පිරිමින්ට හොද perfume එකක්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    පිරිමින්ට හොද perfume එකක්

    මචං මට මතකයි දැන් ටික කාලෙකට කලින් කවුරුහරි පිරිමින් සදහා තියෙන සෙන්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. කාටහරි ඒ ලින්ක් එක එවන්න පුලුවන්ද. ඒකෙ හැටියට නම් මේකට කෙල්ලො හුගක් sensitive.
     
    • Like
    Reactions: Minion