇඟත් හීනියට තියාගන්නෝන :yes: එෆ් බී එකේ තිබ්බ පත්තරේ දියණියට මනාලයෙක් හොයන ඇඩ් එකක් උදරය ඉදිරියට නෙරා ආ අය ඉල්ලුම් කිරීමෙන් වළකින්න කියලා :lol::lol:

    එහෙම බලන්නේ කලාතුරකින්....
    දත හොදට තියනවා නම් බඩ කලයක් වගේ තිබ්බත් අවුලක් නෑ....:lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වියට්නාම් මොන ජරාවද USA / European එකක් හොයාගන්න.

    ඒකට උං කරන්නේ අපි ඉස්සරහ ට දුවගෙන ඇවිත් දැනගන්න එක :rolleyes: stress කොහෙන් ගියාද නැහැ බං එතකොට. Life එකම ගොඩ :P
    european kello set wenne na ban ..unge kadda sara wadi..mata theren na :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Qo8q4Du.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    wikunanna taram pol na ..giya mase pol gedi 200 witara kaduwa.me maseta 50kwath na :(

    යකෝ :angry: :angry: පොල් මුරේ කඩන්නේ මාස එකහමරෙන් නෙවෙයිද :confused:

    ඉතින් පොල් නැති එක අහන්න දෙයක්ද :sorry: කොහොමත් දැන් පොල් අඩුයි බන්, අපෙත් ගස් 4-5 ම අකුණු ගහල කෙලඋනා කියල ලොකු අම්ම කිව්වා :(