පිල්ලයාන් යුදවිරුවලු

Dec 28, 2014
763
95
0
පිල්ලයාන් යුදවිරුවලු

පොන්නම්පිල කියනවා පිල්ලයාන් කොටි පිලෙන් අයින් වෙලා මහින්දගේ ඒකීය පිලට ඇවිත් කොටින්ට කරන්න ජීවිතේ පරදුවට තියල සටන් කලාලු... :lol::lol: යකෝ බලන් ගියාම අපේ රණවිරුවො නෙමේනෙ වීරයො... පිල්ලයාන්, කරුනා, KP තමා යුදවිරුවො :angry::angry:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10696342_1518231291780685_2745192002890136025_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්
     
    Dec 28, 2014
    763
    95
    0
    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්

    ජය නියතයි :yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්දගේ ජය නියතයි. අද මම කියන්නෙ මේක මහත්වූ විශ්වාසයකින්. ගොඩක් සතුටුයි. අද අපේ ගෙවල් පැත්තෙ මහින්දගේ කැන්වසින් කැම්පේන් එක පැවැත්වුනා. මට ඇස් අදහාගතනොහැකි උනා. වෙනදට යුඑන්පි එකේ කැන්වසින් යන මහා බල කණු ටික මේ පාර මහින්දගේ ටී ෂර්ටි ඇදගෙන මහින්දව දිනවන සටනට එක්වෙලා. මම ඔවුන් දෙන පත්‍රිකා අතට අරන් හෙමිහිට ඒ එක්කනෙක්ගෙන් ඇහුවා ඇයි මේ වෙනස කියලා. වැඩක් නෑ පුතා අපි අපේ හදවතට එකගව මේ පාර ඡන්දෙ දෙන්න ඕන.අද අපි නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසානෙ. අපි මහ මැතිවරණයෙදි තීරණයක් ගන්නවා හැබැයි රටේ ජනාධිපති මහින්දම විය යුතුයි.ඒකයි අපි මේ පාර බැස්සෙ. කිව්වා මගේ හිතටත් මහා අභිමානයක් ආවා.මේ තමයි සැබෑ ලාංකිකයො කියල මට හිතුන.මේක ගොතපු එකක් නෙමෙයි. සත්තම සත්ත කතාවක්.
     
    Last edited:

    එහෙම කියූ ඔහු, එකවර නින්දෙන් අවදි විය......
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ඔකනම් මහා අමන ගෙම්මන් පිලයෙක්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    මහින්දගේ ජය නියතයි. අද මම කියන්නෙ මේක මහත්වූ විශ්වාසයකින්. ගොඩක් සතුටුයි. අද අපේ ගෙවල් පැත්තෙ මහින්දගේ කැන්වසින් කැම්පේන් එක පැවැත්වුනා. මට ඇස් අදහාගතනොහැකි උනා. වෙනදට යුඑන්පි එකේ කැන්වසින් යන මහා බල කණු ටික මේ පාර මහින්දගේ ටී ෂර්ටි ඇදගෙන මහින්දව දිනවන සටනට එක්වෙලා. මම ඔවුන් දෙන පත්‍රිකා අතට අරන් හෙමිහිට ඒ එක්කනෙක්ගෙන් ඇහුවා ඇයි මේ වෙනස කියලා. වැඩක් නෑ පුතා අපි අපේ හදවතට එකගව මේ පාර ඡන්දෙ දෙන්න ඕන.අද අපි නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසානෙ. අපි මහ මැතිවරණයෙදි තීරණයක් ගන්නවා හැබැයි රටේ ජනාධිපති මහින්දම විය යුතුයි.ඒකයි අපි මේ පාර බැස්සෙ. කිව්වා මගේ හිතටත් මහා අභිමානයක් ආවා.මේ තමයි සැබෑ ලාංකිකයො කියල මට හිතුන.මේක ගොතපු එකක් නෙමෙයි. සත්තම සත්ත කතාවක්.

    නැගිටපන්...නැගිටපන්... උදේවෙලා ඉවරයි.. හීන දැක්කා ඇති.

    giphy.gif
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    affoi:P