පිස්සු ග්‍රාමසේවකයෙක් අපේ ගම්‍ෙ

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    මචන්ලා අපේ ගමේ පිස්සු ග්‍රාමසේවකයෙක් ඉන්නේ කිසිම වැඩක් හරියට කරන්නේ නෑ උෟ ගන්ජා ගහන හුත්තෙක්..ඒජී ඔෆිස් එකක එකෙක්ට විරුද්දව පැමිනිල්ලක් දාන්න ගියාම ඌට බැරිලු බයයිලු :lol: හිටපු ගමන් ගෙවල් වලට යනවා එක එක උන් ඉන්නවද කියලා අහගෙන ඔලුවේ කේස් එකක් තියන එකෙක් මූ..වැඩ කරන දවස් වලත් ලියුමක් දොරේ ගහලා මූ නෑ..මොකක් හරි වැඩක් කරගන්න ගියාමත් පස්සේ එනන කියලා මිනිස්සු රස්තියාදු කරවනවා මූට විරුද්දව මොකක්ද කරන්න පුලුවන්?

    machan koheda inne? mokakda gs division eka?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තට්ටෙ තියෙන එක්කෙනං මන්නෙයක් අරං ගිහිං කොටපං :yes: :yes:
    තට්ටයක් නැත්තං තට්ටෙ ගාන්න වෙනව දැන් කොට වෙන්නම කොණ්ඩෙ කපන්නත් 120 150ක් වගේ ගන්නව තට්ටෙ ගාන්න කීයක් ගනියිද දන්නෑ :no: :no: :no:
    කීයක් දීල හරි තට්ටෙ ගාවපං.. ඊට පස්සෙ කොටපං :yes:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    තට්ටෙ තියෙන එක්කෙනං මන්නෙයක් අරං ගිහිං කොටපං :yes: :yes:
    තට්ටයක් නැත්තං තට්ටෙ ගාන්න වෙනව දැන් කොට වෙන්නම කොණ්ඩෙ කපන්නත් 120 150ක් වගේ ගන්නව තට්ටෙ ගාන්න කීයක් ගනියිද දන්නෑ :no: :no: :no:
    කීයක් දීල හරි තට්ටෙ ගාවපං.. ඊට පස්සෙ කොටපං :yes:

    මේ තියෙන්නෙ යකෝ සිරා වැඩ. කොටලම දාපන් :lol: