පිරිවෙන් අධ්‍යාපනය ගැන මොකද්ද හිතන්නේ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    පාසල් වලට වඩා පීඩනය අඩුයිද?
    මම ඉස්කෝලේ ගිහින් තියෙන්නේ හතර වසරට විතරයි ඉතින් මට දැන් වයස 17යි ඉතින් මම හිතාන ඉන්නේ පිරිවනකට ගිහින් ඉගෙන ගන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    තව එකෙක් මේකෙ ඉන්නව හතර වසරට විතරක් ඉස්කෝලෙ ගිය. ඌ එක එක්කහු වෙලා පල පිරිවෙන්.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඔව් රට හදන්න උපදෙස් දෙන්නේ නැතුව එහෙම දෙයක්වත් කරගනින්.