පිලියන්දල අරක්කු

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    පිලියන්දල අරක්කු

    පිලියන්දල කැස්බැව කිට්ටුව අරක්කු අරන් ගිහින් බයිට් බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    බයිට් බොන්න පුලුවන් තැනක් නම් පිලියන්දල නෙමෙයි ලොවෙත් හොයන්න බැ :no:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් උපන් දවසේ ඉඳන් ඉන්නේ පිළියන්දල තමයි. ඒත් බයිට් බොන්න පුළුවන් තැනක් නම් දන්නේ නැහැ....:lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    අරක්කු බයිට් කිට්ටුව පිලියන්දල අරන් ගිහින් කැස්බැව බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    අරක්කු බයිට් කිට්ටුව පිලියන්දල අරන් ගිහින් කැස්බැව බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්

    :lol::lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,187
    113
    33
    ෆින්ලන්ඩ්
    අරක්කු අරන් ගිහින් පිලියන්දල කැස්බැව කිට්ටුව බයිට් බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    බයිට් බොන්න පුලුවන් තැනක් ?:no::no::no:
    අරක්කු බොන්න පුලුවන් තැන් නමි අැත.:lol::lol::lol:
     
    Last edited:

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    බයිට් බොන්න පුලුවන් තැනක් නම් පිලියන්දල නෙමෙයි ලොවෙත් හොයන්න බැ :no:

    මමත් උපන් දවසේ ඉඳන් ඉන්නේ පිළියන්දල තමයි. ඒත් බයිට් බොන්න පුළුවන් තැනක් නම් දන්නේ නැහැ....:lol:

    අරක්කු බයිට් කිට්ටුව පිලියන්දල අරන් ගිහින් කැස්බැව බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්

    බයිට් බොන්න තැනක් නම් අලුතෙන්ම මවවන්න වෙනව අල්ලට කියල :oo:

    කැස්බැව අරන් ගිහින් අරක්කු කිට්ටුව පිලියන්දල බයිට් බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්

    අරක්කු අරන් ගිහින් පිලියන්දල කැස්බැව කිට්ටුව බයිට් බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්

    බයිට් බොන්න පුලුවන් තැනක් ?:no::no::no:
    අරක්කු බොන්න පුලුවන් තැන් නමි අැත.:lol::lol::lol:

    printing mistake මචන්..අරක්කු අරන් ගිහින් බොන්න පුලුවන් තැනක් බන්..corkage නැති බයිට් එක උන්ගෙන් ගන්න පුලුවන් place එකක්