පිලිපීන් උන් එක්ක ඕන තරම් එකට කාල, බීල ,වැඩ කරල තියෙනව. 200% සිංහලුන්ටම ගැලපෙන ජාතියක් තමා

හොර වැඩ, මාටිය ගැහිලි ,ගොන් මොරාල් ,ගොන් ආතල් ,මෝඩ වැඩ අපි වගේම තමා මනුස්සකමත්ඒ වගේම තමා දූපත් ගොඩක් තියෙන නිසා හැමෝමත් එක වගේ නෑ වෙනස් ගතිගුන තියෙනව. ඉක්මන්ට ෆිට් වෙනවඕන කෙනෙක්ට .පිරිසිදු කමත් අපේ වගේම තමා හොදට ඉන්න උනුත් ඉන්නව ෆුල් ඩස්පිත් ඉන්නව ,කොහොම උනත්ආතල් එකේ ඉන්නව පිල්ලො පිල්ලියො.අවුරුදු ගානකින් හම්බෙලා නැති උනත් අදටත් උන් අඩියක් ගහපුවාම අපිව මතක් වෙලා කෝල් එකක් හෙම ගන්නව වෙන කිසිම රටක් එවුන් මට එහෙම කතා කරල නෑ