පිස්සු ග්‍රාමසේවකයෙක් අපේ ගම්‍ෙ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පිස්සු ග්‍රාමසේවකයෙක් අපේ ගම්‍ෙ

    මචන්ලා අපේ ගමේ පිස්සු ග්‍රාමසේවකයෙක් ඉන්නේ කිසිම වැඩක් හරියට කරන්නේ නෑ උෟ ගන්ජා ගහන හුත්තෙක්..ඒජී ඔෆිස් එකක එකෙක්ට විරුද්දව පැමිනිල්ලක් දාන්න ගියාම ඌට බැරිලු බයයිලු :lol: හිටපු ගමන් ගෙවල් වලට යනවා එක එක උන් ඉන්නවද කියලා අහගෙන ඔලුවේ කේස් එකක් තියන එකෙක් මූ..වැඩ කරන දවස් වලත් ලියුමක් දොරේ ගහලා මූ නෑ..මොකක් හරි වැඩක් කරගන්න ගියාමත් පස්සේ එනන කියලා මිනිස්සු රස්තියාදු කරවනවා මූට විරුද්දව මොකක්ද කරන්න පුලුවන්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    උට මිටියක් ගෙනත් දීල උඹට අවශ්‍ය දෙයක් කරගනිං.
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඒජී ඔෆිස් එකේ අයට විරුද්දව ග්‍රාම සේවක ගාවද පැමිණිලි දාන්න ඕනේ? පොලීසියේ දාන්න බැරිද?
    ග්‍රාම සේවකට විරුද්ධව පැමිණිල්ලක් දාපන් සාක්ෂි එකතු කරන්. :)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා අපේ ගමේ පිස්සු ග්‍රාමසේවකයෙක් ඉන්නේ කිසිම වැඩක් හරියට කරන්නේ නෑ උෟ ගන්ජා ගහන හුත්තෙක්..ඒජී ඔෆිස් එකක එකෙක්ට විරුද්දව පැමිනිල්ලක් දාන්න ගියාම ඌට බැරිලු බයයිලු :lol: හිටපු ගමන් ගෙවල් වලට යනවා එක එක උන් ඉන්නවද කියලා අහගෙන ඔලුවේ කේස් එකක් තියන එකෙක් මූ..වැඩ කරන දවස් වලත් ලියුමක් දොරේ ගහලා මූ නෑ..මොකක් හරි වැඩක් කරගන්න ගියාමත් පස්සේ එනන කියලා මිනිස්සු රස්තියාදු කරවනවා මූට විරුද්දව මොකක්ද කරන්න පුලුවන්?

    ග්‍රාම සේවකත් එක්ක කේස් දාගන්න එපා. මැරුණත් වලදාන්න බැහැ ඕකා නැතිව ඒක නිසා පරිස්සමෙන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ... ප්‍රාදේශීය ලේකම් ට පැමිණිලි කරන්න පුළුවන් ...

    එත් ග්‍රාම සේවක ඔතන හරියටම වැරද්දක් කරනවද කියල ෂුවර් නං විතරක් පැමිණිලි කරන්න .. මොකද ඔය රස්සාවේ හැටියට ගෙවල් වල මිනිස්සු ඉන්නවද කියල අහගෙන යන එක වැරදි දෙයක් නෙවෙයි ... CID එක එහෙම මින්ස්සු ගැන තොරතුරු ඉල්ලන්නේ ග්‍රාම සේවකගෙන් නිසා එහෙම කරන්න වෙනවා ... :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මචන්ලා අපේ ගමේ පිස්සු ග්‍රාමසේවකයෙක් ඉන්නේ කිසිම වැඩක් හරියට කරන්නේ නෑ උෟ ගන්ජා ගහන හුත්තෙක්..ඒජී ඔෆිස් එකක එකෙක්ට විරුද්දව පැමිනිල්ලක් දාන්න ගියාම ඌට බැරිලු බයයිලු :lol: හිටපු ගමන් ගෙවල් වලට යනවා එක එක උන් ඉන්නවද කියලා අහගෙන ඔලුවේ කේස් එකක් තියන එකෙක් මූ..වැඩ කරන දවස් වලත් ලියුමක් දොරේ ගහලා මූ නෑ..මොකක් හරි වැඩක් කරගන්න ගියාමත් පස්සේ එනන කියලා මිනිස්සු රස්තියාදු කරවනවා මූට විරුද්දව මොකක්ද කරන්න පුලුවන්?

