පිස්සු කෙලින fuelpass.gov.lk

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    යකෝ මුන් මොන්ටිසෝරි උන් වගේ තවම හරියට user registration එකක් හදාගන්න බැරි හැටි 😆😆 වාහනේ විස්තර ඔක්කොම හරියට දුන්නා...දැන් error එකක් එනවා already registered user කියල...login වෙන්න හැදුවම mobile number not found ලු මොන මගුලක්ද බං මේ...උඹලට එහෙම උනාද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    යකෝ මුන් මොන්ටිසෝරි උන් වගේ තවම හරියට user registration එකක් හදාගන්න බැරි හැටි 😆😆 වාහනේ විස්තර ඔක්කොම හරියට දුන්නා...දැන් error එකක් එනවා already registered user කියල...login වෙන්න හැදුවම mobile number not found ලු මොන මගුලක්ද බං මේ...උඹලට එහෙම උනාද
    capture-jpg.179027

    me error eka godakma awe.....

    capture-jpg.179028

    capture-jpg.179029

    me thunama awa...... dawal
    dan enne mismatch error eka, hariyata gahalath mehema enne mona reddakda?
     
    RAPTOR-SUCKED

    Junior member
  • Jul 20, 2022
    98
    32
    18
    යකෝ මුන් මොන්ටිසෝරි උන් වගේ තවම හරියට user registration එකක් හදාගන්න බැරි හැටි 😆😆 වාහනේ විස්තර ඔක්කොම හරියට දුන්නා...දැන් error එකක් එනවා already registered user කියල...login වෙන්න හැදුවම mobile number not found ලු මොන මගුලක්ද බං මේ...උඹලට එහෙම උනාද
    this is srilanka huththo , error kiyala eka thiyenawa kiyala hari aapu eka gena satutu weyan
     
    • Like
    Reactions: Dhanushka.N

    dexter_12

    Member
    Apr 22, 2022
    26
    14
    3
    යකෝ මුන් මොන්ටිසෝරි උන් වගේ තවම හරියට user registration එකක් හදාගන්න බැරි හැටි 😆😆 වාහනේ විස්තර ඔක්කොම හරියට දුන්නා...දැන් error එකක් එනවා already registered user කියල...login වෙන්න හැදුවම mobile number not found ලු මොන මගුලක්ද බං මේ...උඹලට එහෙම උනාද
    ඔව් බං දැන් මං තුන් පාරක් try කලා නම්බර් තුනකින්. රෙද්දෙ අලුත් නම්බර් වලින් try කරන්න කොහේ තියෙන නම්බර්ද. හරියට වැඩක් කරන්න බැනේ මුන්ට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ මුන් මොන්ටිසෝරි උන් වගේ තවම හරියට user registration එකක් හදාගන්න බැරි හැටි 😆😆 වාහනේ විස්තර ඔක්කොම හරියට දුන්නා...දැන් error එකක් එනවා already registered user කියල...login වෙන්න හැදුවම mobile number not found ලු මොන මගුලක්ද බං මේ...උඹලට එහෙම උනාද
    ඔය එරර් එක බන් දැන් එහා ගෙදර සීයත් දන්නවා. උබ අදද දන්නේ? 🤭
     
    • Haha
    Reactions: topkollek