පිරිමින්ට හොද perfume එකක් මචං මට මතකයි දැන් ටික කාලෙකට කලින් කවුරුහරි පිරිමින් සදහා තියෙන සෙන්ට් එකක් ගැන ත්රෙඩ් එකක් දාලා තිබුනා. කාටහරි ඒ ලින්ක් එක එවන්න පුලුවන්ද. ඒකෙ හැටියට නම් මේකට කෙල්ලො හුගක් sensitive.