පිස්සන් කොටුවේ වික්කමය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් උඹ කියන්නෙ අම්මලා තාත්තලගෙ වැරැද්දක් නෑම කියලද?හරි අරකි නැටුවා කියහන්කො,එතකොට උඹට බැරිද ඒකිව අතාරින්න?පොඩි මානසික අවුලක් ලොකු එකක් කරලා,ට්‍රීට් කරපුවහම දැන් කෙල්ලෙක් එන්නත් බය වෙනවනෙ බන් උඹත් එක්ක.යකෝ මිනිහෙක්ගෙ මනස කියන්නෙ සෙල්ලම් කරන්න ඕනෙ දෙයක්ද?එක එකාව අමතක කරන්න,එක එකාව අතාරින්න ට්‍රීට් කරනවද යකෝ?:angry::angry::angry::angry::angry:
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    එහෙම එකක් නෑ දන්නා තරමින්. භාරකාරයා කැමති වෙන්ඩ ඕනේ ඇඩ්මිට් කරන්ඩ. නැත්නම් අධිකරණ නියෝගයක් ඕනේ වෙයි.

    Na Machan , lakawe thiyenawa 1700/1800 ganawala parana nithiya thamath . manasika leda / pissu kiyanne criminal kiyala.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් උඹමද අර ටෙක් ශ්‍රීලංකා කථාව ලිව්වෙත් එකේ නම් නොතේරුණු තැන් තිබ් .... ඒත් මේක නම් ටිකක් තව විස්තර ඇතිව දාපන් උඹ එකවරම පිස්සන් කොටුව ගැන් කියද්දි කථාව අසම්පූර්ණයි ...... කෙටි කථා ශෛලයේ අළුත්ම එකක් වගේ..... සමහර බෝරින් ෆිල්ම් බලද්දි නින්ද ගිහින් ඇහැරැණා වගේ....
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    me ubata sirawatama wechcha deyakda bn pissu hadenaawane bn ehema demavpiyoth innaawada
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට නං පේන්නේ තාමත් උඹට අවුල් වගේ මේක ලියල තියෙන විදිහට...
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    අපිත් බූට් කෑව,,,දකින්න ජීවිතේටවත් ප්‍රාර්තන නොකරපුව ඇහින් දැක්ක....කනෙන් ඇහුව ජරාම දේවල් ආදරෙ කරන කෙනා ගැන,,ඒ කාලෙට පිස්සු වගේ තමා,,හැමදේම අමතක වෙනව,,,සිහියක් නෑ..ඔලුව රිදෙනව,,නින්ද යන්නෙ නෑ,, හැබයි ටික කාලයක් යද්දි ඒව හරි ගිය ඔක්කොම..මෙතන නම් ඔයාගෙ අම්මල වැඩ කරල තියෙන විදිය හරිම වැරදි,,ඔයා පිස්සන් කොටු ගියා කියල ඉමේජ් එකක් අනිත් අයට එනව,,මන් හිතන්නෙ නෑ ඔයාට ඔය තරම් අවුලක් තිබ්බ කියල,,තව ටිකක් ඉවසුව නම් ඔහොම ට්‍රීට්මන්ට් ගන්න ඕන නෑ,,නිකන්ම හරි යනව,,සමවෙන්න මෙහෙම කියන්වට ඔයාගෙ අම්මල හරිම වැරදි,,මට පෙන්නෙ ඔයාගෙ හිතින් ඔය කෙල්ලව අත් අරින්න කියල තමා ඔහොම කරල තියෙන්නෙ,,,මට ඔහොම කලා නම් මන් අම්මලවත් අත අරිනව,,