    ඔෆිස් එකේ ගන්ජා මිටියක් හංගල ඌ ඉන්න දවසක පොලිසියට කෝල් එකක් දීපන්, වැඩේ ගොඩ. අපේ ග්‍රාමයනම් මාත් එක්ක බුදු පිට්, ඌ ගමේ මිනිහ රට ගියපු ගෑණියෙකුට ගහනව මාට්ටුවුනා මට, එදා ඉඳල ඌ බුදුපිට් මම කියන ඕන දෙයක් කරල දෙනව, ඒ ගෑණිටත් සීන් එක කියල දෙතුන් සැරයක් බල්ල නාව ගත්ත. ඒ වගෙ සීන් එකක් සෙට්කරගනින් එතකොට හරි
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔෆිස් එකේ ගන්ජා මිටියක් හංගල ඌ ඉන්න දවසක පොලිසියට කෝල් එකක් දීපන්, වැඩේ ගොඩ. අපේ ග්‍රාමයනම් මාත් එක්ක බුදු පිට්, ඌ ගමේ මිනිහ රට ගියපු ගෑණියෙකුට ගහනව මාට්ටුවුනා මට, එදා ඉඳල ඌ බුදුපිට් මම කියන ඕන දෙයක් කරල දෙනව, ඒ ගෑණිටත් සීන් එක කියල දෙතුන් සැරයක් බල්ල නාව ගත්ත. ඒ වගෙ සීන් එකක් සෙට්කරගනින් එතකොට හරි

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගමේම කට්ටිය එකතුවෙලා පොලීසියෙ පැමිණිල්ලක් දාහන්.. උඹ තනියම අතදාන්න යන්නෙපා..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔෆිස් එකේ ගන්ජා මිටියක් හංගල ඌ ඉන්න දවසක පොලිසියට කෝල් එකක් දීපන්, වැඩේ ගොඩ. අපේ ග්‍රාමයනම් මාත් එක්ක බුදු පිට්, ඌ ගමේ මිනිහ රට ගියපු ගෑණියෙකුට ගහනව මාට්ටුවුනා මට, එදා ඉඳල ඌ බුදුපිට් මම කියන ඕන දෙයක් කරල දෙනව, ඒ ගෑණිටත් සීන් එක කියල දෙතුන් සැරයක් බල්ල නාව ගත්ත. ඒ වගෙ සීන් එකක් සෙට්කරගනින් එතකොට හරි

    හද්ද ගූ යකෝ.සිරා වැඩේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබට විතරද අසාදාරනකම් වෙන්නෙ.නැත්නම් උබට ඌ එක්ක මලක් තියනවද.ජොයින්ට් ගහන එක උගේ වැඩක්නෙ බන්.රාජකාරි වශයෙන් ගමේ හැමෝටම හොද මදි නම් පෙත්සමක් ගහපන්.නීතිමය වශයෙන් කරන දෙයක් කරපන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබට විතරද අසාදාරනකම් වෙන්නෙ.නැත්නම් උබට ඌ එක්ක මලක් තියනවද.ජොයින්ට් ගහන එක උගේ වැඩක්නෙ බන්.රාජකාරි වශයෙන් ගමේ හැමෝටම හොද මදි නම් පෙත්සමක් ගහපන්.නීතිමය වශයෙන් කරන දෙයක් කරපන්.

    :yes::yes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔෆිස් එකේ ගන්ජා මිටියක් හංගල ඌ ඉන්න දවසක පොලිසියට කෝල් එකක් දීපන්, වැඩේ ගොඩ. අපේ ග්‍රාමයනම් මාත් එක්ක බුදු පිට්, ඌ ගමේ මිනිහ රට ගියපු ගෑණියෙකුට ගහනව මාට්ටුවුනා මට, එදා ඉඳල ඌ බුදුපිට් මම කියන ඕන දෙයක් කරල දෙනව, ඒ ගෑණිටත් සීන් එක කියල දෙතුන් සැරයක් බල්ල නාව ගත්ත. ඒ වගෙ සීන් එකක් සෙට්කරගනින් එතකොට හරි

    එල කොල්ලෙක්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Gramayawa shap eke thiyaganin. Padinchiya shathika karana lttr 1k,Charitha sahathikayak,police report 1k oya koi detath uuwa thamai ona wenne.Ubata wereddak nethnam athanoda hitapan bn..
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කට්ටිය එකතු වෙලා කරන මගුලක් කරපන්.නැතන් ඉල්ලන් කෑවා වගේ වැඩක් වෙන්නේ..